\vandanam gu goda aiye catch eka drop half chance eka gaththeth nae next catch eke waniduwage over ekaඌ බන් australia ගියාට standby ඉන්නේ 15 ඇතුලත අයව තමා දාන්න පුලුවන් substitute fielder කෙනෙක් විදියට ඌ ඒකේ නෑ.. ඒකයි වැන්ඩසීව දාලා තියෙන්නේ..මහ ගොන් තීරනයක් හැබැයි..බණ්ඩා ලකුනු කිහිපයක් හරි රැකලා දෙනවා fielder කෙනෙක් විදියට බැස්සාම..මන් හිතන්නේ දණුශ්ක ඉන්න නිසා දැම්මේ නැත්තේ 15 ඌත් හොද නිසා..