මුලින් ගහන්න අමාරුයි බන්. උන්ටත් එහෙමයි .දැන් පිච් එක හොඳයි වගේනෙ බං.
මොනවද පොන්ස් හරි හමන් ground එකක් වත් නැති හිඟන රටකට වෙලා කරන්නේ. එන්න කියපන්කෝ ලංකාවට. අපේ ප්‍රේම දස මහත්තයාගේ ග්‍රවුන්ඩ් එකේ ගහන්න දෙන්න.![]()
. මේක වොලිබෝල් ගහන එකක්ද.
බිනුරයවයි බට්ට වයි වඩාගත්තෙ නැත්තම් එච්චරයිමුලින් ගහන්න අමාරුයි බන්. උන්ටත් එහෙමයි .
Gahai atheලන්දේසි විකට් 5න ඕක ගහයි වගේ.
කපලා දෙන්න තිබ්බා අරිහමන් ground එකක් නම් අපේ වෙලේ ගහනවා ඕයි ට වඩා හොදට.උඹ ඇවිල්ල තණකොළ කපල දියණ කසුන්.
Okata ohomama kiyanna deepan.Gahai athe
මේකේ හරියට දැම්මොත් ලහිරුවට විකට් තියනව බන්. ඌ ඊයෙත් බණ්ඩා ව තව පොඩ්ඩෙන් injured කරල තිබ්බබිනුරයවයි බට්ට වයි වඩාගත්තෙ නැත්තම් එච්චරයි
Siyatha dagena as deka piyagannaමචංලා වැඩ කරන ලින්කුවක් නැද්ද මැට්ච් එක බලන්න
6කම දැම්මත් කමක් නෑ.අද මහේෂ් තීක්ෂන පළවෙනි over එකාට විකට් 2ක් ද 3ක් ද දාන්න ඕනේ?
අද වැඩ බං online පිහිට තමයිSiyatha dagena as deka piyaganna
Wada karana linku nam ne.මචංලා වැඩ කරන ලින්කුවක් නැද්ද මැට්ච් එක බලන්න
ලහිරු කුමාරට බැනලා උබට මේ නුලේ ඉන්න නෙමේ හොදේවේග බට්ටා ඔන්න පටන් ගත්ත ලකුණු ලීක් කරන්න.