2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මොනවද පොන්ස් හරි හමන් ground එකක් වත් නැති හිඟන රටකට වෙලා කරන්නේ. එන්න කියපන්කෝ ලංකාවට. අපේ ප්‍රේම දස මහත්තයාගේ ග්‍රවුන්ඩ් එකේ ගහන්න දෙන්න. :lol: :lol:. මේක වොලිබෝල් ගහන එකක්ද.

    උඹ ඇවිල්ල තණකොළ කපල දියණ කසුන්.
     
    • Haha
    Reactions: kasun090354t

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,665
    113
    එකමත් එක රටක
    බිනුරයවයි බට්ට වයි වඩාගත්තෙ නැත්තම් එච්චරයි
    මේකේ හරියට දැම්මොත් ලහිරුවට විකට් තියනව බන්. ඌ ඊයෙත් බණ්ඩා ව තව පොඩ්ඩෙන් injured කරල තිබ්බ
     
    • Like
    Reactions: dmsupun

    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    මචංලා වැඩ කරන ලින්කුවක් නැද්ද මැට්ච් එක බලන්න