ඒ කරපු විදිහ හොඳටම හොඳ. ඕක ඔය විදිහට දැම්මේ නැත්තං අපි කනවා නැති වෙන්න. අද පිච් එක තිබ්බ විදිහට හොඳටම විකට් එන්නේ තික්ෂනට. එක එහෙම කරන්න හොඳ fast බෝලර් කෙනෙක් පළවෙනි එකයි තුන් වෙනි එකයි දාන්න ඕනේ ඇබාරිලම යන විදිහට. එක එහෙම කරන්න බෑ කියලා දාන්න නිසා තමා දානවා දැම්මේ.1 st over DDS ta dunne ay ban DS
එහෙම එකක් නෑ බන්.බොරු කියන්න ඕන නැහැනේ.පාරවල් දෙකක් තුනක් එහා මෙහා උනානම් අපි එළියේ.
වේග පන්දු බලඇණිය නම් අපේ ගු ගොඩක්. රාජිත ආවා කියලා වැඩක් නැහැ.

Ow. Theekshanata 1, 3 denna thibba uneven bounce seen eka nisaඒ කරපු විදිහ හොඳටම හොඳ. ඕක ඔය විදිහට දැම්මේ නැත්තං අපි කනවා නැති වෙන්න. අද පිච් එක තිබ්බ විදිහට හොඳටම විකට් එන්නේ තික්ෂනට. එක එහෙම කරන්න හොඳ fast බෝලර් කෙනෙක් පළවෙනි එකයි තුන් වෙනි එකයි දාන්න ඕනේ ඇබාරිලම යන විදිහට. එක එහෙම කරන්න බෑ කියලා දාන්න නිසා තමා දානවා දැම්මේ.
උබ කියන්නේ ඔය දෙන්නා එක්ක සුද්දන්නගේ ගෘප් එකේ අපිට ඉන්න හම්බෙයි කියලද?එහෙම එකක් නෑ බන්.
Nam මැච් එකේ චමීරට ගහනව 39ක්. ප්‍රමෝද් ට 37යි .
මේකේ ලහිරුවට වයිඩ් 5ක් ගිහිල්ලත් 28යි,
බිනුරට අර එක දිගට 14ක් ගහලත් 33යි .
අනික මුන් Nam ටත් ගහපු උන් නේ.
හොදටම බෝල කරන වනිය , තීක්ෂණටත් 7 , 8 ගානේ වැදිලා...![]()
ඔච්චර හිතන්න එපා.දින්නත් මහා මූසල කාලකන්නි හැන්ගීමක් තියෙන්නේ. මේ Team එක නම් අන්තිමයි.
මම කියන්නේ හිටපු උන් දෙන්න එක්ක බලද්දී එහෙම ලොකු වෙනසක් නෑ .උබ කියන්නේ ඔය දෙන්නා එක්ක සුද්දන්නගේ ගෘප් එකේ අපිට ඉන්න හම්බෙයි කියලද?
ඩෙත් ඕවර්ස් වලිදී මෙහෙම වදිනකොට.
Job eka karanna epada mama - Russelඅර රසල් පම්කයට කතා කරන්න දුන්නම ගහනව![]()
Fly කරලා හරි Match දෙකක් වත් බලන්න යන්න බන් හිටියේ. නිකන් චා විදිහට පැරදුනොත් ගිහිල්ලත් තේරුමක් නෑ.ඔච්චර හිතන්න එපා.
අපිත් උඩ දැම්මට බැන බැන තමයි බැලුවේ. මොනවා කරන්නද ඉතින්
මෙන්න මෙහෙ ඉදින් කිරියට වෙලා බොරුවක් කියාගෙනFly කරලා හරි Match දෙකක් වත් බලන්න යන්න බන් හිටියේ. නිකන් චා විදිහට පැරදුනොත් ගිහිල්ලත් තේරුමක් නෑ.
Ane ukahan wasthiyoiFly කරලා හරි Match දෙකක් වත් බලන්න යන්න බන් හිටියේ. නිකන් චා විදිහට පැරදුනොත් ගිහිල්ලත් තේරුමක් නෑ.
මම කියන්නේ හිටපු උන් දෙන්න එක්ක බලද්දී එහෙම ලොකු වෙනසක් නෑ .
පොඩ්ඩක් බලපං Nam මැච් එකේ bowling stats ටිකයි මේකයි ..
මේ මෝඩ ground එකේ ගහපු ඒවා ගණන් ගන්න බෑ බන්. ඕස්ට්‍රේලියාවේ නෙවෙයි වෙන කොහෙද වගේ.
Fly කරලා හරි Match දෙකක් වත් බලන්න යන්න බන් හිටියේ. නිකන් චා විදිහට පැරදුනොත් ගිහිල්ලත් තේරුමක් නෑ.