2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,206
    36,238
    113
    කෑගල්ල
    1 st over DDS ta dunne ay ban DS
    ඒ කරපු විදිහ හොඳටම හොඳ. ඕක ඔය විදිහට දැම්මේ නැත්තං අපි කනවා නැති වෙන්න. අද පිච් එක තිබ්බ විදිහට හොඳටම විකට් එන්නේ තික්ෂනට. එක එහෙම කරන්න හොඳ fast බෝලර් කෙනෙක් පළවෙනි එකයි තුන් වෙනි එකයි දාන්න ඕනේ ඇබාරිලම යන විදිහට. එක එහෙම කරන්න බෑ කියලා දාන්න නිසා තමා දානවා දැම්මේ.
     
    • Like
    Reactions: Sandy_Fdo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,877
    165,659
    113
    එකමත් එක රටක
    බොරු කියන්න ඕන නැහැනේ.පාරවල් දෙකක් තුනක් එහා මෙහා උනානම් අපි එළියේ.
    වේග පන්දු බලඇණිය නම් අපේ ගු ගොඩක්. රාජිත ආවා කියලා වැඩක් නැහැ.
    එහෙම එකක් නෑ බන්.
    Nam මැච් එකේ චමීරට ගහනව 39ක්. ප්‍රමෝද් ට 37යි .

    මේකේ ලහිරුවට වයිඩ් 5ක් ගිහිල්ලත් 28යි,
    බිනුරට අර එක දිගට 14ක් ගහලත් 33යි .

    අනික මුන් Nam ටත් ගහපු උන් නේ.

    හොදටම බෝල කරන වනිය , තීක්ෂණටත් 7 , 8 ගානේ වැදිලා... :rofl:
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    ඒ කරපු විදිහ හොඳටම හොඳ. ඕක ඔය විදිහට දැම්මේ නැත්තං අපි කනවා නැති වෙන්න. අද පිච් එක තිබ්බ විදිහට හොඳටම විකට් එන්නේ තික්ෂනට. එක එහෙම කරන්න හොඳ fast බෝලර් කෙනෙක් පළවෙනි එකයි තුන් වෙනි එකයි දාන්න ඕනේ ඇබාරිලම යන විදිහට. එක එහෙම කරන්න බෑ කියලා දාන්න නිසා තමා දානවා දැම්මේ.
    Ow. Theekshanata 1, 3 denna thibba uneven bounce seen eka nisa
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,532
    124,658
    113
    දෙහිවල
    එහෙම එකක් නෑ බන්.
    Nam මැච් එකේ චමීරට ගහනව 39ක්. ප්‍රමෝද් ට 37යි .

    මේකේ ලහිරුවට වයිඩ් 5ක් ගිහිල්ලත් 28යි,
    බිනුරට අර එක දිගට 14ක් ගහලත් 33යි .

    අනික මුන් Nam ටත් ගහපු උන් නේ.

    හොදටම බෝල කරන වනිය , තීක්ෂණටත් 7 , 8 ගානේ වැදිලා... :rofl:
    උබ කියන්නේ ඔය දෙන්නා එක්ක සුද්දන්නගේ ගෘප් එකේ අපිට ඉන්න හම්බෙයි කියලද?
    ඩෙත් ඕවර්ස් වලිදී මෙහෙම වදිනකොට.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දින්නත් මහා මූසල කාලකන්නි හැන්ගීමක් තියෙන්නේ. මේ Team එක නම් අන්තිමයි.
     
    • Like
    Reactions: FalconX

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,532
    124,658
    113
    දෙහිවල
    දින්නත් මහා මූසල කාලකන්නි හැන්ගීමක් තියෙන්නේ. මේ Team එක නම් අන්තිමයි.
    ඔච්චර හිතන්න එපා.
    අපිත් උඩ දැම්මට බැන බැන තමයි බැලුවේ. මොනවා කරන්නද ඉතින්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,877
    165,659
    113
    එකමත් එක රටක
    උබ කියන්නේ ඔය දෙන්නා එක්ක සුද්දන්නගේ ගෘප් එකේ අපිට ඉන්න හම්බෙයි කියලද?
    ඩෙත් ඕවර්ස් වලිදී මෙහෙම වදිනකොට.
    මම කියන්නේ හිටපු උන් දෙන්න එක්ක බලද්දී එහෙම ලොකු වෙනසක් නෑ .
    පොඩ්ඩක් බලපං Nam මැච් එකේ bowling stats ටිකයි මේකයි ..

    මේ මෝඩ ground එකේ ගහපු ඒවා ගණන් ගන්න බෑ බන්. ඕස්ට්‍රේලියාවේ නෙවෙයි වෙන කොහෙද වගේ.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Win is a win.Ape unge confidence awul yanawa poddak eha meha una gaman e Ara Mata Nam wena kisima awulak na Super 12 wala Nam oya errors baha lamaye.🙂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔච්චර හිතන්න එපා.
    අපිත් උඩ දැම්මට බැන බැන තමයි බැලුවේ. මොනවා කරන්නද ඉතින්
    Fly කරලා හරි Match දෙකක් වත් බලන්න යන්න බන් හිටියේ. නිකන් චා විදිහට පැරදුනොත් ගිහිල්ලත් තේරුමක් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,877
    165,659
    113
    එකමත් එක රටක
    Fly කරලා හරි Match දෙකක් වත් බලන්න යන්න බන් හිටියේ. නිකන් චා විදිහට පැරදුනොත් ගිහිල්ලත් තේරුමක් නෑ.
    මෙන්න මෙහෙ ඉදින් කිරියට වෙලා බොරුවක් කියාගෙන
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    Fly කරලා හරි Match දෙකක් වත් බලන්න යන්න බන් හිටියේ. නිකන් චා විදිහට පැරදුනොත් ගිහිල්ලත් තේරුමක් නෑ.
    Ane ukahan wasthiyoi
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Me ground ekata wada wenas anith grounds me ground eka Nam patta chater super 12 meke Gahanna neda?Ape batala aniwa anith ground Wala meta wada perform karawi.Football ground ekak neda me Geelong passe cricket Gahanna Aran thiyenne.outfield ekath anthimaye boundaries awul.Me match tikata wada super 12 godak wenas wenawa grounds wenas wena nisa🙂🙂🙂
     
    • Love
    Reactions: kasun090354t

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,532
    124,658
    113
    දෙහිවල
    මම කියන්නේ හිටපු උන් දෙන්න එක්ක බලද්දී එහෙම ලොකු වෙනසක් නෑ .
    පොඩ්ඩක් බලපං Nam මැච් එකේ bowling stats ටිකයි මේකයි ..

    මේ මෝඩ ground එකේ ගහපු ඒවා ගණන් ගන්න බෑ බන්. ඕස්ට්‍රේලියාවේ නෙවෙයි වෙන කොහෙද වගේ.

    සයිස් එකටනම් එහෙම තමයි. පාරවල් දෙක තුනක් මග තිබ්බේ හරි පිට්ටනියක.
    එහෙනම් ආයේ අසල්වාසීන් එක්කනේ ගහන්නේ තියෙන්නේ. අපි එනකන් මග බලන් ඇත්තේ කට්ටිය.

    Fly කරලා හරි Match දෙකක් වත් බලන්න යන්න බන් හිටියේ. නිකන් චා විදිහට පැරදුනොත් ගිහිල්ලත් තේරුමක් නෑ.

    එහෙම කරන්න එපා. බලලා එන්න. ඔච්චරණේ තියෙන්නේ රටක් විදියට බැන බැන හරි සතුටුවෙන්න
     
    • Like
    Reactions: nicjosh83