2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    (4.6/20 ov, T:149) 26/3 :rolleyes2:
    අපිට තමා කෙලවෙන්නෙ ඕකෙන්.
    ඒත් උන් දිනන එක හොදයි බන්. එකක් හරි දිනන්න ඕනෙ UAE උන්. හොදට සෙල්ලම් කරා මැච් ටිකේම අපේ එකෙ ඇර
     
    • Like
    Reactions: Walter White

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,173
    1,406
    113
    Morally Bankrupt Sri lanka
    Heta easy gahanawa.gemak na table eke top wenne nathiunoth hondaye.Netharlands la spin ambarenawa Dana tath ball dewi.😎😎😎

    Umbala Netherlands latath baya welane okun Mona kbboda eda Namibia match eka parada une planning and confidence awul giya nisa hattrick eka giyeth eka .Baya nathuwa hitapalla heta easy gahanawa ape spin attack eka hondaye lahiru and binurath hondata karawi kalekin play Kare nathi unata.Mama me Baye enne Loku margin ekakin gahala Api top wewida kiyala.1000% sure heta easy gahanawa.🙂🙂🙂

    skeleton-meme.gif

    කෝ... අර netherlands easy කිය කිය කයිවාරු ගහපු sri lanka cricket board එකේ කුණු අදින වේස බඬුව 🤣😂
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උන් කෑවොත් සුද්දෝ එක්ක අපිට හුරතල් වෙන්නයි වෙන්නේ
    Aus මණ්ඩලේ කචල්…Aus අපෙන් කෑමේ සම්භාවී තාව වැඩියි …AFG උන්ටත් ගහගන්න පුළුවන් වෙයි ..අනිත් පොඩි රටටත් ගහගන්න පුළුවන් උනොත් …අනිත් දෙක කෑවත් නම්බු පිටින් එන්න පුළුවන්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,529
    124,645
    113
    දෙහිවල
    Apo api group A yayi wage. :(

    අපිට තමා කෙලවෙන්නෙ ඕකෙන්.
    ඒත් උන් දිනන එක හොදයි බන්. එකක් හරි දිනන්න ඕනෙ UAE උන්. හොදට සෙල්ලම් කරා මැච් ටිකේම අපේ එකෙ ඇර
    දෙකේ ලොකු වෙනසකුත් නැහැ ඉතින්

    Aus මණ්ඩලේ කචල්…Aus අපෙන් කෑමේ සම්භාවී තාව වැඩියි …AFG උන්ටත් ගහගන්න පුළුවන් වෙයි ..අනිත් පොඩි රටටත් ගහගන්න පුළුවන් උනොත් …අනිත් දෙක කෑවත් නම්බු පිටින් එන්න පුළුවන්
    සෙමිනම් එන එකක් නැහැ දැන් ඉන්න අයියලා එක්ක
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Aus මණ්ඩලේ කචල්…Aus අපෙන් කෑමේ සම්භාවී තාව වැඩියි …AFG උන්ටත් ගහගන්න පුළුවන් වෙයි ..අනිත් පොඩි රටටත් ගහගන්න පුළුවන් උනොත් …අනිත් දෙක කෑවත් නම්බු පිටින් එන්න පුළුවන්
    මම නම් කියන්නෙ new zealand වලට ගහන්න පුලුවන් වෙයි. උන් මේ ටිකේ form එකේ නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,875
    165,657
    113
    එකමත් එක රටක
    අනිත් උන්ගෙන් කවුරු තේරෙයි ද බන් ?
    හෙට දිනන උන් දෙන්න තේරෙනව වැස්සේ නැත්නම්.
    WI එලියට යන්නත් පුලුවන්. IRE නේ ඉන්නේ උන්ට