2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,201
    36,231
    113
    කෑගල්ල
    ඔව් බන් ඕකුන් හරි හුරතල් ..... 🥴

    rtUoUKq.jpg
    මේ අපේ උන් ජිල් ගහපු කලෙන්. පරණ record වලින් වැඩක් නෑ. මේ පාර ගහනවා. :cool: :cool:
     
    • Haha
    Reactions: $onny

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,875
    165,656
    113
    එකමත් එක රටක
    මේ අපේ උන් ජිල් ගහපු කලෙන්. පරණ record වලින් වැඩක් නෑ. මේ පාර ගහනවා. :cool: :cool:
    උන් එක්ක අපි ODI නම් හොදට කරා මට මතක විදියට ඔය ජිල් ගහපු කාලෙත්.
    හැබැයි T20 වලදී මොකෙක් හරි එකෙක් ඇවිත් කෙලිනවා නැතිවෙන්නම. ඔතන Ausi යෝ අපිට ලේසි මුන්ට වඩා බන්. මුන් තමයි ඔය group එකේ අපිට අමාරුම.

    AFG ඔය group එකේ ඉන්න එක වාසියක්. උන්ට පුලුවන් උන්ගේ ස්පින් එකෙන් හොද ටීම් පරද්දලා උන්ගේ points අඩු කරන්න.
     
    • Like
    Reactions: kasun090354t

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේ අපේ උන් ජිල් ගහපු කලෙන්. පරණ record වලින් වැඩක් නෑ. මේ පාර ගහනවා. :cool: :cool:

    කසුනෝ ...... නොදන්නා මගුල් කතා නොකර තණකොළ ටිකක් කපාගෙන එල්ලේ අතක් ගහගෙන ඉඳපන් බන්.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,528
    124,644
    113
    දෙහිවල
    West Indies opt to bat

    Pitch report: It's a different pitch with an 82 metre boundary straight down the ground. It's a nice looking playing surface with a few cracks and dryness.

    Ireland (Playing XI): Paul Stirling, Andrew Balbirnie(c), Lorcan Tucker(w), Harry Tector, Curtis Campher, George Dockrell, Gareth Delany, Mark Adair, Simi Singh, Barry McCarthy, Joshua Little

    West Indies (Playing XI): Kyle Mayers, Johnson Charles, Evin Lewis, Brandon King, Nicholas Pooran(w/c), Rovman Powell, Jason Holder, Akeal Hosein, Odean Smith, Alzarri Joseph, Obed McCoy
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,201
    36,231
    113
    කෑගල්ල
    දැනට මම කියලා තියෙන්නේ 1, 3 ,5 ගහන්න කියලා. ඉතුරු දෙකත් ගහන්න ඕනේ නම් කියහං. :lol: :lol: බොහ දුරට aus එක්ක ගහන මැව් එකට වස්සවල හෝදලා යවන්න හිතන ඉන්නේ. :P
     
    • Love
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,528
    124,644
    113
    දෙහිවල
    දැනට මම කියලා තියෙන්නේ 1, 3 ,5 ගහන්න කියලා. ඉතුරු දෙකත් ගහන්න ඕනේ නම් කියහං. :lol: :lol: බොහ දුරට aus එක්ක ගහන මැව් එකට වස්සවල හෝදලා යවන්න හිතන ඉන්නේ. :P

    bye2Ddj.jpg


    හොද වෙලාවට මම නිකාගෙන් සෙමියට ටිකක් එකක් ගත්තේ 🤭 :love:
     
    • Haha
    Reactions: kasun090354t

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,939
    152,859
    113
    මේ පාර කප් දිනන්නෙ එංගලන්තෙ. :yes: උන්ගෙ ප්‍රධාන බැට්ස්මන්ලා සෙට් එක ෆෝම් එකට ආවා අන්තිමට ගහපු මැච් ටිකේදි. Brooks කාරයත් හොදට පර්ෆෝම් කරනවනෙ මේ ටිකේ. බෝලර්ස්ලාගෙ වුණත් ලොකු අඩුපාඩුවක් කියන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: War Fighter

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,028
    13,634
    113
    පෘථිවිය
    පැතුම් පතන කොල්ලෙක් අවුලක් වෙන්නේ නැහැ

    හැබැයි මේ බිනුර වගේ ලොන්ත බෝල් කාරයෝ ගෙනිහින් හා ගන්න එක තමා අවුල





     
    • Like
    Reactions: War Fighter

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    කසුන් රාජිත නේද 2019 දි Australiaවත් එක්ක ගහද්දි ඕවර 4 ට ලකුණු 75ක් දීල ලෝක වාර්තාවක් තිබ්බෙ 🥴
    ඒ record එක අලුත් කරන්නද ආයෙ එක්කන් ගිහින් තියෙන්නෙ?
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,502
    15,871
    113
    111
    Gotham
    batman.com
    කසුන් රාජිත නේද 2019 දි Australiaවත් එක්ක ගහද්දි ඕවර 4 ට ලකුණු 75ක් දීල ලෝක වාර්තාවක් තිබ්බෙ 🥴
    ඒ record එක අලුත් කරන්නද ආයෙ එක්කන් ගිහින් තියෙන්නෙ?
    ඔව් බං, Aus වල Econ එක 18i උගේ 🤦‍♂️