2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අපිට තමා හොදම බෑටින් ලයින් එක ඉන්නේ
    Okaay Ok GIF by MOODMAN
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    UAE උනුත් Yorker දානවා හොදට ඇයි බන් අපේ උන් එක Yorker එකක්වත් දාන්නේ නැත්තේ🙄
    මාත් මේක දැකපු ලොකු අඩුපාඩුවක්. දවසටම දැක්කෙ එක යෝකර් එකයි චාමිකගෙන්. මොනවහරි ෆාස්ට් බෝලින් වල අවුලක් ගිහිල්ල තියෙනව ලොකුවටම. අද උනත් බොලිං මට නම් සැටිස් නෑ.
     
    • Like
    Reactions: e-m

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,875
    165,656
    113
    එකමත් එක රටක
    Fastest opener to reach 9 T20I 50+ scores.

    16 innings - Mohammad Rizwan 🇵🇰
    18 innings - Babar Azam 🇵🇰
    20 innings - KL Rahul 🇮🇳
    23 innings - KUSAL MENDIS 🇱🇰 ***
    24 innings - Chris Gayle 🏝️

    🤔
    ඌ open එකේ තමයි ඔක්කොම 50 ගහල තියෙන්නේ. අනිත් තැන් වල stats ශෝචනීයයි
     
    • Like
    Reactions: batwise

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Oh yeh Sri Lanka is going to top the table and will meet Auz,NZ,Eng in the super 12's 😬😬😬😂😂😂

    Ada match eka Api parada unath athulata yanna thibuna 2nd wela.Starc, Boult get ready to see some 🔥 works.Lions will be in your group 😂😂😂
    ------ Post added on Oct 20, 2022 at 4:35 PM
    Pukenuth hinawanawa athi un.. 🤭
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,502
    15,871
    113
    111
    Gotham
    batman.com
    උගේ ටෙක්නික් එක හොදයි බන්. වැඩිය මහන්සියක් නැතුව හයේ ඒවා ගහන්න පුලුවන්.
    ඔව්. ගහපු ඒවා ඔක්කොම 45°න් ගහනවා වගේ.. උඩ ගහන් නැ, out වුණ එක විතරයි එහෙම ගියේ. ඒක ඉතින් අන්තිම over එකේ නේ.
     
    • Like
    Reactions: $onny

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    match 5n 3k gahagaththoth chance ekak thiyenawa neda ban? :baffled: :unsure::unsure:

    උගේ ටෙක්නික් එක හොදයි බන්. වැඩිය මහන්සියක් නැතුව හයේ ඒවා ගහන්න පුලුවන්.
    sirawtaa.. math oka dekka.. uui, pathumai dennam awedi mahansiyak nethwa lassanata gahanawa 6..
    :love:
    uuwa pressure karanne nethiwa uge game eka uuta gahanna dunanama uu hodata gahanwa.. dots nuth adui..
    ------ Post added on Oct 21, 2022 at 3:59 AM