මේ WI ටීම් එකේ එහෙම ලොකු නම් නෑ බන් කලින් T20 WC වල WI ටීම් වගේ.. හෙට්මයර් වත් නෑ .WI නැති වර්ල්ඩ් කප් එකක් කියන්නේ හරියට පරිප්පු නැති හෝටලයක් වගේ කිසි ගෝ එකක් නෑ![]()
ZIM gahanwa ez. onna balapanඊලඟ එක ස්කොට්ලන්තය දිනන්නේ
මට නිකන් මතකයි වැස්ස නිසා WI ගොඩ ගියා එක වර්ල්ඩ් කප් එක්කDan inna West indies issara wage newei ohoma wuna eka surprise ekak newei
SCO උන් දින්නොත් උන් නිකන්ම එක . Rate එක අදාළ නෑ .Apita IRE kaarayoda set wenne ethakota? ZIM vs SCO kawuru dinnath un group top wenawa neda?
සිම්බාබ්වේ ඔන්න මෙන්න දින්නොත් උන් සෙට් වෙයිApita IRE kaarayoda set wenne ethakota? ZIM vs SCO kawuru dinnath un group top wenawa neda?