මම ඒකයි මුලින්ම කිව්වෙ. මාර ටැක්ටිකල් චේන්ජ් එකක් ඒක.Onna balapan selections..Guptilwa ain karala Allenwa dala thiyenne
ගප්ටිල් කොහොමත් අන්තිම අවුරුදු දෙක තුනේ ෆෝර්ම් එකේ හිටියෙම නෑ.Onna balapan selections..Guptilwa ain karala Allenwa dala thiyenne
ඔන්න හතරක්විලියම්සන් ආව කියන්නේ ටෙස්ට් ඉනින් එකක් බලාගන්න පුළුවන්

ඒත් ඌ හොඳ ඒකා බං.විලියම්සන් ආව කියන්නේ ටෙස්ට් ඉනින් එකක් බලාගන්න පුළුවන්
යකෝ අවුරුදු ගානක් T20 ගහපු runs 3000 + තියෙන Guptill ව අයින් කරල Finn allen ව අරගෙන නේද..
කොහොමත් වෙනසක් වෙන්නෙ නෑ NZ ලකුණු 100 - 120 ක් තමා උපරිම ගහන්නෙ අද![]()


පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනව ඩූම් වෙනව..
Pat Cummins ගෙ බැටින් පැත්තත් හොද හින්දා Bowling all rounder කෙනෙක් හැටියටත් පාවිච්චි කරන්න පුළුවන්නෙ. අනික ඒ වගේ ප්ලේයර් කෙනෙක් ටීම් එකේ ඉන්න එක low order batting පැත්තෙන් ලොකු වාසියක්.pat cumminswa mokata T20 gassawanawada mnda.. run machine ekak
Starc tat wada adui bn econ eka. Lolpat cumminswa mokata T20 gassawanawada mnda.. run machine ekak