2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

good-man

Well-known member
  • Jan 29, 2015
    2,803
    2,949
    113
    යකෝ අවුරුදු ගානක් T20 ගහපු runs 3000 + තියෙන Guptill ව අයින් කරල Finn allen ව අරගෙන නේද.. 🙂
    කොහොමත් වෙනසක් වෙන්නෙ නෑ NZ ලකුණු 100 - 120 ක් තමා උපරිම ගහන්නෙ අද:sneaky:
    :angry::P
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,941
    152,863
    113
    pat cumminswa mokata T20 gassawanawada mnda.. run machine ekak
    Pat Cummins ගෙ බැටින් පැත්තත් හොද හින්දා Bowling all rounder කෙනෙක් හැටියටත් පාවිච්චි කරන්න පුළුවන්නෙ. අනික ඒ වගේ ප්ලේයර් කෙනෙක් ටීම් එකේ ඉන්න එක low order batting පැත්තෙන් ලොකු වාසියක්.
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    අපිටත් ලේසි වෙන් නැ, අද nz දින්නොත් තුන්වෙනි මැච් එක සිඩ්නි වල නිසා, කොහොමහරි අපි ටොස් එක දිනලා බැට් කලානම් ගොඩ