2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    විකට් ගියත් රන් රේට් එක තියාගන්න ඕනෙ දිනන්න අදහසක් තියෙනවානම්. අපේ උන් දැන් ඒ ගේමෙ ඉන්නවා. එකක් දෙකක් අප්සෙට් උනාට.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,915
    165,774
    113
    එකමත් එක රටක
    කවුද බන් අර ඩ්‍රම් සෙට් එකක් අරන් ඇවිත් කිසි තාලයක් නැතුව තඩි බබා ඉන්න ඉන්දියන් ප්ම්ක්‍යා. මෙලෝ රහක් නෑ 🥴

    මූ ද මන්ද ...

     
    • Haha
    Reactions: RealityOfX

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    විකට් ගියත් රන් රේට් එක තියාගන්න ඕනෙ දිනන්න අදහසක් තියෙනවානම්. අපේ උන් දැන් ඒ ගේමෙ ඉන්නවා. එකක් දෙකක් අප්සෙට් උනාට.
    images
     
    • Haha
    Reactions: kasun090354t

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,995
    113
    කවුද බන් අර ඩ්‍රම් සෙට් එකක් අරන් ඇවිත් කිසි තාලයක් නැතුව තඩි බබා ඉන්න ඉන්දියන් ප්ම්ක්‍යා. මෙලෝ රහක් නෑ 🥴

    මූ ද මන්ද ...


    Paan keelima thamai. Indian unge urahis ehema palala madi. Jawayak na. pendai. Drum eka gahana hetiyenma eka penawa :ROFLMAO:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    වෙස්ස පාන්ඩ්‍යා කඩා ගත්තේ නැත්නම් අන්තිමට කරිම සාපයක් තමයි බාබර් කාරයෝ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අඩේ උඹල ඉන්දියාවෙන් නයට කාලා බීලා පකිස්තානෙට දෙන්නේ ඇයි ?🤭
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,995
    113
    අඩේ උඹල ඉන්දියාවෙන් නයට කාලා බීලා පකිස්තානෙට දෙන්නේ ඇයි ?🤭
    ඉන්දියාව වටේම ඉන්න රටවල් වලට කෙලවල බොස් ලෙවල් එකේ ඉන්න හදන නිදා. Wannabe Boss 🤣
     
    • Like
    Reactions: Enthiran

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අඩේ උඹල ඉන්දියාවෙන් නයට කාලා බීලා පකිස්තානෙට දෙන්නේ ඇයි ?🤭
    ඔව්ව නම් ඉතින් ් මොනවද බන් තනි සිනහල් ආණ්ඩුවක් ඇවිත් අරාබියෙන් හිඟා කෑවේ. :lol: ඕව වැඩිය හිතන්න එපා.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,995
    113
    anthima over deka weddi RRR eka 15 ta wada wath thibbot witharai Pakistan ta chance thiyenne. Panduwa gahanawa nettam
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    උන් ගහනවා බන්
    අතේ තිබ්බ මැච් එකක්
    පක්කොන්ට පින නෑ ෂීක්
     
    • Sad
    Reactions: Enthiran