විකට් ගියත් රන් රේට් එක තියාගන්න ඕනෙ දිනන්න අදහසක් තියෙනවානම්. අපේ උන් දැන් ඒ ගේමෙ ඉන්නවා. එකක් දෙකක් අප්සෙට් උනාට.
විකට් ගියත් රන් රේට් එක තියාගන්න ඕනෙ දිනන්න අදහසක් තියෙනවානම්. අපේ උන් දැන් ඒ ගේමෙ ඉන්නවා. එකක් දෙකක් අප්සෙට් උනාට.
කවුද බන් අර ඩ්‍රම් සෙට් එකක් අරන් ඇවිත් කිසි තාලයක් නැතුව තඩි බබා ඉන්න ඉන්දියන් ප්ම්ක්‍යා. මෙලෝ රහක් නෑ
මූ ද මන්ද ...
ඕකට බවුන්සර් එකක් හයියෙන් දැම්මනම් උඩ ගහනව බන්.මුන් දෙන්නා සාපයක් වීගෙන එන්නෙ![]()
ස්පිනර්ස්ලට නෙලනව දැන්. ෆාස්ට් බෝලර්ස්ලට තමා කොර කරන්න වෙන්නෙ.ඕකට බවුන්සර් එකක් හයියෙන් දැම්මනම් උඩ ගහනව බන්.
ඉන්දියාව වටේම ඉන්න රටවල් වලට කෙලවල බොස් ලෙවල් එකේ ඉන්න හදන නිදා. Wannabe Bossඅඩේ උඹල ඉන්දියාවෙන් නයට කාලා බීලා පකිස්තානෙට දෙන්නේ ඇයි ?![]()
ණය කාරයෝ දකිද්දී කවුද බන් කැමතිඅඩේ උඹල ඉන්දියාවෙන් නයට කාලා බීලා පකිස්තානෙට දෙන්නේ ඇයි ?![]()
ඔව්ව නම් ඉතින් ් මොනවද බන් තනි සිනහල් ආණ්ඩුවක් ඇවිත් අරාබියෙන් හිඟා කෑවේ.අඩේ උඹල ඉන්දියාවෙන් නයට කාලා බීලා පකිස්තානෙට දෙන්නේ ඇයි ?![]()
ඕව වැඩිය හිතන්න එපා. INDIA gahai wage nedaඅපිත් දිනලා, ඉන්දියන් කාරයොත් කෑවොත් තමයි හරි සතුට තියෙන්නේ![]()
