slow kohoheda ban bounce pitch thiyenne , maheesh karayatanam awulak nae waniyata bounce wedi wenawa kohomada balamuko pora heta karanneඅවුරුදු 11ක් තිස්සෙ new zealand ටීම් එක ඔස්ට්‍රේලියාවෙදි ඔසියො එක්ක කිසිම මැච් එකක් දිනල තිබ්බෙ නෑ... පැරදිලා තියෙන්නෙත් අන්ත විදියට. ලංකාවටත් අන්ත record එකක් උන්ට තිබ්බෙ
ඒත් මේ පාර දැක්කනෙ උන්ව වඩාගත්ත හැටි.
අනික perth වල පිච් එක slow . ඒ හින්ද වනියටයි මහීෂ්ටයි දෙයක් කරන්න පුලුවන් වෙයි
