2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,744
    1
    14,975
    113
    ඒ මැච් එක ගහපු ග්‍රවුන්ඩ් එකේ නෙවේ අද ගහන්නෙ.
    Kohe gehuwat Maxwell gahanawa
    අපි ආද ඉස්සර වෙලා ගහන්න ම ඕනේ. 160-170 ගැහුවනම් ඇති. මමනං බලාපොරොත්තු වෙනවා 200පන්නල ගහයි කියලා.
    250k wat one nethuwa ape bowlinf side ekath ekka amarui
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,502
    15,871
    113
    111
    Gotham
    batman.com
    b7e74bf90114116990cfa270b6e168431a90d811
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,876
    165,659
    113
    එකමත් එක රටක
    කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ. උදේ ඉඳන් වෙලාව බලනවා. මේ thread එකේ reply බලනවා. 4.30 වෙද්දී heart attack හැදිලා.
    මේ වෙලාව තමයි වෙලාව මදි time frame එකක් තියන වැඩක් කරන්න හොදම වෙලාව. .. :rofl:
     
    • Like
    Reactions: danne na

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,532
    124,658
    113
    දෙහිවල

    Simmons quits as West Indies coach after 'unfathomable' World Cup exit​


    Phil Simmons has resigned as West Indies coach after his team crashed out in the first round of the T20 World Cup in Australia, an outcome he described as "unfathomable".

    West Indies were eliminated after finishing bottom of their group in Hobart, beating Zimbabwe in their second game but losing to Scotland and Ireland either side.

    https://www.espncricinfo.com/story/...ach-after-unfathomable-world-cup-exit-1341540
     
    • Like
    Reactions: hardwell 1

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,876
    165,659
    113
    එකමත් එක රටක
    මැච් 3යි නේ බන්. මේකේ ගහල තියෙන්නේ .

    පක්කො එකක් මුලින්ම 10 විකට්ස් කාල
    අන්තිමටම Afg / Eng තිබ්බ මැච් එක. එකෙ නම් මුජිබ් , රෂිඩ් ට වැඩිය ගහල නෑ .
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    Pace friendly nisa uwa halala fast bowler kenkwama gani okun. Ammo un ape team eke atakathu kudu karida danne na me pitch eke.
    Zampa වැඩක් ඇති එකෙක් ද? එදා මැච් එකේ කැච් එකකුත් බෑවා. ලොකු දෙයක් කලෙත් නෑ.
    mona wicket eke unath ape un zampata out wenawa ban ape unta spinners lata wada fast bowlers lata gahanna puluwan den dasun ta unath ehemai