2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,952
    14,038
    113


    මේ බලපන් කැප කීරීම,ඒ කලේ හැම එකම වගේ එහෙමයි බන්.
    මේ කැප කිරීම දැන් උන් කරන්නේ නැ බන්,ඉස්සර උන් ඉන්ජරි තියාගෙන කියන්නේ නැ,සෙල්ලම් කරන්න තියෙන ආසාවට
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    D52DF5D3-FA18-41B3-B32E-B8677B9F6EC7.jpeg
     

    chootyputha1

    Well-known member
  • ohoma thama ban, api meeta awurudu dekakata withara udadi world cup ekata moona pennala gedara enna team ekakne, lokuma upset eka thama ape unge kisi gemmak thibbe ne match eke, ape un baya wela gehuwe, pressure eka thibbe assuilage peththe, hebai api nikan pressure eken match eka sellan kale, aparade geemak dunnanam match eka goda dagananna thibba.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy


    මේ බලපන් කැප කීරීම,ඒ කලේ හැම එකම වගේ එහෙමයි බන්.
    මේ කැප කිරීම දැන් උන් කරන්නේ නැ බන්,ඉස්සර උන් ඉන්ජරි තියාගෙන කියන්නේ නැ,සෙල්ලම් කරන්න තියෙන ආසාවට

    කැප කිරීම රෙද්ද තමා, කාමරේට හොරෙන් බඩුවක් ගෙන්නගෙන ගහල මාට්ටු වෙලා තමා අක්තාර්ට රිටායර් වෙන්න උනේ.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ohoma thama ban, api meeta awurudu dekakata withara udadi world cup ekata moona pennala gedara enna team ekakne, lokuma upset eka thama ape unge kisi gemmak thibbe ne match eke, ape un baya wela gehuwe, pressure eka thibbe assuilage peththe, hebai api nikan pressure eken match eka sellan kale, aparade geemak dunnanam match eka goda dagananna thibba.
    waniduge 2 over eka dds ta dunnanm thava tikak adaganna tibba
     
    • Like
    Reactions: chootyputha1

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ape avula hemadama over 20 danna ena eka.. wicket ganna try karanne nahe davase hodama kenagen

    ada lahiru hodatama demma.. mole tiyena kenek nam uta kiyala 4 over danava eka paththakin..

    mokada uta last overs danna bahe kiyala ape game podi unuth dannava

    methana venne Mahela avama hana seen ekak, parana statistics balanne nahe.. ohe match ekata enava
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඉතිං ඇත්තනෙ බං ලොවෙත් කන්න වෙනවා ඊලග සෙට් එකම මෙහෙම ගැහුවම. ඇෆ්ගන් එක ගහයි ඕන්නං. මේ ඔක්කොම ෆාස්ට් බෝලිං පිච්. අපේ හොදම ෆාස්ට් බෝලර්ස්ලා කියන උන් කොළඹ මහ ඉස්පිරිතාලෙ 😂
    Ow ban boruwata hopes tiyan idala wadak na ape Un next round ekata yanne na .Match keeyada gahuwe fast ballers la 3 k injured.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මන් හිතන්නෑ අපි ලොකු වැරදි කලා කියල අද. ෆීල්ඩින්ග් වල වැරදි කීපයක් ඇරෙන්න, වනිදුව ගෙ ලෙන්ත් එකේ අවුලක් ඇරෙන්න අනිත් ඔක්කොම හොඳයි. මේ තමයි අපේ හැකියාවෙ සීමාව. ඒ නිසා තමා මට දුක.
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,472
    7,806
    113
    තව මෙතන එක පම්කෙක් ඉන්නවද... අපේ සිම්හයන්ට පුළුවන් ජයවේවා කියන.. ආහ්???? වහාම බෑන් වෙයන්... ප්ලීස්...
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    මට තේරෙන්නෙ නෑ ඇයි උබල හසරංගයට විතරක් බනින්නෙ කියල.. ඕනෙ එකෙකුට තේරෙනව මේකෙ බවුන්ස් එක තිබ්බට හොද විකට් එකක් කියල. ලකුනු 170 - 180 ක් කියන්නෙ හොද ගානක්. එහෙම පිච් එකක් ලෝකෙ හොදම 10 දෙනා අතර ඉන්න ලංකාවෙ හොදම බැටා 40 ( 45න්)
    strike rate - 88
    දසුන් බානුක උනත් අවුට් උනේ උන්ට සෙට්ල් වෙන්න වෙලාවක් නෑ මොකද මූ බෝල ටික කාල ඉවරයි. anchoring කරන එක අවුලක් නෑ හැබැයි බෝල 30 ක් 35 ක් ගහලත් 4 පාරක් ගහගන්න බෑ කියන්නෙ ඉතින්....
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    තව මෙතන එක පම්කෙක් ඉන්නවද... අපේ සිම්හයන්ට පුළුවන් ජයවේවා කියන.. ආහ්???? වහාම බෑන් වෙයන්... ප්ලීස්...
    🖐

    :(
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,787
    30,882
    113
    අනිත් උන් නං තව අවුලක් නෑ බිනුරයා නං ඉන්ජර්ඩ් දෙයියෙක් 😡 මැච් එකක් ගැහුවොත් 4ක් පහක් එලියෙ? ඕකව හොද උනත් ඊලග මැච් එක්කට දානවා කියන්නෙ හෙන ඩේන්ජර් වැඩක්. මැදදි කකුල අල්ලගෙන ඉදගත්තම පුක දෙන්න තමා වෙන්නෙ. ඒ හින්දා ඕකට පුකට පයින් ගහලා ලංකාවට එවලා ප්‍රමෝදයව දාන්න තියෙන්නෙ ඊලග ටිකට ගේමක් වත් දෙන්න ඕනනං
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113

    මම කිවේ මේක කනවා කියල. ඔන්න බලපන් අනිත් තුනම ගහනවා. ගැහුවේ නැත්තං මම ආයේ එළකිරි එන්නේ නෑ....​

    Eng vadagena gahana line ekak tiyenne
     

    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo

    මම කිවේ මේක කනවා කියල. ඔන්න බලපන් අනිත් තුනම ගහනවා. ගැහුවේ නැත්තං මම ආයේ එළකිරි එන්නේ නෑ....​

    මම කියනවා දෙකක් කනවා කියලා ?
    මොකද කියන්නේ 5000ක් ඔට්ටු දාමුද ?
     
    • Haha
    Reactions: kasun090354t