u henama defensive, ekayi un paradina lokuma hethuvak
anith avula unge middle order eka henama lapati
උං ඒකයි Asia cup final කෑවෙත්. දැක්කනෙ උංගෙ විකට් ගිහිල්ලා නැතුවත් හිර වෙලා හිටපු හැටි.
බාබර් කාරය ගැන නම් දුකයි.![]()
පක්කොන්ගෙ කොන කපලා හින්දා එහෙම වෙන්නේ. බාබර්ගෙ එහෙම ටොපා හරියට වේලිලා නැතුව ඇති. ඉතින් ගැවෙනකොට නලියනවා.
දුර්වල නැද්ද කියපන් අපි වගේ රටවල්. උද්ධමනය වැඩියි, කෑම නෑ, වේලක් ඇර වේලක් කන්න හම්බෙන්නෙ සමහරුන්ට එහෙමත් නෑ. නිව්ස් බැලුවම දවසම මල මුස්පේන්තුයි.asia teams මල දුර්වලයි බන්
reta kanna hari haman kadayak nahe, anthimata those keve 
