2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,395
    36,321
    113
    මැදමහනුවර
    u henama defensive, ekayi un paradina lokuma hethuvak

    anith avula unge middle order eka henama lapati

    උං ඒකයි Asia cup final කෑවෙත්. දැක්කනෙ උංගෙ විකට් ගිහිල්ලා නැතුවත් හිර වෙලා හිටපු හැටි.


    බාබර් කාරය ගැන නම් දුකයි. 🙁

    පක්කොන්ගෙ කොන කපලා හින්දා එහෙම වෙන්නේ. බාබර්ගෙ එහෙම ටොපා හරියට වේලිලා නැතුව ඇති. ඉතින් ගැවෙනකොට නලියනවා.

    AF9Kseu.png

    asia teams මල දුර්වලයි බන්
    දුර්වල නැද්ද කියපන් අපි වගේ රටවල්. උද්ධමනය වැඩියි, කෑම නෑ, වේලක් ඇර වේලක් කන්න හම්බෙන්නෙ සමහරුන්ට එහෙමත් නෑ. නිව්ස් බැලුවම දවසම මල මුස්පේන්තුයි.
     

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    දුර්වල නැද්ද කියපන් අපි වගේ රටවල්. උද්ධමනය වැඩියි, කෑම නෑ, වේලක් ඇර වේලක් කන්න හම්බෙන්නෙ සමහරුන්ට එහෙමත් නෑ. නිව්ස් බැලුවම දවසම මල මුස්පේන්තුයි.
    :LOL:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    දුර්වල නැද්ද කියපන් අපි වගේ රටවල්. උද්ධමනය වැඩියි, කෑම නෑ, වේලක් ඇර වේලක් කන්න හම්බෙන්නෙ සමහරුන්ට එහෙමත් නෑ. නිව්ස් බැලුවම දවසම මල මුස්පේන්තුයි.
    ක්‍රිකට් ගහන උංට ඕන හැටියෙ කෑම, සල්ලි තියනවනෙ බම්
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ක්‍රිකට් ගහන උංට ඕන හැටියෙ කෑම, සල්ලි තියනවනෙ බම්
    August vala Kandy giya vele Binura hitiya Queens Hotel eke breakfast ekata.. u normal vidiyata hitiye wife ekka.. vedi regillak dekke nahe

    salli aduvak tibuna bavak penune nahe, Queens Hotel eke 1 night 14000-25000 range yanne price
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Nz මැච් එක අපි අනිවාර්‍යෙන්ම දිනනව. සීයට දාහක් ෂුවර්. :love:
    ඉතුරු දෙක තමා ෂුව‍ර් නැත්තෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,858
    165,628
    113
    එකමත් එක රටක


    Mokada bn muta awula? injury ekata eha scene ekak da? muta loku social media pressure ekak tibbet na neh?

    🥴 සයිකෝ ද බන් මුන්ට

    පාටිස්තානෙයි, සිම්බාබ්වෙයි අතරෙයි තිබ්බ කිරිකට් මැච් එකේ හයිලයිග්ට්ස් තියෙන මහත්තයෙක් ලින්ක් එක දාන්නකො. දන්නෙත් නෑ අද මැච් 3 ක් ගහනවා කියලා. 😔
    ඕයි ඕයි .........................................
    මම මේ දැන් නේ දන්නේ එහෙම මැච් එකක් ගන :baffled:


    Shocked Nba Playoffs GIF by NBA

    ------ Post added on Oct 28, 2022 at 12:25 AM

    මෙන්න Highlights ..
    යකෝ සම්පුර්ණ මැච් එකම මිස් උනා. :rolleyes2: :unsure::cautious::-(

    https://crickethighlights2.cricket/pakistan-vs-zimbabwe-t20-highlights-october-27-2022/?tabgarb=tab1
    ------ Post added on Oct 28, 2022 at 12:27 AM
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    1666899040760.png


    Nz මැච් එක අපි අනිවාර්‍යෙන්ම දිනනව. සීයට දාහක් ෂුවර්. :love:
    ඉතුරු දෙක තමා ෂුව‍ර් නැත්තෙ
    ඇයි ඇෆ්ගන් එක ෂුවර් නැද්ද?
    ------ Post added on Oct 28, 2022 at 1:01 AM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,740
    1
    14,956
    113
    ක්‍රිකට් ගහන උංට ඕන හැටියෙ කෑම, සල්ලි තියනවනෙ බම්
    සල්ලි තියෙන්න ඕනෙ පොඩිකාලෙ. ඇඟ හැදෙන කාලෙ

    🥴 සයිකෝ ද බන් මුන්ට


    ------ Post added on Oct 28, 2022 at 12:27 AM
    ජෙරොම් කාරය කියන්නැති පල්ලි ආවෙ නැත්තම් team එකෙන් කපනව කියල 😁
    ------ Post added on Oct 28, 2022 at 3:01 AM
     
    • Wow
    Reactions: kasun090354t

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    මතකද පකිස්තානෙ Naseem Shah, asia cup එකෙදි කකුලෙ ඉන්ජරි එකක් ඇවිල්ලා නොන්ඩි ගගහ බෝල් කළා කොහොම හරි, ටීම් එකේ අය බෝල් කරන එක නවත්වන්න කියද්දිත්. මේ යකාට කකුල පොඩි කැක්කුමක් ආවා විතරයි, අඩුම තරමෙ ඊළග බෝලෙ දාන්න පුළුවන්ද බලන්නවත් ට්‍රයි එකක් දුන්නෙ නෑ. මෙයැයි ඩ්‍රෙසින් රූම් එකට ඇවිදගෙන යනකොටත් උනත් මට නම් ලොකු අමාරුවක් පෙනුනෙ නෑ. මේවගෙන් පේන්නෙ මුන්ට මේ සෙල්ලම් කරන්නෙ තමන්ගෙ රට වෙනුවෙන් කියලා කිසිම හැගීමක් නැති එක, නැතුව මානසික අවුලක් හින්දා නෙවේ.
    Yes True.. Chameeraya eda kohoma hari amaruwen Over eka iwara karanna try ekk dunna.. eth godak amaru nisai danna une nette..
    muu nikanma giya.. injury ekenma newei wage thamai giye.. wena mokak hari awlk thiyenwa..
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,395
    36,321
    113
    මැදමහනුවර
    මේවගෙන් පේන්නෙ මුන්ට මේ සෙල්ලම් කරන්නෙ තමන්ගෙ රට වෙනුවෙන් කියලා කිසිම හැගීමක් නැති එක, නැතුව මානසික අවුලක් හින්දා නෙවේ.
    මාසික අවුලක් එන්නෙ කොහොමද පිරිමින්ට?
     
    • Haha
    Reactions: Stimulus mind

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,200
    36,228
    113
    කෑගල්ල
    සල්ලි තියෙන්න ඕනෙ පොඩිකාලෙ. ඇඟ හැදෙන කාලෙ


    ජෙරොම් කාරය කියන්නැති පල්ලි ආවෙ නැත්තම් team එකෙන් කපනව කියල 😁
    ------ Post added on Oct 28, 2022 at 3:01 AM
    මගේ නම අවේ කොහෙන්ද, මම එහෙම එකක් කියලා නෑනේ :baffled:
     
    • Haha
    Reactions: ජොසී

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,740
    1
    14,956
    113
    Nz මැච් එක අපි අනිවාර්‍යෙන්ම දිනනව. සීයට දාහක් ෂුවර්. :love:
    ඉතුරු දෙක තමා ෂුව‍ර් නැත්තෙ
    ඕක කනව කෑමක් ක්‍රිකට් එපා වෙන්න. අපේ උන්ට බැට් එක උස්සගන්න වෙන්නෑ අර බෝලර්ල තුන්දෙනා එක්ක 🤣
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,521
    124,598
    113
    දෙහිවල
    25th Match, Group 1 (D/N), Melbourne, October 28, 2022, ICC Men's T20 World Cup
    Afghanistan vs Ireland
    Today, 9:30 AM


    26th Match, Group 1 (N), Melbourne, October 28, 2022, ICC Men's T20 World Cup
    Australia vs England
    Today, 1:30 PM
     
    • Like
    Reactions: Candid-B