2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඔසියෝ කෑවොත් උන් උපරිම 6න් නවතිනවා තමයි

    NZ ENG කවුරු දිනයි කියලද උබ හිතන්නේ ?
    england මේ tournament එකේ හොදට ගැහුවෙ නෑ බන්. තිබ්බ ලේසිම මැච් දෙකත් නූලෙන් ගියෙ. ෆෝම් උනොත් නම් උන් ගහයි හැබැයි කිවියොත් ලේසියෙන් අතාරින එකක් නෑ. උබ හිතන්නෙ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    Apita ithuru match 3ma gahai kiyala nm hithanna amarui 😬
    ඔය මම දාල තියෙන්නේ මැච් 4කට පස්සේ. අන්තිම round එකට කලින් ලකුණු එන විදිය අද වැහැල හේදිලා, අපි NZ ගැහුවම වෙන විදිය.

    අපි 6ක් අරන් එකට එනව AFG ට ගහල.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    පක්කෝ කෑවනේ බන්
    උන්ට විහිළුවක් කරන්නත් බෑ
    අපි දින්නමත් උන් හෙණ ආදරෙන් කමෙන්ට් දානවා අපිට

    සෝ දුක සීන් එකක්
    මේ පක්කොන්ගේ කාලේ නෙමේ
    බාබර් කාරයා 50ක් ගැහුවේ නෑ මතක ඇති කාලෙක
    FB_IMG_1666941369818.jpg
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    උඩට යන්න පුලුවන් එකා උඩට ගිහින් යටට යන්න ඕන එකා යටටම යන එක හොදයි බන්. Eng කෑවම . උන්ට සෙමි යන්න අමාරුයි.
    අපි NZ ගහනව .
    Ausi ලට semi යන්න චාන්ස් වැඩි.

    ඔසියෝ දින්නොත් වාසි.
    ------ Post added on Oct 28, 2022 at 12:03 PM

    ඔසියෝ කෑවොත් උන් උපරිම 6න් නවතිනවා තමයි

    NZ ENG කවුරු දිනයි කියලද උබ හිතන්නේ ?

    හේදුනොත් , මැච් 4කට පස්සේ, (අපි nz ට ගහලා )

    SL 6
    Eng 3 or 5
    Aus 5
    NZ 3 or 5

    :rolleyes2:
    මේ බලන්න මචං. අද මැච් එක මාර වටිනව ලංකාවට එංගලන්තෙ දිනනව නම්. මම ඒකයි කළින් ඉඳලම කිව්වෙ. මේක ලංකාව ගහන මැච් එකක් වගේම වටිනව. අද එංගලන්තෙ දිනුවොත් තමයි මේ ඔක්කොම චාන්සස් ටික ඇරෙන්නෙ. මේක එංගලන්තෙ පැරදුනොත් පට්ට රිස්ක් එකක් ආයිත් ඒකෙ දෙකක් නෑ.
    Screenshot 2022-10-28 125637.png
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    මේ බලන්න මචං. අද මැච් එක මාර වටිනව ලංකාවට එංගලන්තෙ දිනනව නම්. මම ඒකයි කළින් ඉඳලම කිව්වෙ. මේක ලංකාව ගහන මැච් එකක් වගේම වටිනව. අද එංගලන්තෙ දිනුවොත් තමයි මේ ඔක්කොම චාන්සස් ටික ඇරෙන්නෙ. මේක එංගලන්තෙ පැරදුනොත් පට්ට රිස්ක් එකක් ආයිත් ඒකෙ දෙකක් නෑ.
    View attachment 188135
    wow... good work :love:
     
    • Love
    Reactions: chami2015

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,515
    124,563
    113
    දෙහිවල
    මේ බලන්න මචං. අද මැච් එක මාර වටිනව ලංකාවට එංගලන්තෙ දිනනව නම්. මම ඒකයි කළින් ඉඳලම කිව්වෙ. මේක ලංකාව ගහන මැච් එකක් වගේම වටිනව. අද එංගලන්තෙ දිනුවොත් තමයි මේ ඔක්කොම චාන්සස් ටික ඇරෙන්නෙ. මේක එංගලන්තෙ පැරදුනොත් පට්ට රිස්ක් එකක් ආයිත් ඒකෙ දෙකක් නෑ.
    View attachment 188135

    එසේ මෙසේ ඉත්තාවෙක් නෙමේ

    Baby Hat GIF
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    මේ බලන්න මචං. අද මැච් එක මාර වටිනව ලංකාවට එංගලන්තෙ දිනනව නම්. මම ඒකයි කළින් ඉඳලම කිව්වෙ. මේක ලංකාව ගහන මැච් එකක් වගේම වටිනව. අද එංගලන්තෙ දිනුවොත් තමයි මේ ඔක්කොම චාන්සස් ටික ඇරෙන්නෙ. මේක එංගලන්තෙ පැරදුනොත් පට්ට රිස්ක් එකක් ආයිත් ඒකෙ දෙකක් නෑ.
    View attachment 188135
    ඕකෙත් මචං ලංකාව qualified කියලා උබ දාල තියන 3 අරන් බැලුවොත් ඒ 3ම අපි ENG ට දිනන්න ඕනේ...

    NRR decide වෙන ඒවා 4 බැලුවමත් එතනින් 3කම අපි ENG ට ගහන්න ඕනේ..

    මම කිව්වේ ඔය Case 4 ගැන... ඔසියෝ දින්නොත් ඕක වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට.
     
    • Like
    Reactions: Stimulus mind

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඕකෙත් මචං ලංකාව qualified කියලා උබ දාල තියන 3 අරන් බැලුවොත් ඒ 3ම අපි ENG ට දිනන්න ඕනේ...

    NRR decide වෙන ඒවා 4 බැලුවමත් එතනින් 3කම අපි ENG ට ගහන්න ඕනේ..

    මම කිව්වේ ඔය Case 4 ගැන... ඔසියෝ දින්නොත් ඕක වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට.

    අද ඔසියෝ දින්නොත් තමයි අපිට ENG මැච් එක කාල උනත් Semi යන්න චාන්ස් එකක් එන්නේ
    AUS vs ENG washout wena scene ekak thiyenne..apita ilaga 3ma gahanna wenawa podi team walin loku unta gahuwe nathi unoth
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,515
    124,563
    113
    දෙහිවල
    The rain has just got heavier and the next round of inspection will happen at 7.30PM AEDT.

    If the match doesn't start before 9.45PM, the teams will have to share points. With our NRR so low, a draw today will make it very harder for us qualify.

    - Quoted from Aus Cricket Fans FB page -
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    The rain has just got heavier and the next round of inspection will happen at 7.30PM AEDT.

    If the match doesn't start before 9.45PM, the teams will have to share points. With our NRR so low, a draw today will make it very harder for us qualify.

    - Quoted from Aus Cricket Fans FB page -
    හේදෙන් එක වාසි.. NRR බලන්නේ නැතුව අපිට සෙමි යන්න පුලුවන් ENG , NZ මැච් දෙකෙක් එකක් විතරක් දිනලා.

    PS ; මේක වැරදි.. වහින එකේ අවුලක් තියනව අපිට . :baffled:
    ------ Post added on Oct 28, 2022 at 1:33 PM
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,515
    124,563
    113
    දෙහිවල
    හේදෙන් එක වාසි.. NRR බලන්නේ නැතුව අපිට සෙමි යන්න පුලුවන් ENG , NZ මැච් දෙකෙක් එකක් විතරක් දිනලා.

    Raining The Shawshank Redemption GIF

    ------ Post added on Oct 28, 2022 at 1:33 PM
    ඔය මැච් දෙකම හිතන තරම් ලේසි නැහැ, හැබැයි ගහන්න බැරි කමකුත් නැහැ.
     
    • Like
    Reactions: Venux

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    ඔය මැච් දෙකම හිතන තරම් ලේසි නැහැ, හැබැයි ගහන්න බැරි කමකුත් නැහැ.
    නෑ නෑ . වහින එකෙත් අවුලක් එනව බන්.

    AUS vs ENG washout wena scene ekak thiyenne..apita ilaga 3ma gahanna wenawa podi team walin loku unta gahuwe nathi unoth
    ඔව් . අද වැස්සොත් අපිට අමාරුයි සිරාවට.. :baffled:
    ------ Post added on Oct 28, 2022 at 1:50 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,515
    124,563
    113
    දෙහිවල
    නෑ නෑ . වහින එකෙත් අවුලක් එනව බන්.
    ඔය වහින එකෙන් වෙන්නේ එක මැච් එකකින් අන්තිමේදී හැමදේම තීරණය වෙන එක.
    මම කියන්නේ අද ගහලා දෙන්නගෙන් එකෙක් එලියට වැට උඩ තියන්න ඕන. අනිවා අපි NZ ගහන්නම ඕන.

    අද එංග්ලන්ඩ් උන් කාලා, අපි NZ වලට ගැහුවොත් අපි එක්ක ඔසී උන් එන්න තියෙන ඉඩකඩ වැඩි. ඇෆ්ගන් උන්ට නෙලන්නම ඕන.