england මේ tournament එකේ හොදට ගැහුවෙ නෑ බන්. තිබ්බ ලේසිම මැච් දෙකත් නූලෙන් ගියෙ. ෆෝම් උනොත් නම් උන් ගහයි හැබැයි කිවියොත් ලේසියෙන් අතාරින එකක් නෑ. උබ හිතන්නෙ?ඔසියෝ කෑවොත් උන් උපරිම 6න් නවතිනවා තමයි
NZ ENG කවුරු දිනයි කියලද උබ හිතන්නේ ?
england මේ tournament එකේ හොදට ගැහුවෙ නෑ බන්. තිබ්බ ලේසිම මැච් දෙකත් නූලෙන් ගියෙ. ෆෝම් උනොත් නම් උන් ගහයි හැබැයි කිවියොත් ලේසියෙන් අතාරින එකක් නෑ. උබ හිතන්නෙ?ඔසියෝ කෑවොත් උන් උපරිම 6න් නවතිනවා තමයි
NZ ENG කවුරු දිනයි කියලද උබ හිතන්නේ ?
හේදුනොත් , මැච් 4කට පස්සේ, (අපි nz ට ගහලා )
SL 6
Eng 3 or 5
Aus 5
NZ 3 or 5
![]()
ඔය මම දාල තියෙන්නේ මැච් 4කට පස්සේ. අන්තිම round එකට කලින් ලකුණු එන විදිය අද වැහැල හේදිලා, අපි NZ ගැහුවම වෙන විදිය.Apita ithuru match 3ma gahai kiyala nm hithanna amarui![]()
Mmmhෆාස්ට් බෝලර් ලා නැතුව කළු කමිස කාරයෝ ෆෝම් වෙලා 300ක් විතර ගහයිද කියලා සාධාරණ සැකේකුත් තියනවා.![]()
පක්කෝ කෑවනේ බන්
උන්ට විහිළුවක් කරන්නත් බෑ
අපි දින්නමත් උන් හෙණ ආදරෙන් කමෙන්ට් දානවා අපිට
සෝ දුක සීන් එකක්
මේ පක්කොන්ගේ කාලේ නෙමේ
බාබර් කාරයා 50ක් ගැහුවේ නෑ මතක ඇති කාලෙක
උඩට යන්න පුලුවන් එකා උඩට ගිහින් යටට යන්න ඕන එකා යටටම යන එක හොදයි බන්. Eng කෑවම . උන්ට සෙමි යන්න අමාරුයි.
අපි NZ ගහනව .
Ausi ලට semi යන්න චාන්ස් වැඩි.
ඔසියෝ දින්නොත් වාසි.
------ Post added on Oct 28, 2022 at 12:03 PM
ඔසියෝ කෑවොත් උන් උපරිම 6න් නවතිනවා තමයි
NZ ENG කවුරු දිනයි කියලද උබ හිතන්නේ ?
මේ බලන්න මචං. අද මැච් එක මාර වටිනව ලංකාවට එංගලන්තෙ දිනනව නම්. මම ඒකයි කළින් ඉඳලම කිව්වෙ. මේක ලංකාව ගහන මැච් එකක් වගේම වටිනව. අද එංගලන්තෙ දිනුවොත් තමයි මේ ඔක්කොම චාන්සස් ටික ඇරෙන්නෙ. මේක එංගලන්තෙ පැරදුනොත් පට්ට රිස්ක් එකක් ආයිත් ඒකෙ දෙකක් නෑ.හේදුනොත් , මැච් 4කට පස්සේ, (අපි nz ට ගහලා )
SL 6
Eng 3 or 5
Aus 5
NZ 3 or 5
![]()
wow... good workමේ බලන්න මචං. අද මැච් එක මාර වටිනව ලංකාවට එංගලන්තෙ දිනනව නම්. මම ඒකයි කළින් ඉඳලම කිව්වෙ. මේක ලංකාව ගහන මැච් එකක් වගේම වටිනව. අද එංගලන්තෙ දිනුවොත් තමයි මේ ඔක්කොම චාන්සස් ටික ඇරෙන්නෙ. මේක එංගලන්තෙ පැරදුනොත් පට්ට රිස්ක් එකක් ආයිත් ඒකෙ දෙකක් නෑ.
View attachment 188135

Ada washout unoth api NZ gahuwoth api grp top wenawa neහේදුනොත් , මැච් 4කට පස්සේ, (අපි nz ට ගහලා )
SL 6
Eng 3 or 5
Aus 5
NZ 3 or 5
![]()
මේ බලන්න මචං. අද මැච් එක මාර වටිනව ලංකාවට එංගලන්තෙ දිනනව නම්. මම ඒකයි කළින් ඉඳලම කිව්වෙ. මේක ලංකාව ගහන මැච් එකක් වගේම වටිනව. අද එංගලන්තෙ දිනුවොත් තමයි මේ ඔක්කොම චාන්සස් ටික ඇරෙන්නෙ. මේක එංගලන්තෙ පැරදුනොත් පට්ට රිස්ක් එකක් ආයිත් ඒකෙ දෙකක් නෑ.
View attachment 188135
මම කියන්න කලින් උඹ දාලාඑසේ මෙසේ ඉත්තාවෙක් නෙමේ
ඕකෙත් මචං ලංකාව qualified කියලා උබ දාල තියන 3 අරන් බැලුවොත් ඒ 3ම අපි ENG ට දිනන්න ඕනේ...මේ බලන්න මචං. අද මැච් එක මාර වටිනව ලංකාවට එංගලන්තෙ දිනනව නම්. මම ඒකයි කළින් ඉඳලම කිව්වෙ. මේක ලංකාව ගහන මැච් එකක් වගේම වටිනව. අද එංගලන්තෙ දිනුවොත් තමයි මේ ඔක්කොම චාන්සස් ටික ඇරෙන්නෙ. මේක එංගලන්තෙ පැරදුනොත් පට්ට රිස්ක් එකක් ආයිත් ඒකෙ දෙකක් නෑ.
View attachment 188135
AUS vs ENG washout wena scene ekak thiyenne..apita ilaga 3ma gahanna wenawa podi team walin loku unta gahuwe nathi unothඕකෙත් මචං ලංකාව qualified කියලා උබ දාල තියන 3 අරන් බැලුවොත් ඒ 3ම අපි ENG ට දිනන්න ඕනේ...
NRR decide වෙන ඒවා 4 බැලුවමත් එතනින් 3කම අපි ENG ට ගහන්න ඕනේ..
මම කිව්වේ ඔය Case 4 ගැන... ඔසියෝ දින්නොත් ඕක වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට.
අද ඔසියෝ දින්නොත් තමයි අපිට ENG මැච් එක කාල උනත් Semi යන්න චාන්ස් එකක් එන්නේ
AUS vs ENG washout wena scene ekak thiyenne..apita ilaga 3ma gahanna wenawa podi team walin loku unta gahuwe nathi unoth

හේදෙන් එක වාසි.. NRR බලන්නේ නැතුව අපිට සෙමි යන්න පුලුවන් ENG , NZ මැච් දෙකෙක් එකක් විතරක් දිනලා.The rain has just got heavier and the next round of inspection will happen at 7.30PM AEDT.
If the match doesn't start before 9.45PM, the teams will have to share points. With our NRR so low, a draw today will make it very harder for us qualify.
- Quoted from Aus Cricket Fans FB page -
එංගලන්ත ෆෑන්ස්The rain has just got heavier and the next round of inspection will happen at 7.30PM AEDT.
If the match doesn't start before 9.45PM, the teams will have to share points. With our NRR so low, a draw today will make it very harder for us qualify.
- Quoted from Aus Cricket Fans FB page -
ඔය මැච් දෙකම හිතන තරම් ලේසි නැහැ, හැබැයි ගහන්න බැරි කමකුත් නැහැ.හේදෙන් එක වාසි.. NRR බලන්නේ නැතුව අපිට සෙමි යන්න පුලුවන් ENG , NZ මැච් දෙකෙක් එකක් විතරක් දිනලා.
![]()
------ Post added on Oct 28, 2022 at 1:33 PM
නෑ නෑ . වහින එකෙත් අවුලක් එනව බන්.ඔය මැච් දෙකම හිතන තරම් ලේසි නැහැ, හැබැයි ගහන්න බැරි කමකුත් නැහැ.
ඔව් . අද වැස්සොත් අපිට අමාරුයි සිරාවට..AUS vs ENG washout wena scene ekak thiyenne..apita ilaga 3ma gahanna wenawa podi team walin loku unta gahuwe nathi unoth

ඔය වහින එකෙන් වෙන්නේ එක මැච් එකකින් අන්තිමේදී හැමදේම තීරණය වෙන එක.නෑ නෑ . වහින එකෙත් අවුලක් එනව බන්.