2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    kawda ban wahina kaleta tournament danne
    Winter iwara wela den godak kal ban :baffled:.. normally mehe Winter witharai wesse.
    ekath yantham wahinne.. lankawe wage lokuwata wahinne ne (Specially the Vic and SA).. ..
    September idan Spring yanne thamath.. eth me year eke patta widiyata wahinawa.. wenada mehema wesse ne ban.. Samahara areas walata Flood hitan ewilla..
    1956 n passe lu ewata flood apu.. :( :baffled:
     
    • Like
    Reactions: $onny and Venux

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,485
    3,868
    113
    match 2ma nathi wenna yanne

    3.26pm It is raining again, Alex says. Covers being pulled back on.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,621
    113
    එකමත් එක රටක
    Nz මැච් එක අපි අනිවාර්‍යෙන්ම දිනනව. සීයට දාහක් ෂුවර්. :love:
    ඉතුරු දෙක තමා ෂුව‍ර් නැත්තෙ
    බලපං මේ Perth වල ඔච්චර බෝල්ර්ස් ල ඉන්න පක්කො , zim වලට අබරුන හැටි..
    අනික zim උන් over 5ට 40+ ගහලත් තිබ්බ .

    එහෙම බලද්දී ඔසියෝ එක්ක 157ක් ගහල, උන්ගේ power play එකේ එක හයක්, හතරක් වත් දෙන්නේ නැතුව ගැහුවා කියන්නේ පට්ට.


    IND vs SA මැච් එකත් Perth නේද ???
    ඕකත් ඉන්දියාව බලු විදයට කන්න ඕනේ. 😌
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    බලපං මේ Perth වල ඔච්චර බෝල්ර්ස් ල ඉන්න පක්කො , zim වලට අබරුන හැටි..
    අනික zim උන් over 5ට 40+ ගහලත් තිබ්බ .

    එහෙම බලද්දී ඔසියෝ එක්ක 157ක් ගහල, උන්ගේ power play එකේ එක හයක්, හතරක් වත් දෙන්නේ නැතුව ගැහුවා කියන්නේ පට්ට.


    IND vs SA මැච් එකත් Perth නේද ???
    ඕකත් ඉන්දියාව බලු විදයට කන්න ඕනේ. 😌
    උබ හිතන්නෙ මොකක්ද?
    මම නම් කියන්නෙ nz මැච් එක අපි දිනනව
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අද වහිනවා ප්රෙන්ස්. Eng Vs Aus ගහන්න වෙන්නේ නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,621
    113
    එකමත් එක රටක
    උබ හිතන්නෙ මොකක්ද?
    මම නම් කියන්නෙ nz මැච් එක අපි දිනනව
    ඔව් ඒක දිනයි. සිඩ්නි නේ ?

    අද වහිනවා ප්රෙන්ස්. Eng Vs Aus ගහන්න වෙන්නේ නෑ
    වැහැල අපි සෙමි ගියොත් නම් කනක් ඇහිලා ඉන්න බැරි වෙයි..

    DdTNqPG.jpg

    ------ Post added on Oct 28, 2022 at 10:28 AM
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    1666933251374.jpeg

    ම්... කෝබලන් ට!
    ඔව් මට පේනවා අද ඕස්ටේලියාව දොබෙන් යන්න කනවා!!
    හම්..! අද උන් පරදිනවා!!!
     
    • Love
    • Like
    Reactions: DHE and dilann

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මගේ නම අවේ කොහෙන්ද, මම එහෙම එකක් කියලා නෑනේ :baffled:
    මූ මං කියපු එකක් උඹේ ගිණුමට බැර කරලා. 😁
    උට කියන්න තියෙන්නෙ මෙච්චරයි. දැං කන්න නැති වුනාට, ලංකාවට මෙච්චර කල් හොඳට කන්න සල්ලි තිබ්බා. එහෙම පොඩි කාලෙ ඉඳලා කාපු එවුං තමා වැඩි හරියක් ක්‍රිකට් ගැහුවෙ. හොඳට තිබ්බ රටක් මේක. 😥

    AUS v ENG wassata hedunot apita padui..
    නෑ නේද? එතකොට අපිට chance වැඩියි.
    ------ Post added on Oct 28, 2022 at 11:18 AM
     
    • Love
    Reactions: kasun090354t

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,621
    113
    එකමත් එක රටක
    Aniwa. Habai 20-30 ganakin. NRR onawata wada giyath awul. Eng rate eka minus yana ganata kawanam athi.
    Eng උන් ගහපු දෙකම හොදට ගැහුවේ නෑ බන්.. උන් කොහොමත් පරදී . හැබැයි ඔසියෝ එක්ක ගහද්දි උන් ටිකක් වෙනස්
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,028
    13,634
    113
    පෘථිවිය
    මෙල්බන් වැහිනාවෝ
    අනිත් මැච් එකත් ගහන්න වෙන්නේ නැහැ බොල
    මේකේ එක එක දීල අපිට පොඩ්ඩක් කොට උඩ ඉන්න වෙන්නේ