2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,788
    30,886
    113
    ඇයි බං මේ ලෙගියො ඔසී බැටාලට මැද කොටලා
    ශෝට් බෝල් දාන්නෙ? උන්ගෙ පවර් එකත් එක්ක ලෙග් එක පැත්තට ෆ්‍රන්ට් ෆුට් එක හරවලා අරන් ගැහුවම කෙලින්ම 6 තමා 😒
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඇයි බං මේ ලෙගියො ඔසී බැටාලට මැද කොටලා
    ශෝට් බෝල් දාන්නෙ? උන්ගෙ පවර් එකත් එක්ක ලෙග් එක පැත්තට ෆ්‍රන්ට් ෆුට් එක හරවලා අරන් ගැහුවම කෙලින්ම 6 තමා 😒
    නිදාගනින් යකෝ, හීනෙන් දොඩවන්නේ නැතුව:angry:
    අද ඔසීලා දිනනවා, හෙට සුද්දෝ දිනනවා
     
    • Sad
    Reactions: DHE and Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,886
    113
    නිදාගනින් යකෝ, හීනෙන් දොඩවන්නේ නැතුව:angry:
    අද ඔසීලා දිනනවා, හෙට සුද්දෝ දිනනවා
    පැතුමා ඇයි යකෝ එදා කැච් එක මිස් කරේ 🥲🥲
     
    • Haha
    Reactions: avjayarathne