2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Thoththa_Baba

Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ado ara higannnata kade yana un thamath innavane

    u karapu de veradine

    injured vela thiyan hitiye vele kellek set karan ova karana eka baluma vedakne, uta hotel salli gevala tiyenneth board eken

    balapan lankave un munta vahal kame yana vidiya... 2025 namal dinanava :(
     
    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam
    ado ara higannnata kade yana un thamath innavane

    u karapu de veradine

    injured vela thiyan hitiye vele kellek set karan ova karana eka baluma vedakne, uta hotel salli gevala tiyenneth board eken

    balapan lankave un munta vahal kame yana vidiya... 2025 namal dinanava :(
    At least now should remove those three idiots, tip top pons, poor strategic brainless captain, discipline less show off stupid fuckers etc... go with long term plan with players who have good attitudes. Attitude should be no 1 with discipline. If they have those qualities then they can be easily trained to be world class long term players who can take slc forward. Otherwise no hope with these idiots who perform after 50 matches without any consistency.

    Haali typing people who support current idiots might be triggered it means Namal would be the next president too. Rip slc and sri lanka
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,242
    13,128
    113
    33
    ෆින්ලන්ඩ්
    ගුණතිලක ය එකී එක්ක ද කොහෙද ෆුල් රොමැන්ටික් ඉන්න ෆොටෝ එකක් දාලා නේ ද? FB share වෙනවා
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,404
    36,329
    113
    මැදමහනුවර
    ගුණතිලක ය එකී එක්ක ද කොහෙද ෆුල් රොමැන්ටික් ඉන්න ෆොටෝ එකක් දාලා නේ ද? FB share වෙනවා
    Pwqkyo6.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අපේ රටට ඉමහත් කීර්තියක් අත් කරදුන් ධනුෂ්ක මහතා වෙනුවෙන් පැරමැටා හන්දියේ පවත්වන්න නියමිත උද්ගෝෂණයට ඔබත් සහභාගී වන්න.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,536
    124,683
    113
    දෙහිවල
    අපේ රටට ඉමහත් කීර්තියක් අත් කරදුන් ධනුෂ්ක මහතා වෙනුවෙන් පැරමැටා හන්දියේ පවත්වන්න නියමිත උද්ගෝෂණයට ඔබත් සහභාගී වන්න.
    නික් බ්‍රෝ යනවද? :rolleyes2: 🤭
     
    • Haha
    Reactions: Stimulus mind