2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,534
    124,672
    113
    දෙහිවල
    ෆයිනල් වලදි ඉන්දියාව කාටද සපෝට් කරන්නෙ?
    දේශ සිමා අර්බුදය නිසා පක්කොන්ට බැහැ.
    සමුහ දුෂණයට ලක්වුණ නිසා සුද්දන්ටත් බැහැ.

    STAR SPORTS උන්ගේ අහන්න වෙන ප්‍රශ්නයක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    දේශ සිමා අර්බුදය නිසා පක්කොන්ට බැහැ.
    සමුහ දුෂණයට ලක්වුණ නිසා සුද්දන්ටත් බැහැ.

    STAR SPORTS උන්ගේ අහන්න වෙන ප්‍රශ්නයක්
    සුද්දන්ට සප් කරොත් පක්කෝ ඒකටත් බයිට් කරයි. මදෑ පරන බස් හෝදගෙන කප් එක ගෙනියන්න ආවා. මාර වැඩේ ඉන්දියාවට උනේ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,941
    152,870
    113
    මේ පාර කප් දිනන්නෙ එංගලන්තෙ. :yes: උන්ගෙ ප්‍රධාන බැට්ස්මන්ලා සෙට් එක ෆෝම් එකට ආවා අන්තිමට ගහපු මැච් ටිකේදි. Brooks කාරයත් හොදට පර්ෆෝම් කරනවනෙ මේ ටිකේ. බෝලර්ස්ලාගෙ වුණත් ලොකු අඩුපාඩුවක් කියන්න දෙයක් නෑ.
    ඔක්තෝම්බර් 21 මං කියපු අනාවැකිය. බලමු හරියයි ද කියලා. :rolleyes:
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,173
    1,406
    113
    Morally Bankrupt Sri lanka
    314747058_172485782100486_7796509969448552760_n.jpg
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,239
    13,127
    113
    33
    ෆින්ලන්ඩ්
    මු තමා මරුම බුවා.. පොර ගිහින් ඉඩම් විකුනන්න. මුං ඔක්කොම ගංජා ගහල ද මන් ද ausi ගිහින් තියෙන්නේ. එක අතකට මු හිතන්න ඇති ප්‍රදාන උපදේශක කකුළුවෝ විකුණන එකේ මම ඉඩමක් වත් විකුණගන්න ඕන කියලා. මුට හැබැයි පට්ටම ගානක් හම්බ වෙන්න ඇති. Ausi ඉඩම්/ගෙවල් business කියන්නේ පට්ටම field එකක්.

    ලෝක කුසලාන මැද දසුන් ශානක ඕස්ට්‍රේලියාවේ ඉඩම් වෙලදාමක..

    20-20 ලෝක ශූරතා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ඕස්ට්‍රේලියාවේදී ඉඩම් විකිණීම සම්බන්ධ වී ඇතැයි ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

    දසුන් ශානක එම තරගාවලිය අතරතුරදී ඕස්ට්‍රේලියාවේ ඉඩම් වෙළඳාම් සමාගමක් ප්‍රවර්ධනය කර ඇති බවට ද ඔහු චෝදනා කළේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඕස්ට්‍රේලියවේදී එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැති රැස්වීමකදී ඔහු මෙම අදහස් පළ කළේ ඒ සම්බන්ධ වීඩියෝවක්ද ඉදිරිපත් කරමිනි.

    www.facebook.com/watch/?v=1079606806073023

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,952
    14,038
    113

    හදමුද ට්‍රෙන්ඩ් එකක් කොහොම සිංහලු ලයිව් ඇවිල්ලා මෙහෙම ටෝක් දෙනකොට,පට්ටම ආතල් එකක් තියේ,මේක විතරි අඩු.කව්රුත් නැද්ද බන් මෙහෙම එකක් දාල ටෝක්සික් ෆැන් බේස් එක අවුස්සලා ගන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,663
    113
    එකමත් එක රටක
    හදමුද ට්‍රෙන්ඩ් එකක් කොහොම සිංහලු ලයිව් ඇවිල්ලා මෙහෙම ටෝක් දෙනකොට,පට්ටම ආතල් එකක් තියේ,මේක විතරි අඩු.කව්රුත් නැද්ද බන් මෙහෙම එකක් දාල ටෝක්සික් ෆැන් බේස් එක අවුස්සලා ගන්න
    මූ මරු.. ඉන්දියාවට කෙලවුනාම මුගේ චැනල් එක බලනව.. මේ වගේ එකක් දානවම තමයි.. :lol:
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    මු තමා මරුම බුවා.. පොර ගිහින් ඉඩම් විකුනන්න. මුං ඔක්කොම ගංජා ගහල ද මන් ද ausi ගිහින් තියෙන්නේ. එක අතකට මු හිතන්න ඇති ප්‍රදාන උපදේශක කකුළුවෝ විකුණන එකේ මම ඉඩමක් වත් විකුණගන්න ඕන කියලා. මුට හැබැයි පට්ටම ගානක් හම්බ වෙන්න ඇති. Ausi ඉඩම්/ගෙවල් business කියන්නේ පට්ටම field එකක්.

    ලෝක කුසලාන මැද දසුන් ශානක ඕස්ට්‍රේලියාවේ ඉඩම් වෙලදාමක..

    20-20 ලෝක ශූරතා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ඕස්ට්‍රේලියාවේදී ඉඩම් විකිණීම සම්බන්ධ වී ඇතැයි ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

    දසුන් ශානක එම තරගාවලිය අතරතුරදී ඕස්ට්‍රේලියාවේ ඉඩම් වෙළඳාම් සමාගමක් ප්‍රවර්ධනය කර ඇති බවට ද ඔහු චෝදනා කළේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඕස්ට්‍රේලියවේදී එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැති රැස්වීමකදී ඔහු මෙම අදහස් පළ කළේ ඒ සම්බන්ධ වීඩියෝවක්ද ඉදිරිපත් කරමිනි.

    www.facebook.com/watch/?v=1079606806073023

    ova penne nahe kade yana ayata

    balan giyama un hemadema karala cricket gahana eka aerenna

    හදමුද ට්‍රෙන්ඩ් එකක් කොහොම සිංහලු ලයිව් ඇවිල්ලා මෙහෙම ටෝක් දෙනකොට,පට්ටම ආතල් එකක් තියේ,මේක විතරි අඩු.කව්රුත් නැද්ද බන් මෙහෙම එකක් දාල ටෝක්සික් ෆැන් බේස් එක අවුස්සලා ගන්න
    mata hithala tiyenne chamikage kiri ammavaru avusanna
    ------ Post added on Nov 11, 2022 at 11:18 AM