දේශ සිමා අර්බුදය නිසා පක්කොන්ට බැහැ.ෆයිනල් වලදි ඉන්දියාව කාටද සපෝට් කරන්නෙ?
සමුහ දුෂණයට ලක්වුණ නිසා සුද්දන්ටත් බැහැ.
STAR SPORTS උන්ගේ අහන්න වෙන ප්‍රශ්නයක්
දේශ සිමා අර්බුදය නිසා පක්කොන්ට බැහැ.ෆයිනල් වලදි ඉන්දියාව කාටද සපෝට් කරන්නෙ?
සුද්දන්ට සප් කරොත් පක්කෝ ඒකටත් බයිට් කරයි. මදෑ පරන බස් හෝදගෙන කප් එක ගෙනියන්න ආවා. මාර වැඩේ ඉන්දියාවට උනේ.දේශ සිමා අර්බුදය නිසා පක්කොන්ට බැහැ.
සමුහ දුෂණයට ලක්වුණ නිසා සුද්දන්ටත් බැහැ.
STAR SPORTS උන්ගේ අහන්න වෙන ප්‍රශ්නයක්
ලංකාවටෆයිනල් වලදි ඉන්දියාව කාටද සපෝට් කරන්නෙ?
අඩෝ අඩෝ, දැන් මීටර් වුනේමදෑ පරන බස් හෝදගෙන කප් එක ගෙනියන්න ආවා. මාර වැඩේ ඉන්දියාවට උනේ.

Aapo arunwa rape kala suddo tika.
Ara ashwin padayata gahapu ekanam godak satutui
------ Post added on Nov 10, 2022 at 8:23 PM
ඔක්තෝම්බර් 21 මං කියපු අනාවැකිය. බලමු හරියයි ද කියලා.මේ පාර කප් දිනන්නෙ එංගලන්තෙ.උන්ගෙ ප්‍රධාන බැට්ස්මන්ලා සෙට් එක ෆෝම් එකට ආවා අන්තිමට ගහපු මැච් ටිකේදි. Brooks කාරයත් හොදට පර්ෆෝම් කරනවනෙ මේ ටිකේ. බෝලර්ස්ලාගෙ වුණත් ලොකු අඩුපාඩුවක් කියන්න දෙයක් නෑ.

aeththa kthava
I’m jst a time traveler
Ape ewunge hama bambuwama show off ekak danna ona. Ekai
මූ මරු.. ඉන්දියාවට කෙලවුනාම මුගේ චැනල් එක බලනව.. මේ වගේ එකක් දානවම තමයි..හදමුද ට්‍රෙන්ඩ් එකක් කොහොම සිංහලු ලයිව් ඇවිල්ලා මෙහෙම ටෝක් දෙනකොට,පට්ටම ආතල් එකක් තියේ,මේක විතරි අඩු.කව්රුත් නැද්ද බන් මෙහෙම එකක් දාල ටෝක්සික් ෆැන් බේස් එක අවුස්සලා ගන්න

මු තමා මරුම බුවා.. පොර ගිහින් ඉඩම් විකුනන්න. මුං ඔක්කොම ගංජා ගහල ද මන් ද ausi ගිහින් තියෙන්නේ. එක අතකට මු හිතන්න ඇති ප්‍රදාන උපදේශක කකුළුවෝ විකුණන එකේ මම ඉඩමක් වත් විකුණගන්න ඕන කියලා. මුට හැබැයි පට්ටම ගානක් හම්බ වෙන්න ඇති. Ausi ඉඩම්/ගෙවල් business කියන්නේ පට්ටම field එකක්.
ලෝක කුසලාන මැද දසුන් ශානක ඕස්ට්‍රේලියාවේ ඉඩම් වෙලදාමක..
20-20 ලෝක ශූරතා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ඕස්ට්‍රේලියාවේදී ඉඩම් විකිණීම සම්බන්ධ වී ඇතැයි ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.
දසුන් ශානක එම තරගාවලිය අතරතුරදී ඕස්ට්‍රේලියාවේ ඉඩම් වෙළඳාම් සමාගමක් ප්‍රවර්ධනය කර ඇති බවට ද ඔහු චෝදනා කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඕස්ට්‍රේලියවේදී එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැති රැස්වීමකදී ඔහු මෙම අදහස් පළ කළේ ඒ සම්බන්ධ වීඩියෝවක්ද ඉදිරිපත් කරමිනි.
www.facebook.com/watch/?v=1079606806073023
mata hithala tiyenne chamikage kiri ammavaru avusannaහදමුද ට්‍රෙන්ඩ් එකක් කොහොම සිංහලු ලයිව් ඇවිල්ලා මෙහෙම ටෝක් දෙනකොට,පට්ටම ආතල් එකක් තියේ,මේක විතරි අඩු.කව්රුත් නැද්ද බන් මෙහෙම එකක් දාල ටෝක්සික් ෆැන් බේස් එක අවුස්සලා ගන්න