ඒකනේදවස් දෙකම අවුල් වගේ කියන්නේ?![]()
ඒකනේදවස් දෙකම අවුල් වගේ කියන්නේ?![]()
බයේ බැහැ යකො..
අපේ දර්මේ මාමා මොන පිස්සුවක් හෙට නටයි ද දන්නේ නැහැ. ඕකා ඉදලා ඉදලා හොදම තැනදී තමා ලොකුම පිස්සුව නටන්නේ.
Chamika kohomath tika kalayak eliye thiyanna one bn.ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන තරගාවලිය සඳහා නම්කළ සංචිතයෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ කඩ ඇතැයි වාර්තා වේ.
ඊට හේතු වී ඇත්තේ ලෝක කුසලාන තරගාවලිය තුලත් ඒ ආසන්න තරඟවලදීත් චාමික කරුණාරත්න සැලකිය යුතු දක්ෂතාවයක් නොපෙන්වීමයි.
චාමික කරුණාරත්න ඉවත් කිරීමෙන් පසු ඔහු වෙනුවට ධනංජය ලක්ෂාන් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා සංචිතයට එක්වීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.
https://elakiri.com/threads/afghanistan-tour-of-sri-lanka-2022-23-🦁🦁🏏🏏.2079471/#post-28342329ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන තරගාවලිය සඳහා නම්කළ සංචිතයෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ කඩ ඇතැයි වාර්තා වේ.
ඊට හේතු වී ඇත්තේ ලෝක කුසලාන තරගාවලිය තුලත් ඒ ආසන්න තරඟවලදීත් චාමික කරුණාරත්න සැලකිය යුතු දක්ෂතාවයක් නොපෙන්වීමයි.
චාමික කරුණාරත්න ඉවත් කිරීමෙන් පසු ඔහු වෙනුවට ධනංජය ලක්ෂාන් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා සංචිතයට එක්වීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.
රැජිනගෙ ආශිර්වාදෙ තියන නිසා අනිවා එංගලන්තෙ තමයි. අනික on-field අපේ ධර්මෙත් ඉන්නෙFinal (N), Melbourne, November 13, 2022, ICC Men's T20 World Cup
England vs Pakistan
Tomorrow,1:30 PM
![]()
කුසලානය කාටද මිතුරනි?
එතනින් එහාට උන්ගෙ වැදුනොත් වැදුන බුවාල ඉන්නෙ.පක්කොන්ගේ ඕපන් උන් දෙන්න අඩුවට ගත්ත නම් උන්ගේ ගහන්න උන් නෑ