2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

ara88

Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    ඇයි බන් ඉන්ග්ලන්ඩ් උන් විකට් එකක් ගත්තම ඒක ලොකුවට සමරන්නේ නැත්තේ ?? අපේ චාමිකය කලාතුරකින් විකට් එකක් ගත්තම හැසිරෙන විදිය උඹලා දන්නවා නෙ.

    Rasid over 04 danava arun medadima

    ehen slip dala

    buttler attack kala supiriyatama

    pak hedigevila giya
    Sam curran Hodatama kala bn ada. Cris jordan karayath hodatama damma. Mark wood eliyen thiyala jordan gaththa eka paadu naa..
    ------ Post added on Nov 13, 2022 at 3:22 PM
     
    • Like
    Reactions: Thoththa_Baba

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    Babar out kara theninun game eka unge pathththta gaththe.. 11 over eke 16 vedila tiyedi unge next over rashid genava

    eka thama turning point eka

    ඇයි බන් ඉන්ග්ලන්ඩ් උන් විකට් එකක් ගත්තම ඒක ලොකුවට සමරන්නේ නැත්තේ ?? අපේ චාමිකය කලාතුරකින් විකට් එකක් ගත්තම හැසිරෙන විදිය උඹලා දන්නවා නෙ.
    un over rate eka baluve ban Curran ehema wicket gaththath bowl danna yanava :D
    ------ Post added on Nov 13, 2022 at 3:23 PM
     
    • Wow
    Reactions: ara88

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,534
    124,662
    113
    දෙහිවල
    dharme wede kewa :baffled:
    Dharme & England
    🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿