Hutch Rs 600 , 100GB එක

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඕක හැමෝටම දීලා නැහැ බන් , මගේ සිම් 4 තියෙනවා ඒවගෙන් පරණම සිම් එකට දීලා තිබ්බේ
    ------ Post added on Dec 10, 2022 at 12:02 PM
    Meka 2016 gaththa sim ekak :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,090
    12,631
    113
    37
    Meka 2016 gaththa sim ekak :yes:
    2010 කලින් ගත්ත එකක් මගේ එක , 2015 ගත්ත 078 එකක් තියෙනවා මගේ එකට දීලා තිබ්බේ නැහැ උන්
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,422
    16,624
    113
    Malfoy Manor, Wiltshire, England.
    2010 කලින් ගත්ත එකක් මගේ එක , 2015 ගත්ත 078 එකක් තියෙනවා මගේ එකට දීලා තිබ්බේ නැහැ උන්
    uba offer eka thiyena sim eken goda kaleka idan extra gb, data plans wage dada hamathissema use karanawanawada?
    eka nisada danne na offer eka awe?
     
    • Like
    Reactions: Lupine Solus

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    2010 කලින් ගත්ත එකක් මගේ එක , 2015 ගත්ත 078 එකක් තියෙනවා මගේ එකට දීලා තිබ්බේ නැහැ උන්
    2018/2020 sim walatath awilla tibba habei...Un eka denne random widiyta denne mn hithanne :)
     
    • Like
    Reactions: Samaposha

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,090
    12,631
    113
    37
    1800ta unlimited dana mama :shocked:
    1Mbps එකද ? Dialog එකේ එක මම ලග තියෙනවා එකත් වැඩේ කියන්නේ සමහර Files වගේ ඒවා එකෙන් up වෙන්නේ නැනේ එක නිසා තව backup connection එකක් තියාගෙන ඉන්නවා
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    ඕක දිගටම දුන්නොත් නම් හොඳයි. ඒක තාම තියෙන්නේ My Offers Category එකේ හින්දා තව මාස දෙක තුනකින් ඒ Package එක දෙන එක නවත්තයි ද දන්නෑ. අනිත් එක ඒ Package එක වෙනුවෙන් Promotion Campaign එකක්වත් Hutch එකෙන් කරේ නෑනේ. ඔය Package එක හැමෝටම දීලා හොඳ Promotion Campaign එකක් කරොත් ලංකාවෙ හැමෝම වගේ ඔය Package එක දාගන්නවා බොහෝදුරට. මං ඊයෙ රෑ ආපහු ඒ Package එක Activate කරගත්තා. කලින් activate කරපු පාර දවස් 26 ක් විතර ඒ Package එකේ GB 100 කිසිම Speed Limitation / Download Limitation එකක් නැතුව හොඳට පාවිච්චි කරන්න පුළුවන් වුනා.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393

    mam nam 1500 hari denna kemathi 100gb denawa nam time limit ekak natiwa.... meka offer ekak wage... :dull:
     
    • Like
    Reactions: Lupine Solus

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,234
    5,063
    113
    Loading...
    අලුත් SIM වලට ඕක Active වෙන්නෙ නැහැ. පරණ Connection වලට විතරයි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,090
    12,631
    113
    37
    uba offer eka thiyena sim eken goda kaleka idan extra gb, data plans wage dada hamathissema use karanawanawada?
    eka nisada danne na offer eka awe?
    ඔව් ඉදලා හිටලා , Cliq එක දානවා මම දවස් 30 එක

    Speed 1 354kbps awe ban. ape paththe kattiyath aduyi
    6PM - 12AM අතර මට ඒ Speed එක අනිත් Time එකේ 10Mbps වගේ එනවා හැබැයි ෆේස් බුක් එහෙම ලෝඩ් වෙන්න හොරයි උන් Speedtest.net එකට විතරක් Speed කළාද කියලා හිතුණා මට
    ------ Post added on Dec 10, 2022 at 3:32 PM
     
    • Like
    Reactions: Draco Malfoy

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    uba offer eka thiyena sim eken goda kaleka idan extra gb, data plans wage dada hamathissema use karanawanawada?
    eka nisada danne na offer eka awe?
    hama network ekama offers denne api wadiyen use karanne nathi dewal gana balala.
    oya sim eken call packages godak activate karanawa nam oyata data offers godak enawa.

    data packages godak activate karana ayata voice plans aduwata denawa.

    mama kiyapu kathawa dialog mobile, mobitel, hutch, dialog broadband walata adaalayi.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    ඕක දිගටම දුන්නොත් නම් හොඳයි. ඒක තාම තියෙන්නේ My Offers Category එකේ හින්දා තව මාස දෙක තුනකින් ඒ Package එක දෙන එක නවත්තයි ද දන්නෑ. අනිත් එක ඒ Package එක වෙනුවෙන් Promotion Campaign එකක්වත් Hutch එකෙන් කරේ නෑනේ. ඔය Package එක හැමෝටම දීලා හොඳ Promotion Campaign එකක් කරොත් ලංකාවෙ හැමෝම වගේ ඔය Package එක දාගන්නවා බොහෝදුරට. මං ඊයෙ රෑ ආපහු ඒ Package එක Activate කරගත්තා. කලින් activate කරපු පාර දවස් 26 ක් විතර ඒ Package එකේ GB 100 කිසිම Speed Limitation / Download Limitation එකක් නැතුව හොඳට පාවිච්චි කරන්න පුළුවන් වුනා.
    ඕව customer engagement එක ගන්න දාන ඇම බං 🙃 main pack එකක් විදියට කොහොමත් ඔය ගානට දෙන්න බෑනෙ එහෙම කරොත් උන්ගෙ ප්‍රයිසින් ඔක්කොම අවුල් යනවා.
    Speed 1 354kbps awe ban. ape paththe kattiyath aduyi
    මෙහෙත් 4G මාරම ස්ලෝ ~1mbps එන්නෙ