ඔන්න බලන්න වෙන දේ

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දිගටම සේපාල් වගේ උන් එල්ලන්න වෙනවා සින්හල බවුද්දකම රැකගන්න
    😂😂😂😂

    අන්තිමට සමන්ත බඩ්ඩලත් එල්ලන්න වෙයිද 😂😂😂
    ------ Post added on Jan 6, 2023 at 1:12 AM
     
    • Haha
    Reactions: HAneo

    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    අනික් එක දැන් මිඩියා යුනිට් එකේ වේගය අනුවත් කියන්න පුළුවන් 20% ට වඩා වැඩි කියල

    අනිත් එක මල් පොන්නයා AKA රනිල් දෙන පොන්න ගේම් බැලුවමත් පේනව ජෙප්පො නවත්තන්න ඕන දෙයක් කරනව වගේ.

    මයිනා එක්ක එකතුවෙලා පල්ලි වලට බෝම්බ ගහපු එකේ තව එකක් කරන්න බැරි නෑනෙ.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    සම්ප්‍රදායික දේශපාලනය වෙනස්වෙන්නේ ටික ටික.
    ඒකනිසා ලොකු ලොකු විශ්වකර්ම ලැබෙන්නේ නැහැ

    JVP එකටත් බලය ලැබුන දවසක එයාලගෙත් දිග පළල හැමෝටම තේරෙයි.
    අන්න එදාට කතාව තව පැත්තකට වෙයි
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: HAneo

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    ගිය පාර ගෝටට දුන්නෙත් පොනිල් ගෙ ආන්ඩුව ගෙදර යවන්න.. ඊට කලින් සිරාට දුන්නෙත් මරාව ගෙදර යවන්න.. දැන් jvp එකට දෙන්නෙත් දැන් ඉන්න උන්ව ගෙදර යවන්න.. කට්ටියව ගෙදර යවන්නද බං උබල චන්ද දෙන්නේ 🧐

    ජෙප්පන්ට දෙන උන්ගෙන් මං අහන්නේ.. SOEs තියාගෙන රටක් ගොඩ දාන්න පුලුවන්ද? 🤔
     
    • Like
    Reactions: HAneo

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    අනුර ආපුගමන් ලන්කාවෙ ජනාතිපති ශි-ජින්-පින් / අනුර අගමැති,,, එච්චරයි
    මෙහෙම වෙනව නන් එක අතකට හොදයි නෙ බන්. අපිට ඉන්දියන් කරදරෙන් බේරෙන්න පුලුවන්. මොන ආණ්ඩුව ආවත් ලන්කාවෙ කකුලෙන් ඇද ඇද ඉන්නෙ ඉන්දියාව. චීන්නු එක්ක රජයේ සේවකයන්ට අයිස් ගගහ ඉන්න ලැබෙන්නෙත් නෑ.
     
    • Like
    Reactions: HAneo

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    “රනිල් සමණළ ජීවිතයකට ඇතුළ් වුණා”​

    සමණල රැළ--- :unsure::unsure:
    අපේ වත්මන් අගමැති සීයත් සතුටින් අත්පොලසන් දෙනව..:LOL::LOL:

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    JVP eka dinanne naha.. eth un rate main opposition eka hari wenna one.. godak town wala minissunta paksha dekama epa wela tyenne.. eth gam wala inna moda hathikare thamat htapu widiyama thama, mokada unta lokuwata crisis eka danun na.. unge lifestyle eka sarala nisa..
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ගිය පාර ගෝටට දුන්නෙත් පොනිල් ගෙ ආන්ඩුව ගෙදර යවන්න.. ඊට කලින් සිරාට දුන්නෙත් මරාව ගෙදර යවන්න.. දැන් jvp එකට දෙන්නෙත් දැන් ඉන්න උන්ව ගෙදර යවන්න.. කට්ටියව ගෙදර යවන්නද බං උබල චන්ද දෙන්නේ 🧐

    ජෙප්පන්ට දෙන උන්ගෙන් මං අහන්නේ.. SOEs තියාගෙන රටක් ගොඩ දාන්න පුලුවන්ද? 🤔
    මම නම් අහන්නේ එකයි. එහෙනම් චන්දෙ දෙන්නේ කාටද?
    ඕක අහපු ගමන් මේකේ ඉන්න හැම එකාම නැට්ට පුකේ ගහගෙන දුවනවනෙ බන්.
    හැබැයි ජෙප්පෝ එපා කියන්න මාර ටෝක් දෙන්නේ.
    ඉතින් උබ මොකද කියන්නේ?

    එතකොට මේකත් ඒ වගේ thread එකක්ද? 🤔
    JVP එකට කඩේ යන ත්‍රෙඩ් එකක් කියලද හිතුවේ
    ඔබ හරි අකමැත්තෙන් උනත් එක පැත්තක් ගන්න වෙනවා. උබ ටිකක් ඇස් දෙක ඇරලා බලපන් අනික් පැත්තේ ඉන්න උන්
    ------ Post added on Jan 6, 2023 at 2:11 PM
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,129
    9,977
    113
    shifty-eyes-gif.gif
     
    • Haha
    Reactions: HAneo

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,019
    22,050
    113
    ගම මහනුවරයි
    මම නම් අහන්නේ එකයි. එහෙනම් චන්දෙ දෙන්නේ කාටද?
    ඕක අහපු ගමන් මේකේ ඉන්න හැම එකාම නැට්ට පුකේ ගහගෙන දුවනවනෙ බන්.
    හැබැයි ජෙප්පෝ එපා කියන්න මාර ටෝක් දෙන්නේ.
    ඉතින් උබ මොකද කියන්නේ?

    JVP එකට කඩේ යන ත්‍රෙඩ් එකක් කියලද හිතුවේ
    ඔබ හරි අකමැත්තෙන් උනත් එක පැත්තක් ගන්න වෙනවා. උබ ටිකක් ඇස් දෙක ඇරලා බලපන් අනික් පැත්තේ ඉන්න උන්
    ------ Post added on Jan 6, 2023 at 2:11 PM
    Ubala thamai niyama media team karayo :yes: apita nane mechhcara wela :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ubala thamai niyama media team karayo :yes: apita nane mechhcara wela :lol:
    මට මිඩියා ෂෝ තියන්න ඕනේ නැ බුරුවො. මම මෙහෙ මාසෙට සුපිරි ගානක් අරන් ජිවත් වෙන එකෙක්.
    ඇත්ත උබලට මේ රජය ගියොත් එහෙම වැලේ වැල් නැනේ උබලා පවල් පිටින් හිගමනට වැටෙනවා.
    එහෙම නේද? ඇත්ත කියපන් බන් අපි හෙල්ප් එකක් දෙන්නම්.
    මිනිහෙක් හොද පාරට ගන්න එක පිනක් නේ මචන් :yes: :lol:
     
    • Like
    Reactions: hkiz and Solo Rider

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,019
    22,050
    113
    ගම මහනුවරයි
    මට මිඩියා ෂෝ තියන්න ඕනේ නැ බුරුවො. මම මෙහෙ මාසෙට සුපිරි ගානක් අරන් ජිවත් වෙන එකෙක්.
    ඇත්ත උබලට මේ රජය ගියොත් එහෙම වැලේ වැල් නැනේ උබලා පවල් පිටින් හිගමනට වැටෙනවා.
    එහෙම නේද? ඇත්ත කියපන් බන් අපි හෙල්ප් එකක් දෙන්නම්.
    මිනිහෙක් හොද පාරට ගන්න එක පිනක් නේ මචන් :yes: :lol:
    Thama uba tharam higamanata watune na... watunama yanta thamai inne kohomath :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Thama uba tharam higamanata watune na... watunama yanta thamai inne kohomath :lol:
    උබලා හිගමනට වැටෙන්නේ පනුවොත් ගහලා අන්න එකයි දුක බන්
    ඕක අතරපන් කියක් හරි දෙන්නම් උබට ජිවත් වෙන්න
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    modayek uba :yes:
    මේ මචන් තව එකක්. ඊයේ මම රජයේ එළකිරි මිඩියා යුනිට් එකට ෂොට් එකක් දුන්න ගමන් උබ මොකද මගේ පරණ ඒවා අදින්න ගත්තේ? මම හිතන් හිටියේ වෙන සෙට් එකක්. උබත් ඒ පැ ත්තෙමද? මොකද අපි කතා කරන්නේ අද තියන තත්වේ. උබ මේකේ හෙන රටට ආදරේ එකා වගේ හිටියට උබත් මිඩියා යුනිට් එකෙන් ජරාව කන එකෙක් නේද?