ඔන්න බලන්න වෙන දේ

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    11,277
    1
    23,786
    113
    Erozan's Mom's room
    Uncertainty machan

    Menna meka nisa thama machan NPP ekata me para Sahena % ekak enawa kiyala mama kiyanne

    හරි එහෙනම් අහගනින්
    මම කියන්නේ දැන් NPP රැස්වීම් ටික අරන් බලන්න. හුගක් % එකක් තියෙන්නේ පහුගිය හොරකන් සහ කල දේවල් වලට බනින එක. මම කියන්නේ දැන් ටිකක් හිතන මිනිස්සු ඒවා දනන්වනේ බන්. දැන් ඕනේ අර ජ්ප්පොන්ගේ වෙබ් එකේ තියන වැඩපිළිවෙල පොඩි මිනිහට ටික කාලෙකින් තේරුම් කරලා දෙන එක. තමන් කරන්න යන්නේ මොකක්ද කියල පැහැදිලි කරන එක.

    අන්න එකෙන් තම අර උඩ කිව්වා 20-40% එක වින් එකකට හරවන්න පුළුවන්. තාම එහෙම ගතියක් නැ බන් බලපන්කො. මම මේ කියන්නේ විවාද නෙමේ. ඒවා උන්ට කන්ට්‍රෝල් කරන්න බැනේ . එත් උන් තියන මිටින් වල උන්ට පුලුවන්ව් එන්න ඕනේ අර දේ කියන්න

    ගම්වල මිනිස්සුන්ට තේරෙනව කැපසිටි එකක් තියෙනවා. එක එක profession වලට ගැලපෙන කැපසිටි තියෙනවා. ඔය දෙකට කතා කරපු විදිහ වෙනස්. ලොකු ආර්ථික කතා නොකියා සාමන්‍ය වැඩ පිළිවෙල කියන්නේ ඒකයි ගමට. නැත්තං ආටෝපෙට මේ වගේ ලිස්ට් එකක් කියාගෙන යන්නත් පුළුවන්. සජියා වගේ කතා කියන්නත් පුළුවන්. මිනිස්සු අන්දලා ඇවිත් රැඳෙන්න අමාරුයි. පොහොට්ටුවට උනේ ඒකයි

    • Like
    Reactions: HAneo

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    6,807
    9,132

    100%
    මමත් කියන්නේ ඕකම තමයි මචන් :yes: (y)
     
    • Like
    Reactions: NRTG and HAneo

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,205
    4,433
    113
    Padavi Sripura
    මම කියන්නේ දැන් NPP රැස්වීම් ටික අරන් බලන්න. හුගක් % එකක් තියෙන්නේ පහුගිය හොරකන් සහ කල දේවල් වලට බනින එක.
    වැඩක් කරනවට වඩා, ඒකෙ අඩුපාඩු කියන එකෙං පොර වෙන්න පුළුවන්. එලකිරි එකෙත් වැඩි හරියක් කරන්නෙ ඒක. ෆේස්බුක් එකෙත් එහෙමයි, සමාජෙත් එහෙමයි.

    NPP එකේ එවුංට ඇත්තටම මිනිස්සු ආකර්ශනය කරගන්න මූලික දේවල් වත් නෑ. ගොංකම උංගෙත්. වැඩක් නෑ කතා කරලා. ලංකාව දේශපාලනිකව ගොඩ ගන්න බෑ "20" කියලා පටන් ගන්න අවුරුද්දක නම්.

    අපි එහෙම හිතන්න හිතන්න නූගත් බේසික පුතාලගෙ චන්ද වල බලේ වැඩි වෙනව
    එතනම තමා 70% වගේ තියන්නෙ
    ------ Post added on Jan 5, 2023 at 10:50 PM
     
    • Sad
    Reactions: HAneo

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    707
    93
    mama ada gamaka podi sancharayak giya thama samajamaya wenasak nah bn mata hithenne labana parath kela wei wage
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,221
    27,035
    113
    Homagama
    ගම්වල මිනිස්සුන්ට තේරෙනව කැපසිටි එකක් තියෙනවා. එක එක profession වලට ගැලපෙන කැපසිටි තියෙනවා. ඔය දෙකට කතා කරපු විදිහ වෙනස්. ලොකු ආර්ථික කතා නොකියා සාමන්‍ය වැඩ පිළිවෙල කියන්නේ ඒකයි ගමට. නැත්තං ආටෝපෙට මේ වගේ ලිස්ට් එකක් කියාගෙන යන්නත් පුළුවන්. සජියා වගේ කතා කියන්නත් පුළුවන්. මිනිස්සු අන්දලා ඇවිත් රැඳෙන්න අමාරුයි. පොහොට්ටුවට උනේ ඒකයි

    මේ කියන්නේ මචන් රවට්ටන්න නෙමේ. jvp එකේ උන්ගේ ඉදිරි වැඩ පිළිවෙල ඔය කියන ගමේ මිනිසුන්ට තේරෙන්න කියන්න කියල. සිම්ප්ලි කියන්නේ කේක් එක අයිසින් කරලා මිනිසුන්ට දෙන්න කියල

    ඔන්න අතුරුගිරියේ රැස්වීමක් තිබ්බා. මචන් මිනිස්සු මාර විදිහට සෙට් උනා. මම මෙහෙ එන්න කලින්. අපේ ගමේ කොල්ලෝ අච්චෝ ඇදගෙන ගියා . හුගක් උන් කැමැත්තෙන් ආවේ . අනේ බන් පැය එකහමාරක් විතර මයිනාගේ කතාව ඇදලා ගත්තා. අන්තිමට හිටි මිනිසුන්ගේන විරෝදය අවා අපිට ඔයාල කරන්නේ මොකක්ද කියන්න ඔය කතා අපි දනනවා. දැන් අපි ඔය කරුමෙට කරගහන ගමන් ඉන්නේ අපි අවේ එකෙන් ටිකක් හරි මිදෙන්න පුලුවන්ද බලන්න කියන එක.

    මම කියන්නේ JVP එකේ දේවල් මිනිසුන්ට තේරෙන්න කියන්න පුළුවන් සෙට් එකක් ඕනේ රැස්වීම් වලට යන්න. අර කළු පොරක් එන්නේ ටීවී එකේ වාද වලට. අන්න බුලට් එක.උට පුළුවන් ඔය වැඩේ කරන්න.

    mama ada gamaka podi sancharayak giya thama samajamaya wenasak nah bn mata hithenne labana parath kela wei wage
    මචන් ගම් වල ඉන්නවා මිනිස්සු උන්ට ටකරන් ටිකේ ඉදන් අරන් දීලා තිඑන්නේ පොහොට්ටුවේ ප්‍රාදේශීය මන්ත්‍රී. උන් කෙලින්ම ඇවිලා කතා කරගෙන යන්නේ. හුගක් උන් ඔන්න ඔය බයට තමා කට අරින්නේ නැත්තේ. ඒ අස්සේ ඉන්නවා සැහෙන කාලෙක ඉදන් සාටක උන්ගෙන් කන සෙට් එකක්. අන්න උන් තමා ඔය පතුරවන්නේ. මේ සැකිල්ල කැඩුනොත් උන්ට කේලම වෙනවා. ලැබෙන වාසිය නැති වෙන එක විතරක් නෙමේ උන් ආණ්ඩු බලෙන් යට ගහගෙන හිටි හොර කම් වංචා ඒ වගේම මිනි මැරුම් කෙස් ඔක්කොම එනවා. අන්න ඒ බයට උනුත් වැඩ කරන්නේ රජය පැත්තටම තමා
    ------ Post added on Jan 5, 2023 at 11:01 PM
     
    • Like
    Reactions: sheila222

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,537
    113
    මිඩියා යුනිට් එකෙන් සල්ලි දැම්ම නිසා මමත් අවා

    කොච්චර දැගලුවත් චන්දෙ දිනන්නේ
    සජබේ %54 (මුන්සිල්ම් කොන්ග්‍රස් tna ඔක්කොම් එක්ක )
    පොහොට්ටුව %15-22
    %2වෙනත්
    jvp %22-27
    මම නම් ඉයන්නේ සජබේ දිනන්න ඕනේ ලොකු චන්දයක් enakam
     
    • Haha
    Reactions: HAneo

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    11,277
    1
    23,786
    113
    Erozan's Mom's room
    මේ කියන්නේ මචන් රවට්ටන්න නෙමේ. jvp එකේ උන්ගේ ඉදිරි වැඩ පිළිවෙල ඔය කියන ගමේ මිනිසුන්ට තේරෙන්න කියන්න කියල. සිම්ප්ලි කියන්නේ කේක් එක අයිසින් කරලා මිනිසුන්ට දෙන්න කියල

    ඔන්න අතුරුගිරියේ රැස්වීමක් තිබ්බා. මචන් මිනිස්සු මාර විදිහට සෙට් උනා. මම මෙහෙ එන්න කලින්. අපේ ගමේ කොල්ලෝ අච්චෝ ඇදගෙන ගියා . හුගක් උන් කැමැත්තෙන් ආවේ . අනේ බන් පැය එකහමාරක් විතර මයිනාගේ කතාව ඇදලා ගත්තා. අන්තිමට හිටි මිනිසුන්ගේන විරෝදය අවා අපිට ඔයාල කරන්නේ මොකක්ද කියන්න ඔය කතා අපි දනනවා. දැන් අපි ඔය කරුමෙට කරගහන ගමන් ඉන්නේ අපි අවේ එකෙන් ටිකක් හරි මිදෙන්න පුලුවන්ද බලන්න කියන එක.

    මම කියන්නේ JVP එකේ දේවල් මිනිසුන්ට තේරෙන්න කියන්න පුළුවන් සෙට් එකක් ඕනේ රැස්වීම් වලට යන්න. අර කළු පොරක් එන්නේ ටීවී එකේ වාද වලට. අන්න බුලට් එක.උට පුළුවන් ඔය වැඩේ කරන්න.

    මචන් ගම් වල ඉන්නවා මිනිස්සු උන්ට ටකරන් ටිකේ ඉදන් අරන් දීලා තිඑන්නේ පොහොට්ටුවේ ප්‍රාදේශීය මන්ත්‍රී. උන් කෙලින්ම ඇවිලා කතා කරගෙන යන්නේ. හුගක් උන් ඔන්න ඔය බයට තමා කට අරින්නේ නැත්තේ. ඒ අස්සේ ඉන්නවා සැහෙන කාලෙක ඉදන් සාටක උන්ගෙන් කන සෙට් එකක්. අන්න උන් තමා ඔය පතුරවන්නේ. මේ සැකිල්ල කැඩුනොත් උන්ට කේලම වෙනවා. ලැබෙන වාසිය නැති වෙන එක විතරක් නෙමේ උන් ආණ්ඩු බලෙන් යට ගහගෙන හිටි හොර කම් වංචා ඒ වගේම මිනි මැරුම් කෙස් ඔක්කොම එනවා. අන්න ඒ බයට උනුත් වැඩ කරන්නේ රජය පැත්තටම තමා
    ------ Post added on Jan 5, 2023 at 11:01 PM

    සමන්ත විද්‍යාරත්න ගැන වෙන්න ඕන කියන්නේ. ගොඩක් වෙලාවට එයා තමයි ගමට කතා කරන්න යන්නේ.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,221
    27,035
    113
    Homagama
    සමන්ත විද්‍යාරත්න ගැන වෙන්න ඕන කියන්නේ. ගොඩක් වෙලාවට එයා තමයි ගමට කතා කරන්න යන්නේ.
    Na machan. thawa kalu kenek inne.

    z_p01-Government.jpg

    Meke Right side eke inna kena kawda machan?
    ------ Post added on Jan 5, 2023 at 11:28 PM

    මිඩියා යුනිට් එකෙන් සල්ලි දැම්ම නිසා මමත් අවා
    Ha
    ------ Post added on Jan 5, 2023 at 11:30 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    11,277
    1
    23,786
    113
    Erozan's Mom's room
    Menna bullet eka yawanawa nam.
    Pora one deyak hodata therenna kiyanawa
    Anik eka Professor kenek kiyala hithanne nathuwa wisthare denawa

    හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. ඩිග්රි දෙකක් තියෙනවා. English ටිචින් කරපු කෙනෙක්
     
    • Like
    Reactions: HAneo

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    2,926
    4,710
    113
    මෙ පාර අනුර හොටලෙන් කාල බලමු.
    හැබැයි එ හොටලෙට ගියාට පස්සෙ පෙනෙයි, එකෙන් කන්න නම් කුස්සියෙ උයලා, මෙසෙ තියන් කාල, වල පිගනුත් සොදලා බිලත් ගෙවලා තමයි එලියට එන්න වෙන්නෙ කියලා, කන බොන අතර හොටලෙ චිනෙට විකුනලා දාලා තියෙන්නත් ඉඩ තියෙනවා...

    අනුර ආපුගමන් ලන්කාවෙ ජනාතිපති ශි-ජින්-පින් / අනුර අගමැති,,, එච්චරයි
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    11,277
    1
    23,786
    113
    Erozan's Mom's room
    මෙ පාර අනුර හොටලෙන් කාල බලමු.
    හැබැයි එ හොටලෙට ගියාට පස්සෙ පෙනෙයි, එකෙන් කන්න නම් කුස්සියෙ උයලා, මෙසෙ තියන් කාල, වල පිගනුත් සොදලා බිලත් ගෙවලා තමයි එලියට එන්න වෙන්නෙ කියලා, කන බොන අතර හොටලෙ චිනෙට විකුනලා දාලා තියෙන්නත් ඉඩ තියෙනවා...

    අනුර ආපුගමන් ලන්කාවෙ ජනාතිපති ශි-ජින්-පින් / අනුර අගමැති,,, එච්චරයි

    ඉතින් කව්ද දෙන්න හොඳ සුපිරි බුලට් එක ?
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,221
    27,035
    113
    Homagama
    මෙ පාර අනුර හොටලෙන් කාල බලමු.
    හැබැයි එ හොටලෙට ගියාට පස්සෙ පෙනෙයි, එකෙන් කන්න නම් කුස්සියෙ උයලා, මෙසෙ තියන් කාල, වල පිගනුත් සොදලා බිලත් ගෙවලා තමයි එලියට එන්න වෙන්නෙ කියලා, කන බොන අතර හොටලෙ චිනෙට විකුනලා දාලා තියෙන්නත් ඉඩ තියෙනවා...

    අනුර ආපුගමන් ලන්කාවෙ ජනාතිපති ශි-ජින්-පින් / අනුර අගමැති,,, එච්චරයි
    හරි දැන් උබ මේකේ පොඩි අකුරෙන් දාපන්කෝ දැනට තියන විවස්තාවට anuwa දෙන්න හොද එකෙක්.
    අන්න එතකොට අපිට කියන්න පුළුවන් උබේ පුකේ ඉන්න හුන්ගා මොකාද කියල.
    අරකා මේක හොද නැ කියන එක වැඩක් නැ කියල බන් මේ ත්‍රෙඩ් එක පුරාම කියන්නේ
    මේකේ අදහස තමා දෙන්න හොද එකෙක් හොයන එක. උබ හිතුවේ ටිපිකල් විදිහට කඩේ යන එකක් කියලද?