ඔන්න බලන්න වෙන දේ

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,971
    29,155
    113
    Homagama
    දැන් රනිල් අප්පුට ඕනේ මේ චන්දෙ තියනවද නැද්ද කියල බලාගන්න ස්ටටිස්ටික්ස්.
    • දැන් මේකේ චන්දෙ දෙන්නේ කාටද පෝල් වැඩි වෙනවා ඉස්සරහට.
    • ජෙප්පොන්ට බනින සින් නම් එන්නේ නැ . දැන් එන්නේ ජෙප්පෝ සුදුස්සෝ නෙමේ කියන ලොජික් බේස් යන කැම්පේන් එකක්
    1. අනික් පැත්තට ටිකක් හරි සුදුවට ඉන්නේ JVP එක විතරයි.
    2. චන්දෙ දෙන්න ඉන්න අනික් හැම පක්ෂේයක්ම සාටක වල ගූ කාපු උන් ඉන්නේ.
      ඒ නිසා තමා අනික් හැම පක්ෂයක්ම එකතු වෙලා උන්ට බෑ වන්නම නටන්නේ.හැබැයි ඉතින් උන් අවත් උබලා කරගත්ත ගොන් කම නිසා උබලට උන්ට ඩිරෙක්ට් ඇගිල්ල දික් කරන්න බැරි වෙනවා
    පෙරලලා උන්ට දුන්නා නම් තමා උන්ටත් සද්ද වහලා වැඩ කරන්න වෙන්නේ.
    දැන් මේක ෂුවර් නැ
    But Hope for the best :yes:
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,977
    113
    Kandy
    ඒ කියන්නේ රනිල් හාමු කිරියට එනවා කියන එකද

    Happy Well Done GIF by Top Talent
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,638
    2
    47,355
    113
    අපෝ ඕක මොකක්ද 2019 ගෝටට ඩිරෙක්ට් ඇඟිල්ල දික් කරපු එකේ මේ සැරේ JVP එකට දික් කරන්න අවුලක් ම නැහ්
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    37,436
    108,488
    113
    දෙහිවල
    සම්ප්‍රදායික දේශපාලනය වෙනස්වෙන්නේ ටික ටික.
    ඒකනිසා ලොකු ලොකු විශ්වකර්ම ලැබෙන්නේ නැහැ

    JVP එකටත් බලය ලැබුන දවසක එයාලගෙත් දිග පළල හැමෝටම තේරෙයි.
    අන්න එදාට කතාව තව පැත්තකට වෙයි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    23,075
    45,119
    113
    දිගටම සේපාල් වගේ උන් එල්ලන්න වෙනවා සින්හල බවුද්දකම රැකගන්න
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    16,571
    16,975
    113
    ගම මහනුවරයි
    Anna UNP JVP SF Inna Hotel eka Army eken wata karala
    Unta dan panala yanna ba
    Wal ballonta denna one duwanna

    Hansa deval da?
    Hansa Fried da ?

    Ape Mahinda One deyak hadala dei dana

    Suba Anagathayak
    Adambarai Kiyannata Ma Ohuge putheku bawa
    Namuth Eya nowe sathyaya

    me Ai umbata mage Jathake oneda
    Mama Mahindage Puthek kukko
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,155
    113
    Homagama

    කොමද රිදිලා තියන රිදිල්ල මිඩියා යුනිට් එකට
    දැන් මේකේ ඉන්න හොද හෙටක් ගැන හිතන උන් තේරුම් ගනිල්ලා මේක.
    මේ ත්‍රෙඩ් එකෙන් ගැහුවේ අද දවසේ වැරදි දේට කඩේ යන උන්ට.
    එක ගැහුවා විතරයි මගේ පරණ ත්‍රෙඩ් ඇදලා අරන් තියෙන්නේ කව්ද කියල හොයලා බලන්න. අන්න පුතා උන් තමා සල්ලි වලට ඊලග කැම්පේන් එක කරන්නේ.

    PS : මේකේ මව හෙළුවෙන් ඉන්න පොටෝ දැම්මත් මට කිසිම අව්ලක් නැත . මම මගේ ගමනේ උපරිම ගිහින් තියෙන්නේ මේ වෙනකොට. තාම ලංකාවේ ඉදන් හැම දේ ගැනම හුල්ලන උන් මේ වගේ මිනිස්සු ගැන අවදානයෙන් ඉන්න තියෙන්නේ


    @Hamu mahaththaya1 Wes muna galewwa

    අපෝ ඕක මොකක්ද 2019 ගෝටට ඩිරෙක්ට් ඇඟිල්ල දික් කරපු එකේ මේ සැරේ JVP එකට දික් කරන්න අවුලක් ම නැහ්
    මොන පක්ෂෙට දුන්නත් අපි දැන් දෙන්නේ වැරදි විදිහට. පටන් ගත්ත මිනිසුන්ගේ නැගිටීම එකා වගේ කරලා හයියට දුන්නා නම් මොකාට උනත් නටන්න බැ
    ------ Post added on Jan 5, 2023 at 6:09 PM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    14,219
    25,028
    113
    කාටද දෙන්නෙ හිටියනං. මමත් ඕක කල්පනා කර කර එද්දී තමා thread එක දැක්කේ 😄
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,155
    113
    Homagama
    කාටද දෙන්නෙ හිටියනං. මමත් ඕක කල්පනා කර කර එද්දී තමා thread එක දැක්කේ 😄
    සමස්තයක් ජනතාවට ස්වාබවිකව චොයිස් එකක් නේ හදල දීලා තියෙන්නේ මුන්. බලපන් කමෙන්ට් අනන් මනං ගමේ කඩේ කතා කරන දේවල් ඔක්කොම jvp පැත්තේ. මේක ඉබේ හැදුන එකක්ද නැත්නම් අපිට හිතාගන්න බැරි ලෙවල් එකේ ප්ලැන් එකක්ද කියන එක ප්‍රශ්නේ. මේ යන විදිහට ජෙප්පා පැහැදිලිව දිනනවා. එච්චර ලේසියෙන් මුන් දෙන්නේ ඇයි? මුන් වැඩ කරන්නෙත් උන්ට චන්ද කැඩෙන විදිහටම නේ බන්
     
    • Like
    Reactions: NRTG

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,446
    113
    Padavi Sripura
    සමස්තයක් ජනතාවට ස්වාබවිකව චොයිස් එකක් නේ හදල දීලා තියෙන්නේ මුන්. බලපන් කමෙන්ට් අනන් මනං ගමේ කඩේ කතා කරන දේවල් ඔක්කොම jvp පැත්තේ. මේක ඉබේ හැදුන එකක්ද නැත්නම් අපිට හිතාගන්න බැරි ලෙවල් එකේ ප්ලැන් එකක්ද කියන එක ප්‍රශ්නේ. මේ යන විදිහට ජෙප්පා පැහැදිලිව දිනනවා. එච්චර ලේසියෙන් මුන් දෙන්නේ ඇයි? මුන් වැඩ කරන්නෙත් උන්ට චන්ද කැඩෙන විදිහටම නේ බන්
    What is your prediction?
    මම කියන්නෙ JVP උපරිම ගන්නෙ 20% වගේ.
     
    • Like
    Reactions: SupiriKollek