කොමද රිදිලා තියන රිදිල්ල මිඩියා යුනිට් එකට
දැන් මේකේ ඉන්න හොද හෙටක් ගැන හිතන උන් තේරුම් ගනිල්ලා මේක.
මේ ත්රෙඩ් එකෙන් ගැහුවේ අද දවසේ වැරදි දේට කඩේ යන උන්ට.
එක ගැහුවා විතරයි මගේ පරණ ත්රෙඩ් ඇදලා අරන් තියෙන්නේ කව්ද කියල හොයලා බලන්න. අන්න පුතා උන් තමා සල්ලි වලට ඊලග කැම්පේන් එක කරන්නේ.
PS : මේකේ මව හෙළුවෙන් ඉන්න පොටෝ දැම්මත් මට කිසිම අව්ලක් නැත . මම මගේ ගමනේ උපරිම ගිහින් තියෙන්නේ මේ වෙනකොට. තාම ලංකාවේ ඉදන් හැම දේ ගැනම හුල්ලන උන් මේ වගේ මිනිස්සු ගැන අවදානයෙන් ඉන්න තියෙන්නේ
@Hamu mahaththaya1 Wes muna galewwa
මොන පක්ෂෙට දුන්නත් අපි දැන් දෙන්නේ වැරදි විදිහට. පටන් ගත්ත මිනිසුන්ගේ නැගිටීම එකා වගේ කරලා හයියට දුන්නා නම් මොකාට උනත් නටන්න බැ
------ Post added on Jan 5, 2023 at 6:09 PM
උබ ගියා ද
හොදා හොඳා


