Hutch Rs 600 , 100GB එක

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    10mbps දිගටම දුන්න නම් හරි දවසම හවස 6 ඉඳන් 3mbps දෙන එක නම් මදි :( ඔකොටම කලින් offers වල speed මෙච්චරයි කියල දාන්න ඕන. උං ඒක හාන්න වගේ යන්නෙ.
    3mbps වලින් වත් නතර වුනොත් මදැයි.

    980 ගානකට cliq app පැකේජ් එක තියෙද්දි 100gb 900 ට දාගන්නේ ස්පීඩ් හොද හින්දා
     
    • Sad
    Reactions: Ulti

    DRJ1

    Active member
  • May 11, 2022
    116
    53
    28
    Mata giyamase wenakan 100 Gb offer ekata 24 Mbps speed ekak awa. Ratath e speed ekama thibba. Me mase idala speed limit karala 10 Mbps walata.
     
    • Like
    Reactions: Dr.Amdan

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,632
    113
    37
    ගහන්න එපා බන් 6pm-12am 3mbps වලට limit
    1M Extension Cable එකක් දාලා Dongle එක මම බිත්තියේ ඇනයක් ගහලා එල්ලුවා. Speed එක වැඩි උණා එතකොට Signal නම් අවුලක් නැහැ කණු 3 වගේ එනවා. හවස් වරුවට අඩු වෙනකොට මේ වැඩේ කරාම වැඩි වැඩි වෙනවා

    උබලා පොඩ්ඩක් Router එක තියෙන තැන වෙනස් කරලා බලන්න.

    3mbps වලින් වත් නතර වුනොත් මදැයි.

    980 ගානකට cliq app පැකේජ් එක තියෙද්දි 100gb 900 ට දාගන්නේ ස්පීඩ් හොද හින්දා
    මගේ නම් 10Mbps එනවා දැනුත් , 3Mbps ඇති Dialog එකේ 1Mbps Unlimited එකට මම රු 2000 ක බිල් හෙවනවා එහෙම බලද්දී මේක ලාබයි
    ------ Post added on Jul 17, 2023 at 3:20 PM
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මගේ නම් 10Mbps එනවා දැනුත් , 3Mbps ඇති Dialog එකේ 1Mbps Unlimited එකට මම රු 2000 ක බිල් හෙවනවා එහෙම බලද්දී මේක ලාබයි
    ------ Post added on Jul 17, 2023 at 3:20 PM
    Dialog Mobile unlimited eka use Karanne router ekakada?
    Hbb unlimited eka cheap okata wada.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,632
    113
    37
    Dialog Mobile unlimited eka use Karanne router ekakada?
    Hbb unlimited eka cheap okata wada.
    Naha Dongle ekka
    ape pathata HBB Signal naha Outdoor Unit eka hai karanna awa ekata Signal naha Hbai Router eka Wahale Ganata tibbama Siganl enwa. Api Antena Gahana apu ayata kivvva ethanata Signal enawa kiyala e ayage patta oluwa u kiynawa uta ona thanalu u antena eka gahanne kiyala.
     
    • Sad
    Reactions: Kavindu1221

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    15000796830.png

    mata jiwitheta hutch eken mechchara speed awilla naa ban..:lol::lol: hama daama awe download eka 2-3 wage max 5 wage tamai awe...:dull: dan nikan baluwa ubala kiyana nisama...:shocked::shocked: location near diyatha uyana

    ps

    meka sony c3 phone ekata dala thiyene 4g lte support... 100gb eka nemei... hebei ee promotion ekema ena wena package ekak...... 20gb pack eka
    20 GB offer ekata slow na. 20+ mbps yanawa

    100GB eka damma palaweni parata. slow 3mbps wage enne
     
    • Like
    Reactions: kinkon

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    Naha Dongle ekka
    ape pathata HBB Signal naha Outdoor Unit eka hai karanna awa ekata Signal naha Hbai Router eka Wahale Ganata tibbama Siganl enwa. Api Antena Gahana apu ayata kivvva ethanata Signal enawa kiyala e ayage patta oluwa u kiynawa uta ona thanalu u antena eka gahanne kiyala.
    ලඟදි සීන් එකක් ද? කලින් ආපු කට්ටිය වැඩේ කරේ නෑ වෙන ටීම් එකක් එවන්න කියපන් එවනව ඒ අතින් ඩෑලොග් හොඳයි.
     
    • Like
    Reactions: kevin_levin