අම්මට සළකන්න බෑ කියන පුත්‍රයා

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හිටහල්ල හිටහල්ල.. අර නන්ගිගෙ පුතා කියන ඩයල් එක ඉන්නෙ අපේ කම්පැනියෙ ෆැක්ට්‍රි එකේ. හරි කතාව අහල බලල, කිවුවොත් දාන්නම්. :confused:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,434
    166,832
    113
    එකමත් එක රටක
    හිටහල්ල හිටහල්ල.. අර නන්ගිගෙ පුතා කියන ඩයල් එක ඉන්නෙ අපේ කම්පැනියෙ ෆැක්ට්‍රි එකේ. හරි කතාව අහල බලල, කිවුවොත් දාන්නම්. :confused:
    ඌ මුගේ වැරදි කියයි ..දැන් කරෙත් එකනේ.
     
    • Like
    Reactions: $Gangster$

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඹත් උගේම ටයිප් වගේ . යකෝ මොකාගේ වැරදි තිබ්බත් ඒ අම්මා . එතනින් එහාට කතා කරන්න දෙයක් නෑ . ළමයව නැති කරන්නේ නැතුව පර‍ෙස්සමෙන් බිහිකරලා කිරි පොවලා අතපය කඩන්නේ නැතුව හදලා උගන්නලා කරපුදේට මොනවා කෙරුවත් මදි . බඩට ආපු දවසේ ඉදන් අම්මා කෙනෙක් මොන දුකක් විදිනවාද බන් .. අම්මගේ මොන වැරද්ද තිබ්බත් බිහිකරපු එකම ඇති බන් අම්මට සලකන්න .. එහෙම නැත්නම් අද ඔහම කතා කරන්න ඌ ඉදියිද ..
    Ei bun ammala echchara duk windagena lamayi hadanne???
     
    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    457
    63
    LOYALTY IN BLOOD

    උඹත් උගේම ටයිප් වගේ . යකෝ මොකාගේ වැරදි තිබ්බත් ඒ අම්මා . එතනින් එහාට කතා කරන්න දෙයක් නෑ . ළමයව නැති කරන්නේ නැතුව පර‍ෙස්සමෙන් බිහිකරලා කිරි පොවලා අතපය කඩන්නේ නැතුව හදලා උගන්නලා කරපුදේට මොනවා කෙරුවත් මදි . බඩට ආපු දවසේ ඉදන් අම්මා කෙනෙක් මොන දුකක් විදිනවාද බන් .. අම්මගේ මොන වැරද්ද තිබ්බත් බිහිකරපු එකම ඇති බන් අම්මට සලකන්න .. එහෙම නැත්නම් අද ඔහම කතා කරන්න ඌ ඉදියිද ..
    munta owa therenne neha. wayasata giyama therei.

    BLOOD IS THICKER THAN WATER

    0464ea985e2d0161370d87d95150d7fd.jpg

    475049438-the_20worst_20mistake.jpg

    ------ Post added on Aug 1, 2023 at 10:58 PM
     
    Last edited:
    • Like
    Reactions: neo7x

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    හැබැයි මචන් ඒ පිරිමි කෙනාටත් කතාවක් ඇති කියන්න. ඌ නොසලකා ඉදලා නෑ. ඌත් උට පුළුවන් විදියට සලකලා තියනවා. ඒත් මේ අම්මා අහල පහළ ගෙවල්වලට ගිහින් එක එක ඒවා ඉල්ලන්කාලා ලැජ්ජ කරනවා නම් අම්මගේ පැත්තෙත් වැරැද්දක් තියනවා. බැදපු ගෑනිගෙත් අඩු පාඩු නෑ කියන්නම බෑ. උබ පිරිමියෙක් නම් උබලා දන්නවනේ උබලගේ අම්මගේ හැටි. එයා එක්ක වෙන ගෑනියෙක්ට ඉන්න බැරි නම් ඒ ගෙදරට බැදලා පවුල් ජිවිත ගත කරන්න යන්න එපා. පුළුවන් තරම් වෙනම ඉන්න ට්‍රයි කරපන්. හැබැයි ඉතින් පවුලේ එකම ළමයා උනොත් නැන් දම්මා ලේලි වලිත් බැලන්ස් කරගෙන , ගෑනිවයි අම්මවයි දෙන්නම බැලන්ස් කරගෙන පවුල් ජීවිතේ ගත කරන්න වෙයිa
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    පොලිස් නිළධාරියා සංවේදී වෙනවනම් ඔයිට වඩා සංවේදී වෙන්න ඕන තැන් තියනවා බහුතරයක් සක්කිලි දේශබන්දු ගෙ ඉදන්
    රාලහාමි දැනගන්න ඕන ඔය අම්ම 100% නිවැරැදි උනත් ඒ පුතා කියන්නෙ අම්මගෙ පෙන්ෂන් ප්ලෑන් එක නෙවෙයි කියලා මේවගෙ දෙයක් මේ වගේ ඕඩියන්ස් එකක පැහැදිලි කරන්න ගියොත් 99% මෙතන ඉන්නෙ දෙවනි ඉනිම ට්‍රෙන්ඩින් යවපු මිනිස්සුන්ගෙන් කොටසක්,පිළිගන්නවා පුතාට යුතුකමක් තියනවා අම්මට සලකන්න ඕන කියලා නමුත් ඒ පුතා හදාගෙන තියන්නෙ ඒ දෙන්න අතර ඇතිවුන සම්බන්ධය තෘප්තිය අග්‍ර පලය දරු සම්පත විදියට ඒ පුතා බලෙන් මේ ලෝකෙට ඇවිත් මාව හදපන් කිව්වෙ නෑ.පොළිසියෙ මිනිස්සු බණ කියනවා හාමුදුරුවෝ බඩු ගහනවා සුපිරි රටක් මේක.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    උඹත් උගේම ටයිප් වගේ . යකෝ මොකාගේ වැරදි තිබ්බත් ඒ අම්මා . එතනින් එහාට කතා කරන්න දෙයක් නෑ . ළමයව නැති කරන්නේ නැතුව පර‍ෙස්සමෙන් බිහිකරලා කිරි පොවලා අතපය කඩන්නේ නැතුව හදලා උගන්නලා කරපුදේට මොනවා කෙරුවත් මදි . බඩට ආපු දවසේ ඉදන් අම්මා කෙනෙක් මොන දුකක් විදිනවාද බන් .. අම්මගේ මොන වැරද්ද තිබ්බත් බිහිකරපු එකම ඇති බන් අම්මට සලකන්න .. එහෙම නැත්නම් අද ඔහම කතා කරන්න ඌ ඉදියිද ..
    මචං මම දාපු එක හොදට කියවපන්.
    එක පැත්තක් ගන්නේ නැතුව කාටවත් දොස් කියන්න බෑ.
    mama Norway yanna chance eka thibilath giyee nathee ammala nisa bung. Mekee kalin thread wala balapan mama dalath athi. ape amma thatha api wenuwan sahenna deyak karaa

    mama kiyanne hamogema life eka wage naa

    ubalata ehama experience nathuwa athi, matath naa

    mama habaiyi danna un innawa life ekama chora wecha. Kellonge thatha ekiwa rape karapu un innawa bung, ehama lokeka inne, eka nisa owa hena subjective dewal

    hamotama honda ammala thathala naa
    අනිවා.
    මමත් මේ යන්න චාන්ස් ගොඩාක් තිබිලත් යන්නේ නෑ.ඒත් අදටත් කියන්නේ උඹ පලයන් පලයන් අපිට අපි ගැන බලා ගන්න පුලුවන් කියලා.
    ඒත් රටේ තත්වේ එක්ක මට ඒ රිස්ක් එක ගන්න බෑ. :)
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    කැරි සක්කිලි අම්මලා තාත්තලා මම ඇස් දෙකට දැකලා තියෙනවා
    මගේ හරි උබලගේ හරි අම්මලා හොද උනා කියලා ලෝකේ හැම අම්මමත් හොද වෙන්නෑ
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    948
    1,786
    93
    අම්මා,තාත්තා සතුව ඇති සැබෑ වටිනා කම දැනෙන දාට ඔහුන් අපේ මතකයන් වල පමණක් රැදී ඉදිවී.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,806
    113
    Home Sweet Home
    ඔය එක පැත්තක් විතරක් බල්ලලා තීරණ ගන්න බැ , එකත් ඔලුවට ගන්න ඕනේ ,
    පුද්ගලික දේවල් පොලිසියට මෙහෙම මාද්‍ය වලට දෙන්න පුලුවන්ද ?
    පුතාටත් කියන්න කතාවක් ඇති.
    හැම අම්මටම බුදු වෙන්න බෑ

    මට තියෙන ප්‍රශ්නේ පුද්ගලික දේවල් පොලිසියට මෙහෙම මාද්‍ය වලට දෙන්න පුලුවන්ද කියලා

    yes
    කැරි සක්කිලි අම්මලා තාත්තලා මම ඇස් දෙකට දැකලා තියෙනවා
    මගේ හරි උබලගේ හරි අම්මලා හොද උනා කියලා ලෝකේ හැම අම්මමත් හොද වෙන්නෑ
    ------ Post added on Aug 1, 2023 at 11:58 PM
     
    • Like
    Reactions: elakiriaddict

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    1690914317229.png

    අපි හැමෝම දේවල් experience කරන විදිය වෙනස්, හොද ආදරයක් ලැබිච්ච අයත් ඇති, පොඩි කාලේ අම්මලාගේ තාත්තලගේ personality එක එපා වුන අයත් ඇති, toxic අම්මලා තාත්තලත් ඕන තරම් ඇති. මොකද අපි වගේම අයනේ වයසට යන්නෙත්.

    අපි හැමෝම අතර ඉන්නවා, සත්තු බලාගන්න කැමති අයත්, ඒක කරදරයක් කියල දකින අයත්. අන්න ඒ වගේ, අම්මලා තාත්තලව බලාගන්න හරිම ආස යත් ඉන්නවා, නැති අයත් ඉන්නවා. ලංකාවේ ඒ කැමති නැති අයට, ඔප්ශන් එකක් නෑ වගේ දෙයක් තියෙන්නෙ. නැත්තම් ඒ ඔප්ශන් එක සංකෘතියෙන් හිර කරලා තියෙන්නෙ. එත් කොයිම වෙලාවක හරි ඔක පුපුරනවා, රණ්ඩුවකින් හරි වෙන්වෙලා.

    මන් හිතන්නේ, මෙතන පුතා කිව්වනම්, "අපේ පවුල් ප්‍රශ්න වැඩි වෙනවා එකට ඉන්න ගියාම. මන් කැමති අම්මට මාසපතා ගානක් දීලා, බලාගන්න තැනකට දෙන්න කියලා." මිනිහා පිස්සුවෙන් වගේ කතා කලේ, ප්‍රෙශර් එකක් ඇති. නැත්තම් මිනිහටත් අව්ලක් ඇති.

    යුතුකමක් කිව්වම, අපි හැමෝටම පොඩි හරි empathy එකක් තියෙන්න ඔනේ. ප්‍රශ්න වලින් පැනලා යනවට වඩා උත්තරයක් දුන්නොත් හිතේ නිදහසෙන් ඉන්න හරි. එකත් ඉතින් මට අනුවනේ කිව්වේ.

    අපි කියලා හරි නොකිය හරි එයාල අපිව හදල තියෙනවා, ඉතින් දැන් අපිත් ඉන්නවා දැන් අම්මලා තාත්තලත් ඉන්නවා. ඔප්ශන් 3යි,
    • ඔයා කැමති නම් එයාල ලගින් තියාගෙන බලාගන්න එහෙම කරන්න.
    • ඔයා කැමතිනම් තනියෙන්, නැත්තම් ඕන රටක ගිහිල්ලා ජීවත් වෙන්න, යුතුකමක් විදිහට හරි එයාලව බලාගන්න පුලුවන් පරිසරයක් හදලා දෙන්න.
    • ඔයාට සල්ලිත් නෑ, බලාගන්නත් බැයිනම්, ඒ දේ හරියට කතාබහ කරගන්න skill එකක් හදාගන්න් මුලින් police යන්න කලින්. මන් හිතන්නේ, වැඩි හිටි නිවාස තියෙනවා නොමිලේ කරන. ඒකකට හරි කතාකරලා, සාමදානව දෙපැත්තමටම සතුටෙන් විසදගන්න.
    මෙහෙ, රටේ ප්‍රශ්නයි ඔක්කොමයි එක්ක, ගොඩක් අය mental අවුල් වල ඉන්නේ. පොඩි දේත් ලොකු වෙනවා. තේරුම් කරන්නවත් ඉවසීමක් නෑ.
    අපි මෙතන කොහොම ඇරගත්තත්, ලංකාවේ මෙකට ඔප්ශන් එකක් හදන එක තමා එකම දේ.

    මේක බලන අපිත් වයසට යන නිසා, ලමයි හදන්න එපා pension plan එකකට. සල්ලි වගේම, දේපලත් තමන්ට කියලා තියාගන්න.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,384
    113
    ලංකාවෙ කොහෙද බං නීතියක්අත්අකද
    දැනට මාස3 කට විතර කලින් කොච්චියේ බබෙක් දාලා ගිය කෙල්ලගෙන් ප්‍රශ්න කරනවා විඩියෝ කරලා මීඩියා වලට දුන්නා කියලා oicට කේස් එකක් ඇදුනා
     
    • Like
    Reactions: elakiriaddict

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,154
    20,755
    113
    හස්තිශෛලපුර
    පොලිස් නිළධාරියා සංවේදී වෙනවනම් ඔයිට වඩා සංවේදී වෙන්න ඕන තැන් තියනවා බහුතරයක් සක්කිලි දේශබන්දු ගෙ ඉදන්
    රාලහාමි දැනගන්න ඕන ඔය අම්ම 100% නිවැරැදි උනත් ඒ පුතා කියන්නෙ අම්මගෙ පෙන්ෂන් ප්ලෑන් එක නෙවෙයි කියලා මේවගෙ දෙයක් මේ වගේ ඕඩියන්ස් එකක පැහැදිලි කරන්න ගියොත් 99% මෙතන ඉන්නෙ දෙවනි ඉනිම ට්‍රෙන්ඩින් යවපු මිනිස්සුන්ගෙන් කොටසක්,පිළිගන්නවා පුතාට යුතුකමක් තියනවා අම්මට සලකන්න ඕන කියලා නමුත් ඒ පුතා හදාගෙන තියන්නෙ ඒ දෙන්න අතර ඇතිවුන සම්බන්ධය තෘප්තිය අග්‍ර පලය දරු සම්පත විදියට ඒ පුතා බලෙන් මේ ලෝකෙට ඇවිත් මාව හදපන් කිව්වෙ නෑ.පොළිසියෙ මිනිස්සු බණ කියනවා හාමුදුරුවෝ බඩු ගහනවා සුපිරි රටක් මේක.

    පොළිසියෙ මිනිස්සු බණ කියනවා හාමුදුරුවෝ බඩු ගහනවා සුපිරි රටක් මේක.!!
     
    • Like
    Reactions: elakiriaddict

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සුවර් මුගේ ගෑනි මූව කනවා ඇති වෙන සහෝදරයෙක්ගේ ගෙදර ගිහින් දාපන් කියල.

    1. ඕක වෙනවා දේපල හරියට බෙදුවේ නැති උනාම. ( ගෑනි 365 කුරු කුරු ගානවා ඉඩම් දකිද්දී )
    2. දේපල ටික බෙදාගත්තට පස්සේ දීර්ග කාලයක් සහෝදර සහෝදරියෝ එකෙක්වත් හොයල බලන්නේ නැති උනාම. ( ළමයි 2-3 ක් ඉන්නවා නම් ඉතින් කේතලේ රත්වෙච්ච ගමන්ම තමයි )
    3. සලකද්දී වෙන අඩුපාඩු අනික් උන් ආවම කිව්වට පස්සේ උන් උපදෙස් දීගෙන එද්දී . ( මේකට තමයි මලම පයින්නේ පිටින් එන ගෑනුන්ට)
    4. අසනීප වෙද්දී වෙන බෙහෙත් වියදම් වැඩි වෙද්දී ඒ මාසේ රෝල ගහගන්න බැරි උනාම. ( මේක අවුරුදු මාසෙක වගේ උනොත් මිනිහා ඉවරයි )

    බෝසත් ගෑණුත් ඉන්නවා දරාගෙන ඉන්නවා. හරිම අල්පයි උන්
     
    Last edited: