Eka thamai aye mn dapu eka hodata kiywanna.mona huttak karath e amma yako.
Ammage kathawa ahanne nathuwa mukuth kiynna ba.

Eka thamai aye mn dapu eka hodata kiywanna.mona huttak karath e amma yako.


ugen itin hari kathawenan ganda wenne naහිටහල්ල හිටහල්ල.. අර නන්ගිගෙ පුතා කියන ඩයල් එක ඉන්නෙ අපේ කම්පැනියෙ ෆැක්ට්‍රි එකේ. හරි කතාව අහල බලල දාන්නම්.![]()
ඌ මුගේ වැරදි කියයි ..දැන් කරෙත් එකනේ.හිටහල්ල හිටහල්ල.. අර නන්ගිගෙ පුතා කියන ඩයල් එක ඉන්නෙ අපේ කම්පැනියෙ ෆැක්ට්‍රි එකේ. හරි කතාව අහල බලල, කිවුවොත් දාන්නම්.![]()
ow ow kiyana ekak na. miniha nitharama enawa head office ekata. akai qwe ahala balala, kiwwot daannam kiyalaugen itin hari kathawenan ganda wenne na

Ei bun ammala echchara duk windagena lamayi hadanne???උඹත් උගේම ටයිප් වගේ . යකෝ මොකාගේ වැරදි තිබ්බත් ඒ අම්මා . එතනින් එහාට කතා කරන්න දෙයක් නෑ . ළමයව නැති කරන්නේ නැතුව පරෙස්සමෙන් බිහිකරලා කිරි පොවලා අතපය කඩන්නේ නැතුව හදලා උගන්නලා කරපුදේට මොනවා කෙරුවත් මදි . බඩට ආපු දවසේ ඉදන් අම්මා කෙනෙක් මොන දුකක් විදිනවාද බන් .. අම්මගේ මොන වැරද්ද තිබ්බත් බිහිකරපු එකම ඇති බන් අම්මට සලකන්න .. එහෙම නැත්නම් අද ඔහම කතා කරන්න ඌ ඉදියිද ..
munta owa therenne neha. wayasata giyama therei.උඹත් උගේම ටයිප් වගේ . යකෝ මොකාගේ වැරදි තිබ්බත් ඒ අම්මා . එතනින් එහාට කතා කරන්න දෙයක් නෑ . ළමයව නැති කරන්නේ නැතුව පරෙස්සමෙන් බිහිකරලා කිරි පොවලා අතපය කඩන්නේ නැතුව හදලා උගන්නලා කරපුදේට මොනවා කෙරුවත් මදි . බඩට ආපු දවසේ ඉදන් අම්මා කෙනෙක් මොන දුකක් විදිනවාද බන් .. අම්මගේ මොන වැරද්ද තිබ්බත් බිහිකරපු එකම ඇති බන් අම්මට සලකන්න .. එහෙම නැත්නම් අද ඔහම කතා කරන්න ඌ ඉදියිද ..
මචං මම දාපු එක හොදට කියවපන්.උඹත් උගේම ටයිප් වගේ . යකෝ මොකාගේ වැරදි තිබ්බත් ඒ අම්මා . එතනින් එහාට කතා කරන්න දෙයක් නෑ . ළමයව නැති කරන්නේ නැතුව පරෙස්සමෙන් බිහිකරලා කිරි පොවලා අතපය කඩන්නේ නැතුව හදලා උගන්නලා කරපුදේට මොනවා කෙරුවත් මදි . බඩට ආපු දවසේ ඉදන් අම්මා කෙනෙක් මොන දුකක් විදිනවාද බන් .. අම්මගේ මොන වැරද්ද තිබ්බත් බිහිකරපු එකම ඇති බන් අම්මට සලකන්න .. එහෙම නැත්නම් අද ඔහම කතා කරන්න ඌ ඉදියිද ..
අනිවා.mama Norway yanna chance eka thibilath giyee nathee ammala nisa bung. Mekee kalin thread wala balapan mama dalath athi. ape amma thatha api wenuwan sahenna deyak karaa
mama kiyanne hamogema life eka wage naa
ubalata ehama experience nathuwa athi, matath naa
mama habaiyi danna un innawa life ekama chora wecha. Kellonge thatha ekiwa rape karapu un innawa bung, ehama lokeka inne, eka nisa owa hena subjective dewal
hamotama honda ammala thathala naa

උබෙ අම්මගෙන් අහන්න ඕනි ප්‍රශ්න මෙතන අහල වැඩක් නෑනෙEi bun ammala echchara duk windagena lamayi hadanne???
පුතාටත් කියන්න කතාවක් ඇති.
හැම අම්මටම බුදු වෙන්න බෑ
මට තියෙන ප්‍රශ්නේ පුද්ගලික දේවල් පොලිසියට මෙහෙම මාද්‍ය වලට දෙන්න පුලුවන්ද කියලා
------ Post added on Aug 1, 2023 at 11:58 PMකැරි සක්කිලි අම්මලා තාත්තලා මම ඇස් දෙකට දැකලා තියෙනවා
මගේ හරි උබලගේ හරි අම්මලා හොද උනා කියලා ලෝකේ හැම අම්මමත් හොද වෙන්නෑ
දැනට මාස3 කට විතර කලින් කොච්චියේ බබෙක් දාලා ගිය කෙල්ලගෙන් ප්‍රශ්න කරනවා විඩියෝ කරලා මීඩියා වලට දුන්නා කියලා oicට කේස් එකක් ඇදුනාලංකාවෙ කොහෙද බං නීතියක්අත්අකද
පොලිස් නිළධාරියා සංවේදී වෙනවනම් ඔයිට වඩා සංවේදී වෙන්න ඕන තැන් තියනවා බහුතරයක් සක්කිලි දේශබන්දු ගෙ ඉදන්
රාලහාමි දැනගන්න ඕන ඔය අම්ම 100% නිවැරැදි උනත් ඒ පුතා කියන්නෙ අම්මගෙ පෙන්ෂන් ප්ලෑන් එක නෙවෙයි කියලා මේවගෙ දෙයක් මේ වගේ ඕඩියන්ස් එකක පැහැදිලි කරන්න ගියොත් 99% මෙතන ඉන්නෙ දෙවනි ඉනිම ට්‍රෙන්ඩින් යවපු මිනිස්සුන්ගෙන් කොටසක්,පිළිගන්නවා පුතාට යුතුකමක් තියනවා අම්මට සලකන්න ඕන කියලා නමුත් ඒ පුතා හදාගෙන තියන්නෙ ඒ දෙන්න අතර ඇතිවුන සම්බන්ධය තෘප්තිය අග්‍ර පලය දරු සම්පත විදියට ඒ පුතා බලෙන් මේ ලෝකෙට ඇවිත් මාව හදපන් කිව්වෙ නෑ.පොළිසියෙ මිනිස්සු බණ කියනවා හාමුදුරුවෝ බඩු ගහනවා සුපිරි රටක් මේක.