ලංකාවේ ත් 145+ උන් හතරක් ඉනන්ව .. කරුමෙට 3ක් ම injured .149 kmph
Flat track bullies
ඕකයි හම්බන්තොටයි වෙස්ට් ඔෆ් මනි ඒ සල්ලි වලින් පල්ලෙකැලේ ටිකක් ලොකුවට හදන්න තිබ්බ
wasim පොඩි නෝණ්ඩියක් දැම්මා නේ.කමෙන්ට්‍රි බොක්ස් එක ලොකු වැඩියි තව ටිකක් පොඩියට හදන්න තිබ්බා

wasim පොඩි නෝණ්ඩියක් දැම්මා නේ.![]()
Anji asia team scd ekkt dnne ynne, dds 1 down..හොඳ පොඩි, ඒක නිකන් මිල්ක් බාර් එකක් වගේනෙ.
ඇයි බන් ඒ පරණ එකට මොකද උනේ.
sirasatv.lkyoutube eke live streaming denne nadda asiacup eka ?
මැතිවරණ කාර්යාලය අටවනවා ඔයිට වඩා හොඳට... සංවිධායක වැඩේ කරන්නේ පකිස්තානේ බෝඩ් එකම වෙන්න ඇතිනේ...කමෙන්ට්‍රි බොක්ස් එක ලොකු වැඩියි තව ටිකක් පොඩියට හදන්න තිබ්බා
Unta honda spinner la na. Inna spinnerlatat India un gahanawa. Special naIndia unge 66-4 giyata passe lassanata ishan kishan and haritha pandulaya recover karagaththa. Ape lonthayange ohoma wicket giya nm balaganna thibba keliya.
Pakko hamadaama India top order eke wicket tika kalin aragaththata Passe middle Order eke wicket tika ganna bariwa abarenawa.