LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,809
    9,217
    113
    B543B9C9-2378-46B3-9ED5-FE193BC45B5E.jpeg


    ඇත්තද දන්නෑ 😀...ඒත් ඇයි දඹුල්ලෙ ගහන්න අකමැති, විකට් එක අවුල්ද.
     
    • Haha
    Reactions: RealityOfX

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    View attachment 213674

    ඇත්තද දන්නෑ 😀...ඒත් ඇයි දඹුල්ලෙ ගහන්න අකමැති, විකට් එක අවුල්ද.
    ඕකයි හම්බන්තොටයි වෙස්ට් ඔෆ් මනි ඒ සල්ලි වලින් පල්ලෙකැලේ ටිකක් ලොකුවට හදන්න තිබ්බ
     
    • Like
    Reactions: RealityOfX

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කමෙන්ට්‍රි බොක්ස් එක ලොකු වැඩියි තව ටිකක් පොඩියට හදන්න තිබ්බා
    මැතිවරණ කාර්යාලය අටවනවා ඔයිට වඩා හොඳට... සංවිධායක වැඩේ කරන්නේ පකිස්තානේ බෝඩ් එකම වෙන්න ඇතිනේ...
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,913
    1
    15,293
    113
    India unge 66-4 giyata passe lassanata ishan kishan and haritha pandulaya recover karagaththa. Ape lonthayange ohoma wicket giya nm balaganna thibba keliya. 😂

    Pakko hamadaama India top order eke wicket tika kalin aragaththata Passe middle Order eke wicket tika ganna bariwa abarenawa.
    Unta honda spinner la na. Inna spinnerlatat India un gahanawa. Special na