හෙට අපි David අයියව ලකුණු අතරට ගේනවා. සත්තයි![]()
දැක්ක නේ David අයියාගේ දවස අද
මයේ දෙයියෝ
හෙට අපි David අයියව ලකුණු අතරට ගේනවා. සත්තයි![]()
අද කොල්ලා දිනුම්14th Match [Group Stage]
Australiavs Sri Lanka
Winner: Australia
POM: Adam Zampa
Participant No: 1
Prediction Accuracy: 8/48
දෙලොවක් අතර තනිවෙන Predictions මේවා. ඕන එකක් වෙන්න කියලා කලින් දෙකෙත් අපි පැරදුන නිසා ඕසියෝ දිනයි කියලා Entry එක දානවා. ඕසියෝ පැරදුනොත් මම Prediction එක පැරදුනත් සතුටින්.![]()
muta dewalayak dala denda one.supiriyta bat kara kara iddi muge comment eka dakala hinath giya. kiwwa wagema keliyane ithin200 allout 🫣

ඒ වුනාට අච්චර හොඳ Opening එකක් අරගෙන ලකුණු 84 ට Wickets 10 ගියාම...අද කොල්ලා දිනුම්POM හරි
muta dewalayak dala denda one.supiriyta bat kara kara iddi muge comment eka dakala hinath giya. kiwwa wagema keliyane ithin![]()
ban unuth gahai wage.kammalikmta blnawa misak melo rahak na thmaමගේ ඉත්තෑවා සනීපයි mcn. යක්ක පුත්තු අද කිව්වා කියල හිතා ගනින්. World cup අස්සේ හෙට අනිද්දා තෙල් වතුර ලයිට් ඔක්කොම වැඩි කරනවා.
ක්‍රිකට් ගැන කිසිම විස්වසයක් නෑ මට. Afg එකත් අපි කනවා.bng ned විතරයි දිනන්නේ
කලකිරිලා ඉන්නේ.

15th Match [Group Stage]
Netherlandsvs South Africa
Winner:South Africa
POM: cock
Participant No: 34
හ්ම්, මටත් එපා වුණා 🥹ආයි ප්රෙඩික්ෂන් නැ බොසා. බේසාවෝ ක්‍රිකට් තිත්ත කරනවා.
Prediction noda inna epa. Win karana kenata paduwak wenne na.හ්ම්, මටත් එපා වුණා 🥹