🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    🏏 14th Match [Group Stage]

    Australia 🇦🇺 vs Sri Lanka 🇱🇰
    Winner: Australia 🇦🇺
    POM: Adam Zampa

    Participant No: 1
    Prediction Accuracy: 8/48


    දෙලොවක් අතර තනිවෙන Predictions මේවා. ඕන එකක් වෙන්න කියලා කලින් දෙකෙත් අපි පැරදුන නිසා ඕසියෝ දිනයි කියලා Entry එක දානවා. ඕසියෝ පැරදුනොත් මම Prediction එක පැරදුනත් සතුටින්. 😍
    අද කොල්ලා දිනුම් 🤗 POM හරි
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    අද කොල්ලා දිනුම් 🤗 POM හරි
    ඒ වුනාට අච්චර හොඳ Opening එකක් අරගෙන ලකුණු 84 ට Wickets 10 ගියාම... 😭
    Middle order එක සතපහකට Sure කරන්න බෑ. අද බලමු Bowling වලින්වත් Game එකක් දෙයිද කියලා.. Overs 25 කින් විතර ගැහුවොත් නම් Table එකේ යටම ඉන්න පුළුවන්. ☹️
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    muta dewalayak dala denda one.supiriyta bat kara kara iddi muge comment eka dakala hinath giya. kiwwa wagema keliyane ithin :rolleyes:

    මගේ ඉත්තෑවා සනීපයි mcn. යක්ක පුත්තු අද කිව්වා කියල හිතා ගනින්. World cup අස්සේ හෙට අනිද්දා තෙල් වතුර ලයිට් ඔක්කොම වැඩි කරනවා.

    ක්‍රිකට් ගැන කිසිම විස්වසයක් නෑ මට. Afg එකත් අපි කනවා.bng ned විතරයි දිනන්නේ

    කලකිරිලා ඉන්නේ.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,673
    1
    10,972
    113
    මගේ ඉත්තෑවා සනීපයි mcn. යක්ක පුත්තු අද කිව්වා කියල හිතා ගනින්. World cup අස්සේ හෙට අනිද්දා තෙල් වතුර ලයිට් ඔක්කොම වැඩි කරනවා.

    ක්‍රිකට් ගැන කිසිම විස්වසයක් නෑ මට. Afg එකත් අපි කනවා.bng ned විතරයි දිනන්නේ

    කලකිරිලා ඉන්නේ.
    ban unuth gahai wage.kammalikmta blnawa misak melo rahak na thma :(
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    🏏 15th Match [Group Stage]

    Netherlands 🇳🇱 vs South Africa 🇿🇦
    Winner:South Africa 🇿🇦
    POM: cock

    Participant No: 34

    322073.png
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,430
    4,705
    113
    Colombo
    🏏 15th Match [Group Stage]

    Netherlands 🇳🇱 vs South Africa 🇿🇦
    Winner: South Africa 🇿🇦
    POM: Cock

    Participant No: 06
    Prediction Accuracy: 9/48

    හ්ම්, මටත් එපා වුණා 🥹
    Prediction noda inna epa. Win karana kenata paduwak wenne na.
    Ape ewnge cricket nam kohomath sure karanna ba.
    ------ Post added on Oct 17, 2023 at 12:26 AM
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ‼️ Friendly Reminder!

    ඊයේ Match එකට පස්සෙ සමහර අය අවුලෙන් ඉන්නෙ කියලා දන්නවා. වෙච්ච දේ ආයේ කියලා තුවාල වලට ලුණු දාන්න ඕන නෑ නේ.

    Tournament එකේ තාම බාගයක්වත් ඉවර නෑ. මේ Game එක කරගෙන යන්න මමත් ලොකු Effort එකක් Time එකක් යොදවනවා. Spreadsheets, Templates හදාගෙන, Alarms තියාගෙන, Graphics හදාගෙන.... අනික මෙච්චර දවසක් Game එකත් එක්ක හිටපු ඔයාලගේ මහන්සිය.. ඒ නිසාම මට මේක අල්ලලා දාන්න හිතෙන්නෙ නෑ. ඔයාලගේ Support එක නැතුව මේක කොහොමත් කරගෙන යන්නත් බෑ. Game එක සාර්ථකව ඉවර කරගන්න පුළුවන් වෙයිද කියන එක තීරණය වෙන්නෙ ඔයාලගේ Support එක මත. ඒක නිසාම මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා පුළුවන් නම් දිගටම Game එකත් එක්ක ඉන්න කියලා.

    Game එක දිගටම කරගෙන යනවද නැද්ද කියලත් ඔයාලගේ අදහස් කියාගෙන යන්න පුළුවන් නම්. ඔයාලා Entries දානකන් අනිවාර්යයෙන්ම මේක කරගෙන යනවා මොන දේ වුනත්. මගදි අතෑරලා දාලා, දිගටම හිටපු.. ඉන්න අයට අසාධාරණයක් කරන්නෙ නෑ. Leaderboard top 2 වෙන අයට පොරොන්දු වුනා වගේම @adithyag & @Vitamin K ගෙන් තෑගි තියනවා. එයාලා Conditions flexible විදිහට වෙනස් කරලා තියෙන්නෙ කියලත් මතක් කරනවා. Thank you!

    හැමදාම වගේ මම Reminders දාන්නෙ කලින් දවසේ Entry එකක් දාපු අයට විතරයි ඔයාලට Entry එකක් Miss වෙයි කියලා.

    @Chimpanzee Putha @techhelpme @emoji diaries @nastaya @RealityOfX @dhanuka kumara @Keshan94 @naveenr @EUMA175 @Nu1Dnk @Satan_at_Hell @akr20 @Stimulus mind

    ⏳ තව පැය 5 ක් තියනවා 15th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජයවේවා!
     
    Last edited: