කොළඹ වෙනස

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    ඇයි බං තේරුමක් නැත්තෙ? මොනවද මෙහෙ ගන්න බැරි ඔය කියන ආතල්? :confused:
    salli tynwa nam karanna bari deyak na ban. eka mata kiyanna terenne na. experimaralama balanna one ekak.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සල්ලි සල්ලී .... දෙය්යන්ගේ මල්ලී ....
    393225327_341787508369490_8468483046119727626_n.jpg
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    salli tynwa nam karanna bari deyak na ban. eka mata kiyanna terenne na. experimaralama balanna one ekak.

    ඒක මම දන්නවා මචන්. මාව හිගන්නෙක් ගානට දාලා කතා කරන්න එපා. :lol:

    මම ඇහුවෙ උබ කියපු "lankawe rich dial ekak wela terumak na, kamathi athal ekak ganna ba." කියන එකට හේතු.

    ඇත්තටම දැන ගන්නයි අහන්නෙ.
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    මේකේ උන් කිව්වනේ OGF, CCC වල ඔක්කොම luxury shop වැහෙය්, ඕව ගන්න මිනිස්සුට සල්ලි නැහැ blah blah.. :lol:
    ඔන්න ලඟදි open උන havelock city mall එකෙ අනික් luxury shop ඔක්කොම එක්ක තවත් Armani Exchange එකකුත් ඇරලා.. මිනිස්සුනට film බලන්න සල්ලි නැහැලු හැබය් ඔන්න ලංකාවේ 1st IMAX theater එකත් එකේ දාල..
    shop rental මාසෙට ලක්ෂ 4 ගණන් වලින් පටන් ගන්නේ, හොඳ ඒවා ඊට ගොඩක් වැඩි, හැබය් දැනටත් 90% + shop අරන් ඉවරය්..
    ඔක්කොම 5 star වල buffet එකකට යන්න දවස ගණන් ඉස්සෙල්ල book කරන්න ඕන.. ඔක්කොම full
    mac, kfc මොකේ වත් dollar එක අඩු උනත් price අඩු කලේ නැහැ, උන්ට ගානක් නැහැ මොකද පිරෙන්න customers ල ඉන්නවා..

    මෙහෙ දෙයක් කර ගන්න හැකියාවක් නැතුව රට පැන්න අනාථයෝ කියන විදියට, රටටම කෙල වෙලා නෙමෙය්.. උන්ට කොහොමත් ඕන ලංකාවට කෙල වෙනවා දකින්න.. :lol:
    මට දැන් හිතෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගෙන් 25% කටවත් හොඳට සල්ලි තියනවා..
    පිරිසකට කෙල වෙන්න ඇති, හැබය් ලංකාවේ සල්ලි නැත්තන් එක තවත් සාමාන්‍ය දෙයක් හෝ හැමෝටම එහෙමය් කියල හිත හදා ගන්න එපා...
    2019ට වඩා දැන් මිනිසුස්න්ගේ buying power එක ගොඩක් වැඩි..
    හැකියාවක් තියනවා නම් මෙහෙ දෙයක් කර ගන්න බලපන්, බැරි නම් ඔය ගිය උන් වගේ රට පැනපන්..
    හැමෝම දුප්පත් කියල උඹලගේ ඔලු හෝදන මේකේ උන්ට අහු වෙන්න එපා..
     
    Last edited:

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    මේකේ උන් කිව්වනේ OGF, CCC වල ඔක්කොම luxury shop වැහෙය්, ඕව ගන්න මිනිස්සුට සල්ලි නැහැ blah blah.. :lol:
    ඔන්න ලඟදි open උන havelock city mall එකෙ අනික් luxury shop ඔක්කොම එක්ක තවත් Armani Exchange එකකුත් ඇරලා.. මිනිස්සුනට film බලන්න සල්ලි නැහැලු හැබය් ඔන්න ලංකාවේ 1st IMAX theater එකත් එකේ දාල..
    shop rental මාසෙට ලක්ෂ 4 ගණන් වලින් පටන් ගන්නේ, හොඳ ඒවා ඊට ගොඩක් වැඩි, හැබය් දැනටත් 90% + shop අරන් ඉවරය්..
    ඔක්කොම 5 star වල buffet එකකට යන්න දවස ගණන් ඉස්සෙල්ල book කරන්න ඕන.. ඔක්කොම full
    mac, kfc මොකේ වත් dollar එක අඩු උනත් price අඩු කලේ නැහැ, උන්ට ගානක් නැහැ මොකද පිරෙන්න customers ල ඉන්නවා..

    මෙහෙ දෙයක් කර ගන්න හැකියාවක් නැතුව රට පැන්න අනාථයෝ කියන විදියට, රටටම කෙල වෙලා නෙමෙය්.. උන්ට කොහොමත් ඕන ලංකාවට කෙල වෙනවා දකින්න.. :lol:
    මට දැන් හිතෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගෙන් 25% කාටවත් හොඳට සල්ලි තියනවා..
    පිරිසකට කෙල වෙන්න ඇති, හැබය් ලංකාවේ සල්ලි නැත්තන් එක තවත් සාමාන්‍ය දෙයක් හෝ හැමෝටම එහෙමය් කියල හිත හදා ගන්න එපා...
    2019ට වඩා දැන් මිනිසුස්න්ගේ buying එක ගොඩක් වැඩි..
    හැකියාවක් තියනවා නම් මෙහෙ දෙයක් කර ගන්න බලපන්, බැරි නම් ඔය ගිය උන් වගේ රට පැනපන්..
    හැමෝම දුප්පත් කියල උඹලගේ ඔලු හෝදන මේකේ උන්ට අහු වෙන්න එපා..
    Window shoppers bn. Bangolath rataka mona laxury da.
     
    • Haha
    Reactions: Kolama

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    Window shoppers bn. Bangolath rataka mona laxury da.
    ane ban okkoma window shoppers la nam ai laksha ganak maseta gewala OGF athulu godak mall wala thadi shop run karanawa madiwata thawa aluthen arapu havelock city mall eketh laksha ganak maseta wiyadam karan shops danne ?

    menna real padu ewa.. Abans eken padui kiyala hero bike, indian aprillia bike okkoma branches, service centers wahuwa, bike gaththa ewun anathai partsuth naha..
    habai unge okkoma andum, shoes luxury accessories, brands shops aluthen arinawa, aluthen apple products store pawa daanawa.. :lol:
    indian bike duwana duppath minissunta salli nathi unata rich unta onawatath wadaa salli thiyanawa, un thama dan hama business ekema tareget market eka..
    lankawath india, china wage wegena enne.. dan rich ewun godak inna nisa duppath un ignore karala rich unta witharak serve karath business eka hondata run wenawa..
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    ඒක මම දන්නවා මචන්. මාව හිගන්නෙක් ගානට දාලා කතා කරන්න එපා. :lol:

    මම ඇහුවෙ උබ කියපු "lankawe rich dial ekak wela terumak na, kamathi athal ekak ganna ba." කියන එකට හේතු.

    ඇත්තටම දැන ගන්නයි අහන්නෙ.
    mata lankawe Type R ekak padinna one, salli tibata puluwanda kiyapanko 😃

    mehe nikan restaurant eke wada krna kollatq unath ganna puluwan part time job ekak krla.

    ekai kiyane salli tibbata asa dewal krna ba kiyala, minissu hira karala tyne, eka minissunta terenne na 😃

    koheda bn higanna dala katha kale? uba rata patalagena 😒

    Kiyapanko balanna udaharanayak dekak.
    uba jivithe asa dewal 2k 3k hithala, lankawe eka krna puluwanda balanna
    ------ Post added on Oct 22, 2023 at 7:17 PM
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    mata lankawe Type R ekak padinna one, salli tibata puluwanda kiyapanko 😃

    mehe nikan restaurant eke wada krna kollatq unath ganna puluwan part time job ekak krla.

    ekai kiyane salli tibbata asa dewal krna ba kiyala, minissu hira karala tyne, eka minissunta terenne na 😃

    koheda bn higanna dala katha kale? uba rata patalagena 😒

    uba jivithe asa dewal 2k 3k hithala, lankawe eka krna puluwanda balanna
    ------ Post added on Oct 22, 2023 at 7:17 PM

    එක එක මිනිස්සු සහ එයාලා ආස දේවල් වෙනස්නෙ බං. ඒක නිසා no more arguements. ;)
     
    • Like
    • Haha
    Reactions: tha123 and Mr.Thor

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    mata lankawe Type R ekak padinna one, salli tibata puluwanda kiyapanko 😃

    mehe nikan restaurant eke wada krna kollatq unath ganna puluwan part time job ekak krla.

    ekai kiyane salli tibbata asa dewal krna ba kiyala, minissu hira karala tyne, eka minissunta terenne na 😃

    koheda bn higanna dala katha kale? uba rata patalagena 😒

    uba jivithe asa dewal 2k 3k hithala, lankawe eka krna puluwanda balanna
    ------ Post added on Oct 22, 2023 at 7:17 PM
    restaurent එකක වැඩ කරන කොල්ලෙක්ට ලංකාවේ පඩි මදි කියන්නේ, ලංකාවේ සල්ලි තියන උන්ට කරන්න දෙයක් නැහැ කියන එකද? මොනාද බන් මේ තර්ක..
    යකෝ type R වාහනද බන්.., ලංකාවේ සල්ලි තියන උන්ට ඕන නම් ඕව තොග වලින් ගෙනෙය්..
    මෙහෙ තියන range rover තොගේ දැක්කම වෙන රටවල උනුත් බය වෙනවා.. :lol:
    ලඟදි EV ගෙන්න දුන්න ගමන් බුදු tax එකකුත් ගෙවන් අපේ එවුන් ගෙනාවේ Porsche, BMW i7, Mustang Mach-E GT etc..
    අඩුම ගානේ leaf එකක් ගෙනාපු එකක් හොයන්නවත් නැහැ.. හැබය් රට බන්කොලොත්ලු..
     
    Last edited: