salli tynwa nam karanna bari deyak na ban. eka mata kiyanna terenne na. experimaralama balanna one ekak.ඇයි බං තේරුමක් නැත්තෙ? මොනවද මෙහෙ ගන්න බැරි ඔය කියන ආතල්?![]()
salli tynwa nam karanna bari deyak na ban. eka mata kiyanna terenne na. experimaralama balanna one ekak.ඇයි බං තේරුමක් නැත්තෙ? මොනවද මෙහෙ ගන්න බැරි ඔය කියන ආතල්?![]()
GT ව හොයාගන්න ඕන. එකෙක්ට ඇස්වහපාරක් දාගන්න තියෙනව![]()
Kiyapanko balanna udaharanayak dekak.salli tynwa nam karanna bari deyak na ban. eka mata kiyanna terenne na. experimaralama balanna one ekak.
සල්ලි සල්ලී .... දෙය්යන්ගේ මල්ලී ....
salli tynwa nam karanna bari deyak na ban. eka mata kiyanna terenne na. experimaralama balanna one ekak.
Kiyapanko balanna udaharanayak dekak.


Window shoppers bn. Bangolath rataka mona laxury da.මේකේ උන් කිව්වනේ OGF, CCC වල ඔක්කොම luxury shop වැහෙය්, ඕව ගන්න මිනිස්සුට සල්ලි නැහැ blah blah..
ඔන්න ලඟදි open උන havelock city mall එකෙ අනික් luxury shop ඔක්කොම එක්ක තවත් Armani Exchange එකකුත් ඇරලා.. මිනිස්සුනට film බලන්න සල්ලි නැහැලු හැබය් ඔන්න ලංකාවේ 1st IMAX theater එකත් එකේ දාල..
shop rental මාසෙට ලක්ෂ 4 ගණන් වලින් පටන් ගන්නේ, හොඳ ඒවා ඊට ගොඩක් වැඩි, හැබය් දැනටත් 90% + shop අරන් ඉවරය්..
ඔක්කොම 5 star වල buffet එකකට යන්න දවස ගණන් ඉස්සෙල්ල book කරන්න ඕන.. ඔක්කොම full
mac, kfc මොකේ වත් dollar එක අඩු උනත් price අඩු කලේ නැහැ, උන්ට ගානක් නැහැ මොකද පිරෙන්න customers ල ඉන්නවා..
මෙහෙ දෙයක් කර ගන්න හැකියාවක් නැතුව රට පැන්න අනාථයෝ කියන විදියට, රටටම කෙල වෙලා නෙමෙය්.. උන්ට කොහොමත් ඕන ලංකාවට කෙල වෙනවා දකින්න..
මට දැන් හිතෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගෙන් 25% කාටවත් හොඳට සල්ලි තියනවා..
පිරිසකට කෙල වෙන්න ඇති, හැබය් ලංකාවේ සල්ලි නැත්තන් එක තවත් සාමාන්‍ය දෙයක් හෝ හැමෝටම එහෙමය් කියල හිත හදා ගන්න එපා...
2019ට වඩා දැන් මිනිසුස්න්ගේ buying එක ගොඩක් වැඩි..
හැකියාවක් තියනවා නම් මෙහෙ දෙයක් කර ගන්න බලපන්, බැරි නම් ඔය ගිය උන් වගේ රට පැනපන්..
හැමෝම දුප්පත් කියල උඹලගේ ඔලු හෝදන මේකේ උන්ට අහු වෙන්න එපා..
Pissud bn ehenam uba thama samajeta gihin naha.Window shoppers bn. Bangolath rataka mona laxury da.

ane ban okkoma window shoppers la nam ai laksha ganak maseta gewala OGF athulu godak mall wala thadi shop run karanawa madiwata thawa aluthen arapu havelock city mall eketh laksha ganak maseta wiyadam karan shops danne ?Window shoppers bn. Bangolath rataka mona laxury da.

mata lankawe Type R ekak padinna one, salli tibata puluwanda kiyapankoඒක මම දන්නවා මචන්. මාව හිගන්නෙක් ගානට දාලා කතා කරන්න එපා.
මම ඇහුවෙ උබ කියපු "lankawe rich dial ekak wela terumak na, kamathi athal ekak ganna ba." කියන එකට හේතු.
ඇත්තටම දැන ගන්නයි අහන්නෙ.
uba jivithe asa dewal 2k 3k hithala, lankawe eka krna puluwanda balannaKiyapanko balanna udaharanayak dekak.
mata lankawe Type R ekak padinna one, salli tibata puluwanda kiyapanko
mehe nikan restaurant eke wada krna kollatq unath ganna puluwan part time job ekak krla.
ekai kiyane salli tibbata asa dewal krna ba kiyala, minissu hira karala tyne, eka minissunta terenne na
koheda bn higanna dala katha kale? uba rata patalagena
uba jivithe asa dewal 2k 3k hithala, lankawe eka krna puluwanda balanna
------ Post added on Oct 22, 2023 at 7:17 PM

restaurent එකක වැඩ කරන කොල්ලෙක්ට ලංකාවේ පඩි මදි කියන්නේ, ලංකාවේ සල්ලි තියන උන්ට කරන්න දෙයක් නැහැ කියන එකද? මොනාද බන් මේ තර්ක..mata lankawe Type R ekak padinna one, salli tibata puluwanda kiyapanko
mehe nikan restaurant eke wada krna kollatq unath ganna puluwan part time job ekak krla.
ekai kiyane salli tibbata asa dewal krna ba kiyala, minissu hira karala tyne, eka minissunta terenne na
koheda bn higanna dala katha kale? uba rata patalagena
uba jivithe asa dewal 2k 3k hithala, lankawe eka krna puluwanda balanna
------ Post added on Oct 22, 2023 at 7:17 PM
