කොළඹ වෙනස

raman2

Well-known member
  • Feb 16, 2009
    9,935
    11,984
    113
    කතාව එහෙම නම් ලංකාවෙ මිඩ්ල් ක්ලාස් එවුන්ට සාධරන විදිහට දියුනු වෙලා සාර්ථක ජීවිත ගෙවන්නත් පුලුවන් නේද?
    ඔය රට පැන්න සෙට් එක ඉස්සෙල්ල කිව්වේ ලංකාවේ හැමෝටම කෙල වෙය්, සල්ලි තියන එකටත් ගන්න දෙයක් නැති වෙය් කියල..
    හැබය් ලංකාවේ සල්ලි තියන විශාල පිරිසක් ඉන්න නිසා ඉස්සරටත් වඩා අලුතෙනුත් luxury දේවල් market එකට අවා.
    දැන් කොළඹ රවුමක් දැම්මොත් එන්න එන්න අලුතෙන් දේවල් එනවා, සල්ලි තියන උන් තවත් සල්ලි හොයනවා, උපරිම සැපෙන් ජීවත් වෙනවා..

    දැන් ඉතින් කියන්න දෙයක් නැති නිසා නීතිය සාදාරන නැහැ වගේ ,අදාළ නැති දේවල් කියල හිත සනසගන්න යන්නේ.. :lol:
    ලෝකේ කොය් රටට ගියත් එකට අදාල හොඳ නරක තියනවා.. තමන් හරි දේ කරනවා නම්, ඉන්න ටිකේ තමන්ට ජීවිතේ වැඩිම සතුට ලැබෙන තැන ජීවත් වෙන එකය් වෙන්න ඕන..
    හැබය් ලංකාවේ දෙයක් කර ගන්න හැකියාවක් නැති නිසා රට පැනල වෙන රටක 2nd class citizen කෙනෙක් වෙලා, එහෙත් තනිවෙලා, නෑදෑ මිතුරන්ගෙන් ඈත් වෙලා, එහෙ ගියත් දවසම ලංකාව දිහා බලන් ඉන්න සමහරුන්ට අපි මෙහෙ සැපනේ ඉන්න එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියන එකය් ලොකුම විහිලුව.. :lol:
     
    Last edited:

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    dan nam quarter mil wage set wenawa annually. base + bonus.

    habi dan job eka podak stress eka wadii. wada wadi nisa.
    That's a really good income, exceeding the average salary by 7 to 10 times. I'm also looking relocating to the USA with a work permit once I get PR here.
     
    • Like
    • Love
    Reactions: Kolama and Mr.Thor

    jusi

    Well-known member
  • Sep 2, 2012
    981
    866
    93
    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා ටවුන් එකට ගියාම කොච්චර මිනිස්සු සල්ලි නෑ කිව්වත් හැම එකාම අත්‍යාවශ්ය බඩු වලට වඩා ලක්ශරි බඩු ගන්නවා. :yes::yes::yes:
    e machn katta kala kala.. gewana life eke.. gedara gihin raata kana kema eka hari hodata kanna ona kiyala hithena hinda ban..
     
    • Haha
    Reactions: pathaleiretta

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,935
    11,984
    113
    e machn katta kala kala.. gewana life eke.. gedara gihin raata kana kema eka hari hodata kanna ona kiyala hithena hinda ban..
    salli nathi eka ohoma hithala hitha hadaa gannawa, habai salli thiyana eka sapata jeewath wenawa..
    lankawe ohoma hithana modayo innakan politicians lata honday..
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    981
    866
    93
    salli nathi eka ohoma hithala hitha hadaa gannawa, habai salli thiyana eka sapata jeewath wenawa..
    lankawe ohoma hithana modayo innakan politicians lata honday..
    eka moda kamada kiyala apita decide karanna ba..iye ekek dla thibbe kiriye.. danatama wiyadama 80,000i.. kiyala.. eke dinner out 12i... samahara aya eka unnecessary ekaka widiyata dakala thibuna..samahara lankawe minissu innawa.. usually gedara wadiya sepa kema hadanne na.. hama dama mokak hari ekak eka bath kanne.. ehema ithuru karala.. week ekakat sarayak eliyen kanawa..

    minissu patta stress eken inne.. 60,000 salary ganna ... wena kisi income ekak nathi kenekgen ahapan eyage future eka gana.. miniha katha karanna karanna.. uge muna aul wenawa.. they know they're fucked up.. they just trying to live in the moment now...:oo:

    ape lankawe system eka hariyata.. api mona de kalath nokalath politicians lata hodai bn.. SB disanayakata passe hire giya ekek na.. uth giye prasiddiye adikaraneta apahasa karapu nisa.. nathnam e yanneth na.. ithin horakam kala kiyala yaida? :confused: :lol:
     
    ඔහොම ලංකාවේ හැමෝටම අමරුය් කියල මොළ හොදන් තමන්ගේ නැතිකම සාදාරනී කරණය කරන්, දේශපාලුවන්ගේ හොරකන් සාමන්යය්, ඕව නවතන්න බැහැ කියල හිතන් උන්ටම දිගටම චන්දෙ දීගෙන ඉන්න නිසා තම ලංකාවේ නැති උන්ට දිගටම ඇරෙන්නේ, කෙල වෙන්නෙ..
    රට හදන්න වගේම තමන්ගේ නැති කමට action එකක් ගන්නේ නැතිතාක් උන්ට අනාගතයක් නැහැ....
     
    • Like
    Reactions: Kolama

    man kawadawath kiyanne na.. lankawe horakana eka normal karanna one kiyala.. e kiyala minissunta unge life eka enjoy karanna try karana eka nawaththanna ba ban apita.. hama dema ok wenakan indala fun ekak gannawa kiyana eka karanna puluwan deyak nemei..adu gane kiyanwanam. aurudu 3k 5k wage amarui.. menna plan eka.. itapasse okkoma ok wenawa kiyala.. ehenam minissu idi.. ehema nathuwa kaurth kamathi na.. anith aya sathutin iddi.. arthike aul.. man thaniyama hari aragale karanna one kiyala...duk widinna.. kela unama kaurth enne nane ban wachaneking wath udaw karanna.. media eken kisi support ekak nane minissu wenuwen..

    aragale kale.. lankawe minissune.. ko day eyala..?? lankawe minissunta eka gana dan ganakwath nane.. lankawe pinata dena eka adu kalanam lankawe minissu hadenawa.. lankawe minissu hena kammali.. nathi bari kama kiyagena inne kauruhari dei kiyala.. FB eke balanna.. birthday cake eke indan hama magulatama nikan hoyanne..
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    ඔය රට පැන්න සෙට් එක ඉස්සෙල්ල කිව්වේ ලංකාවේ හැමෝටම කෙල වෙය්, සල්ලි තියන එකටත් ගන්න දෙයක් නැති වෙය් කියල..
    හැබය් ලංකාවේ සල්ලි තියන විශාල පිරිසක් ඉන්න නිසා ඉස්සරටත් වඩා අලුතෙනුත් luxury දේවල් market එකට අවා.
    දැන් කොළඹ රවුමක් දැම්මොත් එන්න එන්න අලුතෙන් දේවල් එනවා, සල්ලි තියන උන් තවත් සල්ලි හොයනවා, උපරිම සැපෙන් ජීවත් වෙනවා..

    දැන් ඉතින් කියන්න දෙයක් නැති නිසා නීතිය සාදාරන නැහැ වගේ ,අදාළ නැති දේවල් කියල හිත සනසගන්න යන්නේ.. :lol:
    ලෝකේ කොය් රටට ගියත් එකට අදාල හොඳ නරක තියනවා.. තමන් හරි දේ කරනවා නම්, ඉන්න ටිකේ තමන්ට ජීවිතේ වැඩිම සතුට ලැබෙන තැන ජීවත් වෙන එකය් වෙන්න ඕන..
    හැබය් ලංකාවේ දෙයක් කර ගන්න හැකියාවක් නැති නිසා රට පැනල වෙන රටක 2nd class citizen කෙනෙක් වෙලා, එහෙත් තනිවෙලා, නෑදෑ මිතුරන්ගෙන් ඈත් වෙලා, එහෙ ගියත් දවසම ලංකාව දිහා බලන් ඉන්න සමහරුන්ට අපි මෙහෙ සැපනේ ඉන්න එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියන එකය් ලොකුම විහිලුව.. :lol:
    ඔය කියන විදියට ආතල් එකේ ලංකාවේ ඉන්න කියක් විතර මාසේකට එන්න ඕනේද?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ

    2020 වෙනකම්ම ඕකුන්ට අවුලක් නැතුව තිබුනු නීතිය, සාමය සහ සාධාරනත්වය කන්න බොන්න නැති වෙලා, රෙන්න පුකේ ගූ නැති වෙලා, රටකට කොහොමහරි පැන ගත්තාම තමයි මතක් වෙලා තියෙන්නෙ. 😂

    මන් කියපු එකෙයි මේකයි සම්බඳේ තේරෙන්නේ නෑ.

    ත්‍රෙඩ් එක උඩට පොඩ්ඩක් කියවලා වරෙන්.
     
    • Like
    Reactions: raman2

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,580
    14,194
    113
    politicsconnections nathuwa hari pare EV genna ba ban 😃

    mama dollars dala mustang ekak ganna haduwa. karaganna bari una 😃

    aniwa, ekenma, eka eka asa dewal nam wenas, samahara unta system ekata wada krnwa kiana ekath awl ban😃

    county eken highspeed allala 500$ fine ekak gahala ekek baninawa lankawe nam mewa goda kiyala, mama danna parliment connection dial ekekge puthek 😂

    mata nam karima happy utai matai ekama rules nisa 😁
    ------ Post added on Oct 22, 2023 at 10:33 PM

    උබ කියන එකම අන්න ආඩම්බරෙන් කන්ෆර්ම් කරලා තවත් කියවනවා. 😹😹

    උන්ව ගෙවල් ස්ටුඩන්ට් විදියට එවන නිසා එනව ඇති. ආවට කොරගන්න බැහැ ආයෙත් යන්න වෙනවා ලංකාවට ගිහින් ටෝක දෙයි රබටි හැලෙන්න. 😹😹

    හරි ක්‍රමේට වැඩ කෙරෙන තැනක ඔය පට්ට පල් හොරුන්ට ඉන්න බැහැ. එහෙම රටක ඕකුන් ෆේල්. ලංකාවෙ කරන දේවල් කරොත් හිරේ. ඒකයි ඕකුන් රට යන්නෙ බලන්නෙ නැතුව අමො ලජකාව තමයි රට ගගා ඉන්නෙත්.

    හොරා කන තැනක හොරා කාලා, හොරුන්ටම මුවා වෙලා, හොර පාරෙන් දේවල් කරගන්න එකට තමයි උන් සුපිරි කියලා කියන්නෙ. ඕන බල්ලෙකුට ඒව කරන්න පුලුවන් හෘදය සාක්ෂියක් නැත්තං කියන එක උන්ට තේරෙන්නෙ නෑ. ඉතින් උන් හෙනම ලොකු මානසිකත්වෙකින් ඉන්නෙ තමන් ගැන. 😹😹😹

    මම දැන් මෙහෙට ඇවිල්ලා අවුරද්දක් වෙනෙවා. මටනම් ගොඩක් දේවල් වල සෙට් වෙන එස්පිරියන්ස් එක සිරා. මෙහෙ ඕන මගුලක් අරගෙන ලැප්ටොප්, ඇදුම්, සපත්තු, දවස් 14ක් ඇතුලත මාරු කරගන්න හරි ආපහු සල්ලි ගන්න හරි පුළුවන්. මම නයිකි සපත්තු දෙකක් අරගෙන දාලා බර වැඩි හන්දා සල්ලි ආපහු ගත්තා. මෙලෝ මගුලක් අහන්නේ නැ. කාර් එක ගන්න කොටත් එකදවසක් ගියා document ටික දුන්නා. පහුවදා දවල් එන්න කිව්වා කාර් එක ගෙනියන්නත්. එකත් දවස් 30ක් දුන්නා හරි නැත්තනම් මාරු කරගන්න :p .

    අනික කොලිටි කෑම කන්න පුළුවන් එක, එක එක රටවල කෑම තියෙන එක. ඕන රෙසිපියකට කෑම හදන්න පුළුවන්. ලංකාවෙනම් එක්කෝ සමහර බඩු ගන්න කොලබට එන්න ඕනේ, සමහර ඒවා හොයන්නත් නැ. හිටපු අවුරුදටම කරන්ට් ගියේ නැ. ඉන්ටර්නෙට් කැඩුනේ නැ. ලංකාවෙත් සෝලා ගහගෙන ජෙනි දාගෙන ඉන්න පුළුවන් තමයි. එත් ඕවා ගන්න, හයි කරන්න, ලෙඩ ආපුවම හදන්න උන් හොයන්න යන කාලේ, සල්ලි ඔක්කොම ඉතුරු වෙනවා. ගොඩක් වෙලාවට මගේ වැඩ වලට ෆොක්ස් කරන්න පුළුවන් ලංකාවේ ඉදගෙන අදාල නැති වැඩවලට දගලනවට වැඩිය.

    පාරක උනත් ලේ පුච්චගනේ නැතිව ආතල් එකේ යන්න පුළුවන්. ගොඩක් වෙලාවට ලංකාවට වඩා මානසික නිදහසක් තේරෙනවා මටනම්. වෙලාව ඉතුරුයි මගේ වැඩ වලට

    stop wasting time නරින්ට මිදී තිත්තයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,625
    113
    ආශ්චර්යමත් රටක
    stop wasting time නරින්ට මිදී තිත්තයි

    රටකට යාගන්න බැරි උනාම ඒකෙම ඉඳන් හොරකමෙන්, වංචාවෙන් ගොඩ යන්න බලනවා. ඒ විදියට කරන ගමන් ලොවෙත් නැති පුකේ ටෝක්ස් දෙනවා ඒ වැඩේ සාධාරණීකරණය කරන්න. 😂😂
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,261
    21,124
    113
    බිත්තර රයිස් එකත් ලක්ශරි තමයි දැන්
    මල හත්ති උත්තක්නෙ. මන් දැකපු එකක් කිව්වම මුන් ඒක උන්ගෙ දැකපු එකක් වගේ වෙනස් කරන්න හදනවනෙ. යකෝ මන් කිව්වෙ කෑම ගන්නව කියල නෙමෙයි. :lol: :lol: :lol: :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    county eken highspeed allala 500$ fine ekak gahala ekek baninawa lankawe nam mewa goda kiyala, mama danna parliment connection dial ekekge puthek 😂

    mata nam karima happy utai matai ekama rules nisa 😁

    "එක එක මිනිස්සු සහ එයාලා ආස දේවල් වෙනස්නෙ බං" කිව්වෙ පොලිසියෙන් ඇල්ලුවාම සල්ලි කීයක් හරි දෙනවා වගේ සිගිති ආතල් එකක් නෙමෙයි බං. :lol: අම්මෝ එළ! :lol:
     
    • Haha
    Reactions: Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    "එක එක මිනිස්සු සහ එයාලා ආස දේවල් වෙනස්නෙ බං" කිව්වෙ පොලිසියෙන් ඇල්ලුවාම සල්ලි කීයක් හරි දෙනවා වගේ සිගිති ආතල් එකක් නෙමෙයි බං. :lol: අම්මෝ එළ! :lol:
    ubata sigithi unata godak unta ewa hena seen ban, meheta salli deela ( PhD walata ena wadakaruwo nem) degree krna ena un ekka set welama balanna one 😂

    mata nam atahal eka awruddkata sarayak hoda rataka vacation ekak yana eka, mehe dan states 18k wage gihin tynwa, kohmahari ituru tikath cover krnwa marenna kalin 😂 lankawe innakota ewa krna amarui. bari kamak na habai karapu gaman save krpuwa serama iwarai 🤦 😂

    stop wasting time නරින්ට මිදී තිත්තයි
    e unata balapn gammen kiyawana hati 😁😃
    ------ Post added on Oct 23, 2023 at 7:46 PM

    ඔය රට පැන්න සෙට් එක ඉස්සෙල්ල කිව්වේ ලංකාවේ හැමෝටම කෙල වෙය්, සල්ලි තියන එකටත් ගන්න දෙයක් නැති වෙය් කියල..
    හැබය් ලංකාවේ සල්ලි තියන විශාල පිරිසක් ඉන්න නිසා ඉස්සරටත් වඩා අලුතෙනුත් luxury දේවල් market එකට අවා.
    දැන් කොළඹ රවුමක් දැම්මොත් එන්න එන්න අලුතෙන් දේවල් එනවා, සල්ලි තියන උන් තවත් සල්ලි හොයනවා, උපරිම සැපෙන් ජීවත් වෙනවා..

    දැන් ඉතින් කියන්න දෙයක් නැති නිසා නීතිය සාදාරන නැහැ වගේ ,අදාළ නැති දේවල් කියල හිත සනසගන්න යන්නේ.. :lol:
    ලෝකේ කොය් රටට ගියත් එකට අදාල හොඳ නරක තියනවා.. තමන් හරි දේ කරනවා නම්, ඉන්න ටිකේ තමන්ට ජීවිතේ වැඩිම සතුට ලැබෙන තැන ජීවත් වෙන එකය් වෙන්න ඕන..
    හැබය් ලංකාවේ දෙයක් කර ගන්න හැකියාවක් නැති නිසා රට පැනල වෙන රටක 2nd class citizen කෙනෙක් වෙලා, එහෙත් තනිවෙලා, නෑදෑ මිතුරන්ගෙන් ඈත් වෙලා, එහෙ ගියත් දවසම ලංකාව දිහා බලන් ඉන්න සමහරුන්ට අපි මෙහෙ සැපනේ ඉන්න එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියන එකය් ලොකුම විහිලුව.. :lol:
    හැබය් ලංකාවේ දෙයක් කර ගන්න හැකියාවක් නැති නිසා 😂
    ------ Post added on Oct 23, 2023 at 7:47 PM
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    ඔය කියන විදියට ආතල් එකේ ලංකාවේ ඉන්න කියක් විතර මාසේකට එන්න ඕනේද?

    Rs.1 Million wageawth ona weyi neh bn,

    hoda healthy food walata masekata 100k ayin karath

    anik wiyadam ekka baluwama,.

    vehicle maintenance + Fuel (depend on the vehicle)
    Utility Bills (Lets say no Solar, Good Internet Package,)
    School Expenses (Lets says Kids going to International Schools)
    For Wife (Lets Say she need 2 visits per month to salon and some amount of monthly expenses for her parents or relatives)
    Extra Curricular Activities (Lets say every 2 weeks family go out to distant star hotels to relax)
    etc
     
    • Like
    Reactions: Tricle_Buwa

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    ඔය රට පැන්න සෙට් එක ඉස්සෙල්ල කිව්වේ ලංකාවේ හැමෝටම කෙල වෙය්, සල්ලි තියන එකටත් ගන්න දෙයක් නැති වෙය් කියල..
    හැබය් ලංකාවේ සල්ලි තියන විශාල පිරිසක් ඉන්න නිසා ඉස්සරටත් වඩා අලුතෙනුත් luxury දේවල් market එකට අවා.
    දැන් කොළඹ රවුමක් දැම්මොත් එන්න එන්න අලුතෙන් දේවල් එනවා, සල්ලි තියන උන් තවත් සල්ලි හොයනවා, උපරිම සැපෙන් ජීවත් වෙනවා..

    දැන් ඉතින් කියන්න දෙයක් නැති නිසා නීතිය සාදාරන නැහැ වගේ ,අදාළ නැති දේවල් කියල හිත සනසගන්න යන්නේ.. :lol:
    ලෝකේ කොය් රටට ගියත් එකට අදාල හොඳ නරක තියනවා.. තමන් හරි දේ කරනවා නම්, ඉන්න ටිකේ තමන්ට ජීවිතේ වැඩිම සතුට ලැබෙන තැන ජීවත් වෙන එකය් වෙන්න ඕන..
    හැබය් ලංකාවේ දෙයක් කර ගන්න හැකියාවක් නැති නිසා රට පැනල වෙන රටක 2nd class citizen කෙනෙක් වෙලා, එහෙත් තනිවෙලා, නෑදෑ මිතුරන්ගෙන් ඈත් වෙලා, එහෙ ගියත් දවසම ලංකාව දිහා බලන් ඉන්න සමහරුන්ට අපි මෙහෙ සැපනේ ඉන්න එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියන එකය් ලොකුම විහිලුව.. :lol:
    ලංකාවේ luxury බඩු කියලා 90%ක්ම තියෙනේ කලුකඩේ ගණන්නේ. iphone එකක් ගන්න ගියත් ලක්ෂ එක හමාරක් විතර වැඩියි (ඉම්පෝට් ටැක්ස්, ලාබේ අයින්කල්ත් පට්ට වැඩියි). මෙහේ අපි site එකේ ගාන 10% tax විතරයි ගෙවන්නේ. වෙන කඩේක අඩුවට තිබිලා ඒ ඇඩ් එක පෙන්නුවා price match කරලා ඒ ගානට දෙනවා . මට මතකයි Happy Cow cheese slice එහෙම විකුන්න තිබ්බා රැ 10,000 කට වගේ ගන්න පුළුවන් වුනත් එච්චර ගානක් දෙන එක තේරුමක් නැ. මෙහේ $5-6 ක් වෙන්නේ Kraft එක. හැමදේම එහෙමයි. එකට එකක් ලාබ තියාගෙන විකුනන්නේ. අපි ලංකාවේ පඩි අරගෙන ඇමරිකාවේ උන්ට වඩා ඩබල් ගෙවලා බඩු ගන්නවා. ගොඩක් උබ කියන ලෙවල් එකේ කට්ටිය කරන්නේ ඕවා තමයි. අනික වාහන. primio වගේ බෙසික් කාර් එකට කෝටි එකහාමාරක් දෙන්න හිත්න්නෙම නැ. මෙහේ මම කාර් එකට ගෙව්වේ 10% ආණ්ඩුවේ ටැක්ස් එක විතරයි :p

    Rs.1 Million wageawth ona weyi neh bn,

    hoda healthy food walata masekata 100k ayin karath

    anik wiyadam ekka baluwama,.

    vehicle maintenance + Fuel (depend on the vehicle)
    Utility Bills (Lets say no Solar, Good Internet Package,)
    School Expenses (Lets says Kids going to International Schools)
    For Wife (Lets Say she need 2 visits per month to salon and some amount of monthly expenses for her parents or relatives)
    Extra Curricular Activities (Lets say every 2 weeks family go out to distant star hotels to relax)
    etc

    මම ලංකාවේ හිටියේ software architect වගේ. dollar 360 වගේ තියෙනකොට, අලුත් ටැක්ස් එන්න කලින් ලක්ෂ 12.5 වගේ අතට ආවා. තව වයිෆ්ත් ජොබක් කෙරුවා. ළමයි තාම හදලා නැ. ඉන්න ගෙවල් තිබ්බා. වාහනවල ලිසිං ගෙවලා ඉවරයි. ලෝන් මුකුත් තිබ්බෙත් නැ. අම්මලා තාත්තලා බලා ගන්න ඕනේ නැ. එත් ලංකාවට උපරිම කෙලවෙලා තියෙනකොට ගැස් එකක් නැතුව මාස 2ක් හෙන කට්ටක් කැවා. එලෙක්ට්‍රික් ලිපක් හෙව්වා බඩු නැ , ගෙදර දර ලිපක් ගහගන්න තැනක් නැ. Uber Eats උන් වැඩකරන්නේ නැ පෙට්රෝල් නැති හන්දා. මාස 2ක් rice cooker එකෙන් ගේම ගැහුවේ වයිෆ්. බතුයි, පරිප්පු rice cooker එකේ හදන විදියක් හොයාගෙන තිබ්බා. එක්කෝ එලවලු තම්බලා. නැතිතම් පානුයි සම්බෝලයි, බටර් වගේ දෙයක්. සමහර දවස්වලට වයිෆ් ගෙදර එනකොට කරන්ට් නැ, ඉතින් රැ 9, 10 වෙනවා උයනකොට. කඩවලත් කෑම නැ ගැස් නැති වෙනකොට. ගැස් ආවා කියලා ආවම ඔක්කොම වැඩ දාලා ගැස් එකක් උස්සන් යන්න ඕනේ පෝලිම් වලට, ඒවත් අදුරන උන්ට දීලා, ඉතුරු උනොත් තමයි හම්බවෙන්නේ. අන්තිමට ගෙදරට ගෙනාපු ගැස් එකේ ලික්, ගැස් පුපුරන කාලේ. අනිත්මට එක රිටන් කරලා තවත් සතියකට පස්සේ ගැස් එක ගත්තේ. එදිනෙදා මුලික වැඩ කරගන්න පුදුම දුකක් විදින්න ඕනේ. ළමයි ඉන්න උන් එහෙම පුදුම දුකක් විදින්න ඇති ඒ කාලේ. ඊට පස්සේ තමයි අපිට හිතුනේ කොච්චර සල්ලි තිබ්බත් අපේ එදිනෙදා වැඩ කරගන්න බැරිනම් තේරුමක් නැ කියලා. දැන්නම් ඒකාලේ තරම් අවුල් නැ කියලා දන්නවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,625
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ luxury බඩු කියලා 90%ක්ම තියෙනේ කලුකඩේ ගණන්නේ. iphone එකක් ගන්න ගියත් ලක්ෂ එක හමාරක් විතර වැඩියි (ඉම්පෝට් ටැක්ස්, ලාබේ අයින්කල්ත් පට්ට වැඩියි). මෙහේ අපි site එකේ ගාන 10% tax විතරයි ගෙවන්නේ. වෙන කඩේක අඩුවට තිබිලා ඒ ඇඩ් එක පෙන්නුවා price match කරලා ඒ ගානට දෙනවා . මට මතකයි Happy Cow cheese slice එහෙම විකුන්න තිබ්බා රැ 10,000 කට වගේ ගන්න පුළුවන් වුනත් එච්චර ගානක් දෙන එක තේරුමක් නැ. මෙහේ $5-6 ක් වෙන්නේ Kraft එක. හැමදේම එහෙමයි. එකට එකක් ලාබ තියාගෙන විකුනන්නේ. අපි ලංකාවේ පඩි අරගෙන ඇමරිකාවේ උන්ට වඩා ඩබල් ගෙවලා බඩු ගන්නවා. ගොඩක් උබ කියන ලෙවල් එකේ කට්ටිය කරන්නේ ඕවා තමයි. අනික වාහන. primio වගේ බෙසික් කාර් එකට කෝටි එකහාමාරක් දෙන්න හිත්න්නෙම නැ. මෙහේ මම කාර් එකට ගෙව්වේ 10% ආණ්ඩුවේ ටැක්ස් එක විතරයි :p

    මම ලංකාවේ හිටියේ software architect වගේ. dollar 360 වගේ තියෙනකොට, අලුත් ටැක්ස් එන්න කලින් ලක්ෂ 12.5 වගේ අතට ආවා. තව වයිෆ්ත් ජොබක් කෙරුවා. ළමයි තාම හදලා නැ. ඉන්න ගෙවල් තිබ්බා. වාහනවල ලිසිං ගෙවලා ඉවරයි. ලෝන් මුකුත් තිබ්බෙත් නැ. අම්මලා තාත්තලා බලා ගන්න ඕනේ නැ. එත් ලංකාවට උපරිම කෙලවෙලා තියෙනකොට ගැස් එකක් නැතුව මාස 2ක් හෙන කට්ටක් කැවා. එලෙක්ට්‍රික් ලිපක් හෙව්වා බඩු නැ , ගෙදර දර ලිපක් ගහගන්න තැනක් නැ. Uber Eats උන් වැඩකරන්නේ නැ පෙට්රෝල් නැති හන්දා. මාස 2ක් rice cooker එකෙන් ගේම ගැහුවේ වයිෆ්. බතුයි, පරිප්පු rice cooker එකේ හදන විදියක් හොයාගෙන තිබ්බා. එක්කෝ එලවලු තම්බලා. නැතිතම් පානුයි සම්බෝලයි, බටර් වගේ දෙයක්. සමහර දවස්වලට වයිෆ් ගෙදර එනකොට කරන්ට් නැ, ඉතින් රැ 9, 10 වෙනවා උයනකොට. කඩවලත් කෑම නැ ගැස් නැති වෙනකොට. ගැස් ආවා කියලා ආවම ඔක්කොම වැඩ දාලා ගැස් එකක් උස්සන් යන්න ඕනේ පෝලිම් වලට, ඒවත් අදුරන උන්ට දීලා, ඉතුරු උනොත් තමයි හම්බවෙන්නේ. අන්තිමට ගෙදරට ගෙනාපු ගැස් එකේ ලික්, ගැස් පුපුරන කාලේ. අනිත්මට එක රිටන් කරලා තවත් සතියකට පස්සේ ගැස් එක ගත්තේ. එදිනෙදා මුලික වැඩ කරගන්න පුදුම දුකක් විදින්න ඕනේ. ළමයි ඉන්න උන් එහෙම පුදුම දුකක් විදින්න ඇති ඒ කාලේ. ඊට පස්සේ තමයි අපිට හිතුනේ කොච්චර සල්ලි තිබ්බත් අපේ එදිනෙදා වැඩ කරගන්න බැරිනම් තේරුමක් නැ කියලා. දැන්නම් ඒකාලේ තරම් අවුල් නැ කියලා දන්නවා.

    උබට ඌ කියන එක තේරෙන්නෙ නෑනෙ. ඌ කියන්නෙ සල්ලි තියෙනව නං ඔය ඔක්කොම “හොර පාරෙන්” කරගන්න පුලුවන් කියලා. තමනුත් ඔක්කොම හොර පාරෙන් කරන්නෙ කියන එක ඌ දන්නෙත් නෑ වගේ ඉන්නෙ. 😹😹
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    උබට ඌ කියන එක තේරෙන්නෙ නෑනෙ. ඌ කියන්නෙ සල්ලි තියෙනව නං ඔය ඔක්කොම “හොර පාරෙන්” කරගන්න පුලුවන් කියලා. තමනුත් ඔක්කොම හොර පාරෙන් කරන්නෙ කියන එක ඌ දන්නෙත් නෑ වගේ ඉන්නෙ. 😹😹
    ඔහොම ඔක්කොම හොර පාරෙන් කරන උන් හිටියම ශේප් එකේ ඉන්න උන්ට එපා වෙලා තමයි රට දාලා යන්නේ. මෙහේ නිකන් කඩේට ගිහිල්ලා කරගන්න වැඩේට ලංකාවේ කන්කේෂන් ඕනෙනේ.