MS Office උදව්වක්

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    922
    1,138
    93
    අපේ Office එක දැනට WPS open office පාවිච්චි කරන්නෙ . අපි හදන්නේ MS Office වලට මාරු වෙන්න. අපිට mainly ඕනේ වෙන්න Word, Excel, Power Point, Outlook access thibunoth Hodayi. ( Office 365 නෙමේ හොයන්නේ.)

    අපිට ගැලපෙන Office PAckage එක මොකද්ද?

    තව මම දැක්ක. https://techubiz.com/ වෙබ් සයිට් එකේ මාර විදියට ගනන් අඩුවට. එයාලගෙන් අහපුවාම කිව්ව එයාල බල්ක් ගන්න නිසා අඩුවට දෙනවලු. මන් හිතන්නෙ Key එක විතරයි දෙන්න. ඒක පාවිච්චි කලාට අවුලක් නැද්ද?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,310
    20,883
    113
    ලට්ට ලොට්ට ඔක්කෝම තියෙන එක pro නේ. අන්න ඒක තමයි හොඳ දන්න විධියට.

    අවුලක් නෑ කියනව නේ. මම windows 10 os එකක් ඔහොම ගත්තා අදුරන තැනකින් 1year. අවුලක් නම් වුණේ නෑ. හැබැයි official දේකට නම් ඕක එච්චර හොඳ option එකක් කියලා කියන්නත් බෑ වගේ. දාන crack එක අවුලක් නැති එකක් නම් අවුලක් වෙන එකක් නෑ හැබැයි
     
    • Like
    Reactions: kinkon

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    අපේ Office එක දැනට WPS open office පාවිච්චි කරන්නෙ . අපි හදන්නේ MS Office වලට මාරු වෙන්න. අපිට mainly ඕනේ වෙන්න Word, Excel, Power Point, Outlook access thibunoth Hodayi. ( Office 365 නෙමේ හොයන්නේ.)

    අපිට ගැලපෙන Office PAckage එක මොකද්ද?

    තව මම දැක්ක. https://techubiz.com/ වෙබ් සයිට් එකේ මාර විදියට ගනන් අඩුවට. එයාලගෙන් අහපුවාම කිව්ව එයාල බල්ක් ගන්න නිසා අඩුවට දෙනවලු. මන් හිතන්නෙ Key එක විතරයි දෙන්න. ඒක පාවිච්චි කලාට අවුලක් නැද්ද?
    kisima awlak ne ganin. mam dan aurudu 3k ta wada use karawa eyalagen gatta keys. keys 50kata wada aragena tiyenawa.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    mokatada bn aye aran key danne,

    ekaparak key eka dammama eka onenote ekaka hari wena mokaka hari save karagena windows reinstall eken passe e key eka office dala ayi danne thiyenne,

    mokatada aayi aluthen key ekak purchase karanne, :confused:

    M365 Basic eka dahanko
    maseta $3 Yearly $36 ne.

    domain ekak aran company mail tikath cloud eke thiyan lassanata error free inna puluwanne,

    pc kadena kadena parata PST Recovery karannayi ayi office aluthen dannayi maha karadarayak ne,

    :oo:
     
    • Like
    Reactions: AnuradhaRa

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,122
    7,661
    113
    1698418632149.png