අන්න අරහේ NZ උනුත් කලා AFG වලින්.
සිත නිවන කතා 🫣
සිත නිවන කතා 🫣
bole bat eke waddaganna bari lonthama lonthayek. oka bat karaddi muna puka karagena guu baye bat karanne. mata podi kaaleth oya ponsiyata wada hodata batting balling karanna puluwan, me wage unwa mona gobbayada danne na national team ekata theruwe. deken ekakwath hariyata karanne na. Afghan unnan gammen sellan karanawa supiriyatama. un me paara honda place ekakata ei kiyala hithenawa.shanaka nm ane manda, antima over mokda kale, atha lissuwa da haha
bowling pattaka tiyapnko, yako bole bat connect karagnna bane, ohoma gahanna matath puluwn
ado athal bng
එක දවසක් නම් හොදයි හැමදාම පරදින එකනේ වැඩේ.මුනුත් ඉතින් වැරැද්දක් කරනකං බලන් ඉන්නෙ කෙලින්න![]()
Un Loku tournaments wala hodata kala ban. They have a right to criticiseමුනුත් ඉතින් වැරැද්දක් කරනකං බලන් ඉන්නෙ කෙලින්න![]()
ඇයි? ඇයි? ඇයි? මොකක්ද උබට වෙන්න ඕනේ.. අපි තමා කිවේ අපි දිනනවා කියලා...මේකේ poll එකේ 46 ක් ශ්‍රී ලංකාව දිනනවා කියලා vote කරල තියෙන්නේ මොක්කුද

Kochchara hondata dan karanawada kyanawa nam Pinto gana kawi gi liya wena level ekata awilla dan![]()
ගහන්න එපා. ගහන්න එපා ඕකටඇයි? ඇයි? ඇයි? මොකක්ද උබට වෙන්න ඕනේ.. අපි තමා කිවේ අපි දිනනවා කියලා...
අර ඩිල්ෂාන් ඇත්තටම සුපිරි ඔල්රවුන්ඩර් කෙනෙක් කියලා නැවත ඔප්පු උනාමුනුත් ඉතින් වැරැද්දක් කරනකං බලන් ඉන්නෙ කෙලින්න![]()
angoda inna un tikakමේකේ poll එකේ 46 ක් ශ්‍රී ලංකාව දිනනවා කියලා vote කරල තියෙන්නේ මොක්කුද
ආයිත් poll දානකොට ශ්‍රී ලංකාව නැතුව දාන්න ප්ලීස්ගහන්න එපා. ගහන්න එපා ඕකට
ආයිත් poll දානකොට ශ්‍රී ලංකාව නැතුව දාන්න ප්ලීස්
අම්මට සිරි. පොර නැහැනේ. ඌ රිච්මන්ඩ් නෙමේනේ.