ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

SagaxConatusV

Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    වැඩ්ඩෝ ගෙදර දාල ගිහින් නේ.... 🥱

    70Bwivn.jpg
    paw hithe amaruwatath ekka nelanna ati
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    Domestic ekee inna hondama wadda me para

    Me wage dakshanayatha place eka dewi kiyala hithenawaa :yes: :yes: :yes:

    Domestic wala hondama waddata place ekake nathuwa athi wadee mokake da :rolleyes:



    View attachment 231289
    ඔය දක්සයෝ ඉන්නවා ආගම නිසා උන්ට තැනක් නෑ ඉස්කෝලේ නිසා තැනක් නෑ ශම්මි ඉන්න නිසා තැනක් නෑ කියල බෑගිරි ගාන තට්ට සිංහලුන්ට පෙන්නන්න ඕනේ ලොම්තයෝ ඩොමෙස්ටික් ගහද්දි ලෝකල් ලොම්තයෝ වඩාගන්න හැටි
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Flash Flood Warning
    Broward, FL (Florida)

    Thunderstorms - some may contain locally heavy rain, especially this evening. Low 76F. Winds SSE at 10 to 15 mph. Chance of rain 100%. 2 to 3 inches of rain expected. Localized flooding is expected.

    අපිලා ඹපිෂලි අවුට් වගේ,
    දැන් වැස්ස නිසා බෑ කියයි සෙට් එක.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,904
    165,731
    113
    එකමත් එක රටක
    වෙලාවට ගැහුවේ නැත්තේ.. ඕක ලාවට දිනන්න තිබ්බ නැත්නම්.. NED එක කනවා නේ . ඒකත් කාල කුල්ල කුජිත වෙලා ගෙදර එද්දී ආතල්.

    LPL එක බල්ලෙක් ගණන් ගන්නේ නෑ දැන්. ගහන උන්ට ක්‍රිකට් බෑ , ටීම් ගත්ත උන් හොරු. 🥱

    Celebrate Rest In Peace GIF by Jason Clarke