ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,604
    1,521
    113
    2023 ජනවාරි වල ඉන්දියන් සිරිස් එකක් ගැහුවා
    Odi 3-0 ind win
    T-20 - 2-1 ind win

    2023 මාර්තු මාසේ nz සිරිස් එකක් ගැහුවා ( nz B ටිම් එක ගැහුවේ odi / t-20 වල )

    Test 2-0 nz win
    Odi 3-0 nz win
    T-20 2-1 nz win

    2023 අප්‍රේල් අයර්ලන්තේ එවුන්ව ගිණි අවුවෙ ගාලු කුඹුරු මැඩෙවුවා
    Test 2-0 sl win

    2023 Qualifier මැච් ටික තලා ගත්තා අපරාජිතව

    2023 odi wc ගියා ටොප් ටිම් වලින් කෑවා
    Eng, ned විතරක් තලා ගත්තා පොයින්ට් ටෙබල් 9 උනා

    2024 ජනවාරි වල උගන්ඩාවෙනුත් කාපු සිම්බොන්ට තැලුවා

    Odi 3-0 sl win
    T-20 2-1 sl win

    2024 පෙබරවාරි වල ඇෆ්ගන් එවුන්ට තැලුවා ( රශිඩ්, මුජිබ් නැති )

    Test 2-0 sl win
    Odi 3-0 sl win
    T-20 2-1 sl win

    2024 මාර්තු වල බංගලියන්ට දෙකක් තැලුවා

    Test 2-0 sl win
    Odi 2-1 ban win
    T-20 2-1 sl win

    2024 ජුනි වල
    T-20 wc එකෙ
    Ban, SA වලින් කාලා එලියේ

    ඔන්න හරින්ගෙ කෙරුවාව ටොප් ටිම් ඉස්සරහ 💩 යන්නෙ🤣

    2023 සිට ටොප් ටිම් සමග ලබා ගත් ජයග්‍රාහණ ( test/ odi/ t-20 )

    පරාජ - 19
    ජයග්‍රාහණ - 3

    ඔන්න කෙරුවාව
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,053
    1
    100,691
    113
    33
    Kalutara
    මචන් තාම අපිට සුපර් එයිට් එන්න චාන්ස් එකක් තියෙනවා.

    Mr Rogers Clown GIF
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,548
    14,150
    113
    බයිරංගය උගේ අයියව කොහොම හරි ඇතුලට දාගන්න ගේමක් ගහනව. අද ත මං අහගෙන කියනවා, ඌගේ අයියා ඌට ත් වඩා දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කියලා.

    ඌ බැරි වෙලා හරි කැප්ටන් උන දවසට තමයි පින් කැපා හොඳයි කියල හිතෙන්නේ

    උඹලට ඉතින් අපි මේවා කිව්වා :)
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,330
    113
    Me wage supiri Domestic ekaka thama bung Dickwella 112 gahuwee balls 69 ta :love::love:
    Hadenna kalaya demu munta. Hadila ewi ape domestic ekath ekka

    U-19 ekath supiriyatama yanawa, aiyth honda dakshayoo tikake hadila ewi, redda rewenne U-19 match kawata coach la hadala ganiwi National level ekadi :yes: :yes:

    Eliyee inna hondama waddo mun thama :yes::yes:


    51a8486a-45a6-4142-9468-1d519cff6e28.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    ඉන්දියාව පරදින එකක් නැ.
    නමුත් අන්තිම මොහොත වෙනකං අදි rr එක වාසියට තියලා පක්කෝ කපන්න
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,536
    124,679
    113
    දෙහිවල
    @Walter White කාරයා thread එකක් දැම්මොත් ක්‍රිකට් ඉවරයි 😂
    මෙවනම් මොනවද බන් 🤭
    උබලා පොන්න විරුවෙක් වෙනුවෙන් නුල් දාලා නිස මුලු රටක්ම හැදිගැවිලා ගියේ 🤭🤭🤭

    #ටික_ටික_අමතක_වෙනවා_නේද?
     
    • Haha
    Reactions: John Dutton

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මෙවනම් මොනවද බන් 🤭
    උබලා පොන්න විරුවෙක් වෙනුවෙන් නුල් දාලා නිස මුලු රටක්ම හැදිගැවිලා ගියේ 🤭🤭🤭

    #ටික_ටික_අමතක_වෙනවා_නේද?
    උඹල ඔය මිරිඟුවක් පස්සේ එළවලා මට මඩගහනනේ කියන්න දෙයක් නැති හින්දනේ 😂