solar ගහන එක එක

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    5KW solar ගහන්න හිටියෙ. දැන් කේස්ද solar ගහන එක. විදුලි ඒකකයට ගෙවන මිල අඩු කරන්න යනවනෙ මුන්? 5kw ගහන්න බැලුවේ ගෙදර උයන එකේම ඉඳලා current එකට move කරන්න හිතාගෙන.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,549
    1
    3,567
    113
    Earth
    5KW solar ගහන්න හිටියෙ. දැන් කේස්ද solar ගහන එක. විදුලි ඒකකයට ගෙවන මිල අඩු කරන්න යනවනෙ මුන්? 5kw ගහන්න බැලුවේ ගෙදර උයන එකේම ඉඳලා current එකට move කරන්න හිතාගෙන.

    තමන්ගෙ පාවිච්චියට ගහන එක පාඩුවක් නෑ. තව Value Addition එකක් වෙයි ඔයා 5KW Hybrid System එකකට යන එක (රෑට Grid එකට Export කරන එක වෙනම කතාවක්. හැබැයි ඔයට Power Outage එකකදි පාවිචි කරන්න පුලුවන්). 5KW යන්න තරම් Usage එකක් නැත්නම් ඊට අඩු එකක් ගහන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,157
    74,406
    113
    5KW solar ගහන්න හිටියෙ. දැන් කේස්ද solar ගහන එක. විදුලි ඒකකයට ගෙවන මිල අඩු කරන්න යනවනෙ මුන්? 5kw ගහන්න බැලුවේ ගෙදර උයන එකේම ඉඳලා current එකට move කරන්න හිතාගෙන.
    solar එකක් ගහලා ඒ unit ඔක්කොම ටික පාවිච්චි කරන එක මගින් උඹලට උඹේ quality of life වැඩි කරගන්න පුලුවන්. උදා: AC එකක් දාල unit 500ම කෑවත් බිල zero. ඒත් නිකන් කලානම් බිල 20 පනිනවා.

    විකුනන එක පඩුයි මොකද 500ට හම්බෙනේ 9500ක් වගේ. ඊට සැපයි ඕක පාවිච්චි කරලා දාන එක.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    solar එකක් ගහලා ඒ unit ඔක්කොම ටික පාවිච්චි කරන එක මගින් උඹලට උඹේ quality of life වැඩි කරගන්න පුලුවන්. උදා: AC එකක් දාල unit 500ම කෑවත් බිල zero. ඒත් නිකන් කලානම් බිල 20 පනිනවා.

    විකුනන එක පඩුයි මොකද 500ට හම්බෙනේ 9500ක් වගේ. ඊට සැපයි ඕක පාවිච්චි කරලා දාන එක.
    okata battry ekak gnna one neda?
    Rosen battry ehema 1M neh?
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    5KW solar ගහන්න හිටියෙ. දැන් කේස්ද solar ගහන එක. විදුලි ඒකකයට ගෙවන මිල අඩු කරන්න යනවනෙ මුන්? 5kw ගහන්න බැලුවේ ගෙදර උයන එකේම ඉඳලා current එකට move කරන්න හිතාගෙන.
    itin hodai ne. mokakda aula? 5kw wadit ekka normal gedarak nam water heater, ac ekka 3kw hodatama athi
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    okata battry ekak gnna one neda?
    Rosen battry ehema 1M neh?
    දැන් නම් එච්චර වෙන්නේ නෑ. මම 2 years කලින් 500ah එකක් 500k වලට ගත්තේ, දැන් 800 ah එකක් ගන්න පුළුවන්, 800ah එකක් හොදම ඇති. දැන් panel වල මිලත් අඩු වෙයි.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    දැන් නම් එච්චර වෙන්නේ නෑ. මම 2 years කලින් 500ah එකක් 500k වලට ගත්තේ, දැන් 800 ah එකක් ගන්න පුළුවන්, 800ah එකක් හොදම ඇති. දැන් panel වල මිලත් අඩු වෙයි.
    Echchara adu wenna nam ba bun. Umba kiyanne Lifepo da? 48V?
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    දැන් නම් එච්චර වෙන්නේ නෑ. මම 2 years කලින් 500ah එකක් 500k වලට ගත්තේ, දැන් 800 ah එකක් ගන්න පුළුවන්, 800ah එකක් හොදම ඇති. දැන් panel වල මිලත් අඩු වෙයි.
    boru daanna epa yako.

    500Ah ekak ubata 500K walata nam keeyatawath ganna baha 2023 di.

    2021 di Dollar eka wedi wenna kalin batteries import karala 48V 460Ah LiFePO4 pack eka hadannath LKR 800K withara giya.
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,564
    8,306
    113
    boru daanna epa yako.

    500Ah ekak ubata 500K walata nam keeyatawath ganna baha 2023 di.

    2021 di Dollar eka wedi wenna kalin batteries import karala 48V 460Ah LiFePO4 pack eka hadannath LKR 800K withara giya.
    mama 2021 April wage thami battery pack eka gahuwe CALB 230Ah x 16. China walin genna 2000usd giya. Battery Balancer 100USD + Enclosure. USD rate eka 365 wage giya serama baladdi 8 k kittu wenna gihin tiyenawa. capacity 12Kw
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    boru daanna epa yako.

    500Ah ekak ubata 500K walata nam keeyatawath ganna baha 2023 di.

    2021 di Dollar eka wedi wenna kalin batteries import karala 48V 460Ah LiFePO4 pack eka hadannath LKR 800K withara giya.
    No honestly I got it for 500,000 (48v, 100amps), 5kw I am still using, my lead batteries dead now, I had 7-8kw. Sorry I think my ah is wrong, 5kw, and lead acid approx. 3kw
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,836
    21,071
    113
    Rossen nam ganna epa
    Gahapu ewunta badu packet wela thiyenne
    Genso ewun thama promote karree
     
    • Like
    Reactions: netnet

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    5KW solar ගහන්න හිටියෙ. දැන් කේස්ද solar ගහන එක. විදුලි ඒකකයට ගෙවන මිල අඩු කරන්න යනවනෙ මුන්? 5kw ගහන්න බැලුවේ ගෙදර උයන එකේම ඉඳලා current එකට move කරන්න හිතාගෙන.

    ඕකෙන් ආදායමක් ගන්න හිතන්නෙ නැතුව , ගෙදර පාවිච්චි කරන යුනිට් ගාන කපා ගන්න ටාගට් එකෙන් ගහනව නන් පාඩු නෑ
    කරන්ට් බිල 20 000 ක් වගේ එන එක කවර් කරන්න පුලුවන්
    AC එකක් දාල, හොට් වෝට, ඉන්ඩක්ශන් කුකර් , රයිස් කුකර්, ලොකු ෆ්‍රිජ් එක, ෆෑන් හොඳට පාවිච්චි කරන්න
    එහෙම බැලුවම පාඩු නෑ
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    mama 2021 April wage thami battery pack eka gahuwe CALB 230Ah x 16. China walin genna 2000usd giya. Battery Balancer 100USD + Enclosure. USD rate eka 365 wage giya serama baladdi 8 k kittu wenna gihin tiyenawa. capacity 12Kw

    mama 2021 order kale BASEAN eken August EVE 230Ah x 16 & December EVE 230Ah x 16 . e kale USD eka tibbe 200 ta aduwen. total eka LKR 800K wage giye. 250Amp balancer dekakuth dala. total storage capacity 22 Kwh