job එක නැතිවුණා , Full down.පොඩි motivation එකක් ඕනි

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Umbata qualifications thiyenawanam Tax file hadapan tikak aduwata. Kalin koheda work kare EY, KPMG wage ekakada naththam partnerships walada?
     
    • Like
    Reactions: Cenon

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    sunday kohomada uttige putho terminate une ????

    if you got terminated which means it has to be disapilanary action , RIGHT ? so my next question mona kimbakadata arinna giye , looking at your post i am guessing you are the sole aggrigator,

    termination clauses in sri lanka

    if its sudden and recession (within the company) you are eligable for 6 months salary
    disapilanary action ekak nan deyyangema pihitai thota,

    anith eka, audit nan awlak na , uba charted kara gaththa nan wadath shoke, ubata job ekak hoya ganna amaru na , habai poddak me festive season eka ewara wenakan inna wei, by this wednesday or something,

    anith eka, danata thiyena salli walin athal ganna epa , kagena hitapan anthima sathe wenakan,,,,,,

    anith eka , mata ube casse eke podi legal case ekak penava, eka mata hariyatama dana ganna oni, mokada ehema terminate karanna bahane audit kenek, mokakma hari thiyennema oni, ubata leak ekak ahu unada naththan vendor payment scheme ekak dakkada ? naththan wena mokak hari jaltharayak dakkadam

    btw termination is not something taking aganist you within a day or 2 its has been discussed within the month and its a group decesion , so let me know which ass u didnt kiss ?

    i need deep dive in this,,,, prepping for help, if u need help let me know.....
     
    • Like
    Reactions: weerarathne99

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,279
    113
    අදාළ නෑ නේ
    හුත්තෝ උඹේ අතට LSD ගෙනත් දෙන්නද කියන්නෙ.

    Nutmeg වල Myristicin තියෙනවා MMDA/ MDMA වගෙ ෆිලින් එකක් එනවා මෙටබෝලයිස් වෙද්දී. ඒකට හයි ඩොස් එකක් ගන්න ඕනෙ! රිස්ක් එකක් තියෙනවා. උඹ Science දන්නෙ නැහැ කියල මම මොනා කරන්නද?

    ඔච්චර LSD ගහන්න ආස නං Ebay එකෙන් Morning Glory Seeds ගෙනල්ලා LSA හදාගෙන දිව යට තියාගනින්.
    උබ ටෝක් දෙන විදියට මන් හිතුවෙ ඔක්කොම ජාති කරනව ඇති කියල
    බලන් ගියාම උබ ගස් වල ඇටයි පොතුයිනෙ බන් කාල තියෙන්නෙ :lol::lol:
    අනේ නිකන් හිටහං බන්, උබයි උබේ කෙමිස්ට්‍රියි
    :rolleyes:
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    සුමාන 02 ක රෙස්ට් එකක් ගනින්. ඔය ගැන හිතන්න එපා. කොහේ හරි යමන්. පොඩි mental break එකක් ඕනි. උඹ ටිකක් ස්ට්‍රෙස්ස් වෙලා ඉන්නේ . සුමන දෙකක් ඕක ගැන නොහිත හිටිය කියල උඹ මැරෙන්නේ නෑ wife ටත් පොඩ්ඩක් කට වහගෙන ඉන්න කියපන්. After two weeks, you will start seeing things clearer and also things that you did not see. Then start working on the new path or applying for jobs.
     
    • Like
    Reactions: chullahattipadopana

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    මචං හොද ප්ලෑන් එකක් ගහලා ගේම පටන් ගනින්. මමනං කියන්නෙ ගොඩක් උන් තමන්ගෙම දෙයක් පටන්ගන්න, එකවුන්ට් ෆර්ම් එකක් දාන්න වගේ ඒවා කිව්වට වෙන කිසිම ඉන්කම් එකක් නැතුව බිංදුවට වැටුන වෙලේ ඒවට අතගහන්න එපා. ජොබ් එකකට පැනලා මුලින්ම ඔලුවෙ බර නිදහස් කරගෙන ඊටපස්සෙ හෙමීට තමන්ගෙ දෙයක් සයිඩ් එකෙන් පටන් ගනින්.

    මුලින්ම හොද් Updated ATS Friendly CV එකක් හදපන්. ඊටපස්සෙ Linkedin එකේ Activly Job එකක් හොයන්වා කියන feature එක enable කරලා job vacancies බලපන්, Accounting side එකේ ලොකු කම්පැනීස්වල recruiters ලට/ Headhunters lata PM එකක් දාලා කියපන් vacancies තියනවනම් කියන්න කියලා. ආය උබේ ෆීල්ඩ් එකේම වෙන හොද කම්පැනි වල ඉන්න යාලුවො ඔක්කොටම CV එකක් දාලා කියපන් ඒක කෙලින්ම HR එකට නැතුව උන්ගෙ Department Head ta යවන්න කියලා හොද recommendation එකක් එක්ක. මේ ඔක්කොම කරොත් ලොවෙත් උපරිම මාසයක් ඇතුලෙ අලුත් එක්කට යන්න පුලුවන් වෙන්නම ඕන.

    ප.ලි:- Linkedin Premium Free Trial එක අරගෙන මේ ටිකේ ඒකෙ තියන කෝස් එහෙම කම්ප්ලීට් කරලා ඒවත් linkedin දාලා බැහැලම linkedin එකේ ඇක්ටිව් ඉදහන්
    meka tamai ubata me welawe tiyena optimal ma solution eka.
    podiyata audit firm ekak patan ganin nothings impossible business start up is the key for solving the bs coperate work culture im sick of it

    කොල්ල්ලො උබ ප්‍රයිවට් ඔඩිට් ෆර්ම් එකක් පටන් ගනින්කෝ. ජපුරෙන් පාස් අවුට් උන හෝ ට්‍රේනින් වෙන්න කැමති කොල්ලො දෙතුන් දෙනෙකුත් අල්ලගෙන වැඩ හිර කරගන්නෙ නැතුව කරපන්කෝ. ඇයි උබ එක එකාට කඹුරන්නේ.

    එහෙම නැත්නම් O/L ටියුෂන් පටන් ගනින්
    ------ Post added on Apr 22, 2025 at 6:49 AM

    ehema hamotama lankawe audit firm danna be. CASL member kenek wenna one.
     
    • Like
    Reactions: chullahattipadopana

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    ජිවිතේ අනාත වෙච්ච කුඩ්ඩො කියන එවා නම් කරන්න යන්න එපා . කුඩ්ඩා හදන්නේ තව උන්ව උගේ අපායට ගන්න, ඌ දන්නවා ඌට ගැලවෙන්න බෑ කියලා. ජිවිතේ ලොකු ප්‍රශ්නයක් හොදටම low එකේ ඉන්න කොල්ලෙක්ට හෙරොයින් පොඩ්ඩක් ගහපන් අයිස් පොඩ්ඩක් ගහලා බලපන් කියලා කියන්නේ ඌ ඉතින් අන්තිම කාලකන්නි සතෙක්.
     
    • Like
    Reactions: chullahattipadopana

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,174
    1,218
    113
    ජිවිතේ අනාත වෙච්ච කුඩ්ඩො කියන එවා නම් කරන්න යන්න එපා . කුඩ්ඩා හදන්නේ තව උන්ව උගේ අපායට ගන්න, ඌ දන්නවා ඌට ගැලවෙන්න බෑ කියලා. ජිවිතේ ලොකු ප්‍රශ්නයක් හොදටම low එකේ ඉන්න කොල්ලෙක්ට හෙරොයින් පොඩ්ඩක් ගහපන් අයිස් පොඩ්ඩක් ගහලා බලපන් කියලා කියන්නේ ඌ ඉතින් අන්තිම කාලකන්නි සතෙක්.
    oww eka nam mamath danagena inne

    sunday kohomada uttige putho terminate une ????

    if you got terminated which means it has to be disapilanary action , RIGHT ? so my next question mona kimbakadata arinna giye , looking at your post i am guessing you are the sole aggrigator,

    termination clauses in sri lanka

    if its sudden and recession (within the company) you are eligable for 6 months salary
    disapilanary action ekak nan deyyangema pihitai thota,

    anith eka, audit nan awlak na , uba charted kara gaththa nan wadath shoke, ubata job ekak hoya ganna amaru na , habai poddak me festive season eka ewara wenakan inna wei, by this wednesday or something,

    anith eka, danata thiyena salli walin athal ganna epa , kagena hitapan anthima sathe wenakan,,,,,,

    anith eka , mata ube casse eke podi legal case ekak penava, eka mata hariyatama dana ganna oni, mokada ehema terminate karanna bahane audit kenek, mokakma hari thiyennema oni, ubata leak ekak ahu unada naththan vendor payment scheme ekak dakkada ? naththan wena mokak hari jaltharayak dakkadam

    btw termination is not something taking aganist you within a day or 2 its has been discussed within the month and its a group decesion , so let me know which ass u didnt kiss ?

    i need deep dive in this,,,, prepping for help, if u need help let me know.....
    terminate wune naha ban.... mama ayin wuna
    ------ Post added on Apr 22, 2025 at 10:02 AM

    දැන් ඉතින් උන දේ ගැන හිතන්නෙ නැතිව අලුත් ජොබක් බලපන්
    ගොඩක්ම තෝරන්නෙ නැතිව ඇදගෙන යන්න පුලුවන් එකක් හරි සෙට් කරගන්න බැලුවානං හරි, ඒකෙ ඉන්න ගමන් හොද තැනක් බලන්න පුලුවන්නේ

    අනික ලංකාවෙ තමයි ජොබ් එක නැති උනාම ලෝකෙම විනාස උනා වගේ හිතන්නෙ, වෙන රටවල නං fire කරනවා කියන එක ලොකු දේකුත් නෙමෙයි එහෙම උනා කියලා ඒවයෙ එවුන් එහෙම වැටෙන්නෙත් නැහැ. ඒක නිසා ඕක ලොකුවට හිතන්නෙ නැතිව ඊලඟට කරන්න දෙයක් බලපන්
    සාමාන්‍යෙන් ඔහොම වෙලා ඊලඟට සෙට් වෙන ජොබ හොඳටම කරනවා, මොකද ඒකෙ ආපහු රිස්ක් එකක් ගන්නෙ නැහැනේ.
    hayyak wachana
    ------ Post added on Apr 22, 2025 at 10:03 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,525
    86,801
    113
    ආශ්චර්යමත් රටක
    FB page එකක් පටන් අරන් ටැක්ස් හදනවා කියලා වැඩ ගන්න බැරිද? මුලින් යාලුවන්ට කියලා ෂෙයා කරවලා පොඩි ගණන් වලට පටන් අරන් කරොත් හරි යයි.

    කාලයක් යනකොට හොඳට වැඩ සෙට් වෙයි.
     
    • Like
    Reactions: weerarathne99

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    mmath job eken ain una meloma deyak netuwa. hebei dan mage experiance tibba side eken ma wedak patan aragena awrudu 3k wage wenawa. dan hitenawa aparade tawa kalin ain wenna tibbe kiyala. kela wenne ne machan. monawa hari set wenawa. hemadama monawa hari aluth opportunities balapan. monawa hari ekak set wei.
     
    • Like
    Reactions: weerarathne99