උබ ටෝක් දෙන විදියට මන් හිතුවෙ ඔක්කොම ජාති කරනව ඇති කියලහුත්තෝ උඹේ අතට LSD ගෙනත් දෙන්නද කියන්නෙ.
Nutmeg වල Myristicin තියෙනවා MMDA/ MDMA වගෙ ෆිලින් එකක් එනවා මෙටබෝලයිස් වෙද්දී. ඒකට හයි ඩොස් එකක් ගන්න ඕනෙ! රිස්ක් එකක් තියෙනවා. උඹ Science දන්නෙ නැහැ කියල මම මොනා කරන්නද?
ඔච්චර LSD ගහන්න ආස නං Ebay එකෙන් Morning Glory Seeds ගෙනල්ලා LSA හදාගෙන දිව යට තියාගනින්.


adoo sachiiiyaaaaaapodiyata audit firm ekak patan ganin nothings impossible business start up is the key for solving the bs coperate work culture im sick of it
meka tamai ubata me welawe tiyena optimal ma solution eka.මචං හොද ප්ලෑන් එකක් ගහලා ගේම පටන් ගනින්. මමනං කියන්නෙ ගොඩක් උන් තමන්ගෙම දෙයක් පටන්ගන්න, එකවුන්ට් ෆර්ම් එකක් දාන්න වගේ ඒවා කිව්වට වෙන කිසිම ඉන්කම් එකක් නැතුව බිංදුවට වැටුන වෙලේ ඒවට අතගහන්න එපා. ජොබ් එකකට පැනලා මුලින්ම ඔලුවෙ බර නිදහස් කරගෙන ඊටපස්සෙ හෙමීට තමන්ගෙ දෙයක් සයිඩ් එකෙන් පටන් ගනින්.
මුලින්ම හොද් Updated ATS Friendly CV එකක් හදපන්. ඊටපස්සෙ Linkedin එකේ Activly Job එකක් හොයන්වා කියන feature එක enable කරලා job vacancies බලපන්, Accounting side එකේ ලොකු කම්පැනීස්වල recruiters ලට/ Headhunters lata PM එකක් දාලා කියපන් vacancies තියනවනම් කියන්න කියලා. ආය උබේ ෆීල්ඩ් එකේම වෙන හොද කම්පැනි වල ඉන්න යාලුවො ඔක්කොටම CV එකක් දාලා කියපන් ඒක කෙලින්ම HR එකට නැතුව උන්ගෙ Department Head ta යවන්න කියලා හොද recommendation එකක් එක්ක. මේ ඔක්කොම කරොත් ලොවෙත් උපරිම මාසයක් ඇතුලෙ අලුත් එක්කට යන්න පුලුවන් වෙන්නම ඕන.
ප.ලි:- Linkedin Premium Free Trial එක අරගෙන මේ ටිකේ ඒකෙ තියන කෝස් එහෙම කම්ප්ලීට් කරලා ඒවත් linkedin දාලා බැහැලම linkedin එකේ ඇක්ටිව් ඉදහන්
podiyata audit firm ekak patan ganin nothings impossible business start up is the key for solving the bs coperate work culture im sick of it
------ Post added on Apr 22, 2025 at 6:49 AMකොල්ල්ලො උබ ප්‍රයිවට් ඔඩිට් ෆර්ම් එකක් පටන් ගනින්කෝ. ජපුරෙන් පාස් අවුට් උන හෝ ට්‍රේනින් වෙන්න කැමති කොල්ලො දෙතුන් දෙනෙකුත් අල්ලගෙන වැඩ හිර කරගන්නෙ නැතුව කරපන්කෝ. ඇයි උබ එක එකාට කඹුරන්නේ.
එහෙම නැත්නම් O/L ටියුෂන් පටන් ගනින්
oww eka nam mamath danagena inneජිවිතේ අනාත වෙච්ච කුඩ්ඩො කියන එවා නම් කරන්න යන්න එපා . කුඩ්ඩා හදන්නේ තව උන්ව උගේ අපායට ගන්න, ඌ දන්නවා ඌට ගැලවෙන්න බෑ කියලා. ජිවිතේ ලොකු ප්‍රශ්නයක් හොදටම low එකේ ඉන්න කොල්ලෙක්ට හෙරොයින් පොඩ්ඩක් ගහපන් අයිස් පොඩ්ඩක් ගහලා බලපන් කියලා කියන්නේ ඌ ඉතින් අන්තිම කාලකන්නි සතෙක්.
terminate wune naha ban.... mama ayin wunasunday kohomada uttige putho terminate une ????
if you got terminated which means it has to be disapilanary action , RIGHT ? so my next question mona kimbakadata arinna giye , looking at your post i am guessing you are the sole aggrigator,
termination clauses in sri lanka
if its sudden and recession (within the company) you are eligable for 6 months salary
disapilanary action ekak nan deyyangema pihitai thota,
anith eka, audit nan awlak na , uba charted kara gaththa nan wadath shoke, ubata job ekak hoya ganna amaru na , habai poddak me festive season eka ewara wenakan inna wei, by this wednesday or something,
anith eka, danata thiyena salli walin athal ganna epa , kagena hitapan anthima sathe wenakan,,,,,,
anith eka , mata ube casse eke podi legal case ekak penava, eka mata hariyatama dana ganna oni, mokada ehema terminate karanna bahane audit kenek, mokakma hari thiyennema oni, ubata leak ekak ahu unada naththan vendor payment scheme ekak dakkada ? naththan wena mokak hari jaltharayak dakkadam
btw termination is not something taking aganist you within a day or 2 its has been discussed within the month and its a group decesion , so let me know which ass u didnt kiss ?
i need deep dive in this,,,, prepping for help, if u need help let me know.....
hayyak wachanaදැන් ඉතින් උන දේ ගැන හිතන්නෙ නැතිව අලුත් ජොබක් බලපන්
ගොඩක්ම තෝරන්නෙ නැතිව ඇදගෙන යන්න පුලුවන් එකක් හරි සෙට් කරගන්න බැලුවානං හරි, ඒකෙ ඉන්න ගමන් හොද තැනක් බලන්න පුලුවන්නේ
අනික ලංකාවෙ තමයි ජොබ් එක නැති උනාම ලෝකෙම විනාස උනා වගේ හිතන්නෙ, වෙන රටවල නං fire කරනවා කියන එක ලොකු දේකුත් නෙමෙයි එහෙම උනා කියලා ඒවයෙ එවුන් එහෙම වැටෙන්නෙත් නැහැ. ඒක නිසා ඕක ලොකුවට හිතන්නෙ නැතිව ඊලඟට කරන්න දෙයක් බලපන්
සාමාන්‍යෙන් ඔහොම වෙලා ඊලඟට සෙට් වෙන ජොබ හොඳටම කරනවා, මොකද ඒකෙ ආපහු රිස්ක් එකක් ගන්නෙ නැහැනේ.
ubata reliability ekak thiyenavan ai ban ain une ?terminate wune naha ban.... mama ayin wuna
monwath awulka naha... ban.......poddak awl wage neda kathawa?????
so u have money , everything running smooth ? bb happy wife happy most important you are happy , ???? renting is paying by god ........monwath awulka naha... ban.......
thawama savings walin yanwa... monwa karannda.. job walata danawa.. balamu mokoda wenne kiyala..so u have money , everything running smooth ? bb happy wife happy most important you are happy , ???? renting is paying by god ........
RIGHT????
why the fuck u didnt had a backup plan?thawama savings walin yanwa... monwa karannda.. job walata danawa.. balamu mokoda wenne kiyala..