lokka dannawane ..arpico kiyala brand akakda??super market akakda???ආපිකෝ..??
lokka dannawane ..arpico kiyala brand akakda??super market akakda???
@NEMISIS
help me brother
------ Post added on Jan 3, 2026 at 10:17 AM
ඒ මොකද? වැනෙන එක අවුලක් නැහැ. වැනෙන්නේ නැත්නම් හිර වුනු ගමන් තලේ බිඳිලා යාවි.Wanena ewa ganna epa...
Eanena ewagen wanena athu kapaddi aththathwanenawa, wanenne nathi hard ekak thibboth aththa kapenawa ikmanata naththan kiyathath wanei, aththath waneiඒ මොකද? වැනෙන එක අවුලක් නැහැ. වැනෙන්නේ නැත්නම් හිර වුනු ගමන් තලේ බිඳිලා යාවි.
කියවන්න ගියාම මොළේ ෂෝර්ට් වුන. එහෙම නෑ බන්. උඹ කියතක් පාවිච්චි කරන්න දන්නේ නැති එක තමයි අවුල. අත් කියත, බන්ඩි කියත මේවත් නැවෙනවා.Eanena ewagen wanena athu kapaddi aththathwanenawa, wanenne nathi hard ekak thibboth aththa kapenawa ikmanata naththan kiyathath wanei, aththath wanei
https://hunters.lk/54-prunning-saw?srsltid=AfmBOop5CW7aNAxDouz7VmSYSs3yiwRt5mtWlsmCaiPfGuN9SxTLFYd8Pruning Saw Curved එකක් ගන්න හොද එකක් කියන්න සිංහලුනේ
ගස් වල අතු කපන්න තමයි ඕන ..
සමහර උන්ගේ ඒවාගේ මිට කැඩුනා ගත්තට පස්සේ කැපෙන්නේ නෑ කියලා සිංහලු අඩනවානේ View attachment 260890
Kiyada???ඕකම මගේ ගාව තියෙනවා, ගමේ හාඩ්වෙයා එකෙන් ගත්තේ.
Oke carbon ehema ewada enne nethnam stainless steel da???නෑ... නෑ.. සුපර්මාකට් එක මම කිවුවෙ.
හොඳ කොලිටි පෙනුම තියෙන ඒව දැකල තියෙනව එතන...
ඔව් හොඳයි, බ්‍රෑන්ඩ් එකක් ලකුණු කරලා නැහැ. අවුරුදු කීපයකට කලින් 3000 ගානකට ගත්තේ, තලය බෝල්ට් ඇන 3කින් මිටට හයි කරලා තියෙන්නේ. එක නිසා හය්ය ඇති. තවම කැපෙනවා.Kiyada???
hodaida ??? Kepenawada???
ගොඩක් හාඩ්වෙයා වල එහෙම ගන්න තියනවානේlokka dannawane ..arpico kiyala brand akakda??super market akakda???
@NEMISIS
help me brother
------ Post added on Jan 3, 2026 at 10:17 AM
නෑ. නිකං වානෙ ඒව. හැබැයි වැඩ ගන්න පුලුවන් කැඩෙන්නෙ නෑ.Kiyada???
hodaida ??? Kepenawada???
Oke carbon ehema ewada enne nethnam stainless steel da???
mokakda hoda material aka??
------ Post added on Jan 3, 2026 at 10:41 AM